Cadbury Chocolate 180g deal

Giant

Well-known member
  • Jan 24, 2016
    7,419
    9,045
    113
    කොහොමද ගන්නෙ 😋😋
    අඩු කරලා දියන්කො. මගෙ ආසම කෑම chocolate
    ඩාක් කාපන් මචං 70%න් වගේ
    මිල්ක් එවා ඇගට අවුල්
     
    • Love
    Reactions: CorD SaC

    RanRanw

    Active member
  • Apr 22, 2021
    120
    123
    43
    Galle
    කොළඹින් හරි ගම්පහින් හරි collect කරගන්න පුලුවන්.. නැතිනම් කුරියර් ගෙවන්න පුලුවන් නම් කුරියර් කරන්නත් පුලුවන්...

    ඕන නම් එලකිරි එකේ මැසේජ් එකක් දාන්න...

    ඉන්දියන් නෙම්..Ausi/NZ ඒව..

    whittaker ගේන්න පුලුවන් මචන්.. ටිකක් ගනන්. 250g ස්ලැබි එක 2800 ක් වගේ (හරියටම බලල කියන්නම් අද අහවසට). ඕන නම් මැසේජ් එකක් දාන්න...

    තව ඕන චොකලට් වර්ග තියනව නම් කියන්න මම බලල ගෙන්න පුලුවන් ගාන දාන්නම්..
     
    • Like
    Reactions: maxxiz6

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,273
    113
    කොළඹින් හරි ගම්පහින් හරි collect කරගන්න පුලුවන්.. නැතිනම් කුරියර් ගෙවන්න පුලුවන් නම් කුරියර් කරන්නත් පුලුවන්...

    ඕන නම් එලකිරි එකේ මැසේජ් එකක් දාන්න...

    ඉන්දියන් නෙම්..Ausi/NZ ඒව..

    whittaker ගේන්න පුලුවන් මචන්.. ටිකක් ගනන්. 250g ස්ලැබි එක 2800 ක් වගේ (හරියටම බලල කියන්නම් අද අහවසට). ඕන නම් මැසේජ් එකක් දාන්න...

    තව ඕන චොකලට් වර්ග තියනව නම් කියන්න මම බලල ගෙන්න පුලුවන් ගාන දාන්නම්..

    මට උඹේ ෆෝන් නම්බර් ඵකක් දාපං..මම කියන්නම් ඕන වෙලාවට..මම වෙන ඵකෙක්ගෙක් whittaker 20ක් ගත්තා ඵක පාරක්..හැබැයි ඒ වගේ වැඩිය ගන්නවනම් පොඩ්ඩක් අඩුවට දීපන්..😊
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    කොළඹින් හරි ගම්පහින් හරි collect කරගන්න පුලුවන්.. නැතිනම් කුරියර් ගෙවන්න පුලුවන් නම් කුරියර් කරන්නත් පුලුවන්...

    ඕන නම් එලකිරි එකේ මැසේජ් එකක් දාන්න...

    ඉන්දියන් නෙම්..Ausi/NZ ඒව..

    whittaker ගේන්න පුලුවන් මචන්.. ටිකක් ගනන්. 250g ස්ලැබි එක 2800 ක් වගේ (හරියටම බලල කියන්නම් අද අහවසට). ඕන නම් මැසේජ් එකක් දාන්න...

    තව ඕන චොකලට් වර්ග තියනව නම් කියන්න මම බලල ගෙන්න පුලුවන් ගාන දාන්නම්..
    hari balala kiyahan