නමක් ගැන උදව්වක්

Z e u s

Active member
  • Dec 22, 2015
    591
    183
    43
    සහෝ...

    අපි පොඩි Donation Campaign එකක් කරන්න සූදානම් වෙනවා.
    ඒක කොළඹ අවට ඉන්න අපි මිතුරන් කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා පාසල් වලට උපකරණ බෙදලා දෙනවා වගේ එකක්.

    මට මේකට නමක් යෝජනා කරන්න මිතුරනි.

    දැනට ඇවිත් තියෙන නම්,

    1. සවිය

    2. නිතිනෙත්

    3. දෑත
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,082
    1
    7,011
    113
    සහෝ...

    අපි පොඩි Donation Campaign එකක් කරන්න සූදානම් වෙනවා.
    ඒක කොළඹ අවට ඉන්න අපි මිතුරන් කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා පාසල් වලට උපකරණ බෙදලා දෙනවා වගේ එකක්.

    මට මේකට නමක් යෝජනා කරන්න මිතුරනි.

    දැනට ඇවිත් තියෙන නම්,

    1. සවිය

    2. නිතිනෙත්

    3. දෑත
    English නමක් දාන්න ටිකක් posh වෙන්න.
    Ask A.I.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,945
    8,179
    113
    මෙන්න මෙතන...
    සහෝ...

    අපි පොඩි Donation Campaign එකක් කරන්න සූදානම් වෙනවා.
    ඒක කොළඹ අවට ඉන්න අපි මිතුරන් කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා පාසල් වලට උපකරණ බෙදලා දෙනවා වගේ එකක්.

    මට මේකට නමක් යෝජනා කරන්න මිතුරනි.

    දැනට ඇවිත් තියෙන නම්,

    1. සවිය

    2. නිතිනෙත්

    3. දෑත
    පැහැසර අරුණ
     
    • Love
    Reactions: Kalegana

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,228
    10,846
    113
    සහෝ...

    අපි පොඩි Donation Campaign එකක් කරන්න සූදානම් වෙනවා.
    ඒක කොළඹ අවට ඉන්න අපි මිතුරන් කිහිප දෙනෙක් එක්ක එකතු වෙලා පාසල් වලට උපකරණ බෙදලා දෙනවා වගේ එකක්.

    මට මේකට නමක් යෝජනා කරන්න මිතුරනි.

    දැනට ඇවිත් තියෙන නම්,

    1. සවිය

    2. නිතිනෙත්

    3. දෑත
    Hands & Hearts

    Colombo Cares

    EquipEd – short for Equipped for Education

    කෝ බන්.. කෝ කට්ටිය නම් දාගෙන යන්න..

    Cartel of Care
     
    • Love
    Reactions: Kalegana