රිලා සංගනනයට කට්ටිය ලෑස්තිද දැන්.

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ලබන 15 කොහොමද දැන් කට්ටිය සත්තු ටික ගනින්න ඉන්නේ.

    කොලේ අරගෙන වත්ත වටේ දුව දුවද?

    අපි මේකට සරල විසදුමක් නිර්මාණය කරා. කරන්න තියෙන්නේ මේ වේබ් https://wildcare.app/ එකට ගිහිං දකින සත්තු ගාන අඩු වැඩි කරගන්න එක. උඩ තියෙන වෙලාව ඉවර වුණ ගමන් වැඩේ නවත්තලා ඒ ටික කොලේට දාගන්න එක.

    සරල වැඩක් හැබැයි කොලේ අරගෙන වත්ත වටේ දුවනවට වඩා නන් වැඩේ ලේසියි.

    මේකට අපි plan කරලා තියෙනවා 15 වෙනකොට මේකේ එකතු වෙන තොරතුරු එකට එකතු කරගන්න. ඒත් අපි ඒක කරන්නේ භාවිතා කරන අයගේ කැමැත්ත ඇතුව තමා. ඒ කියන්නේ ඔයාට කැමති නන් විතරයි ශෙයා කරන්න ඕනි. අපේ මූලික අරමුණ සංගණනයට උදව්වක් විදියට tool එකක් දෙන එක.

    තව වැඩි දියනු කරගන්න අදහස් තියෙනවා නන් අපිට කියන්න.





    මේ ඩැශ්බෝඩ් එක වැඩේ ඉවර උනාම අප්ඩේට් කරනව.



    දිගටම තොරතුරු එකතු කරගන්නත් පුළුවන්. ඒක අපි ඉස්සරහට බලනව. දැනට ඔහොම තමා කරන්න ඉන්නෙ.



    #wildcare #animalsurvey #srilanka #srilanakagov #gov
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,526
    166,971
    113
    එකමත් එක රටක
    ලෑස්තියි !!

    BpEQ5VI.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,526
    166,971
    113
    එකමත් එක රටක
    තව වැඩි දියනු කරගන්න අදහස් තියෙනවා නන් අපිට කියන්න.
    තව බෝනස් කොටු දෙකක් දාපං
    පාතාලේ ගෑල්ලමයටයි , දේශබන්දුටයි :lol:
    උන් දෙන්නවත් ඔය ගමන්ම හොයන්න පුලුවන් නේ . ඒ කොටු දෙක ලගින් එක එකා අල්ලගත්තම ජයග්‍රාහකයාට ලැබෙන තෑගි මුදලත් දාන්න පුලුවන් .

    SEG9YLv.jpg
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,046
    1
    61,184
    113
    Mother Earth
    s19TvR.jpg

    මම autoclicker එකක් දාගන්නවා. විනාඩි 5ට වැඩිම සත්තු ගාණක් රිපෝට් කරන්නෙ මම. දැන් මේ තප්පර 20ට. තප්පර 20ට මෙහෙම නම් විනාඩි 5ට කීයද. :shocked:
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    s19TvR.jpg

    මම autoclicker එකක් දාගන්නවා. විනාඩි 5ට වැඩිම සත්තු ගාණක් රිපෝට් කරන්නෙ මම. දැන් මේ තප්පර 20ට. තප්පර 20ට මෙහෙම නම් විනාඩි 5ට කීයද. :shocked:
    What The Fuck GIF


    එහෙම උන්ව රිලවෙක්ට ගනින්න හදන්න ඕනි. :P

    විනාඩි 5න් ගැනල ඉවර කරන්න ඕනෙද
    ඔව් එහෙම තමා කියන්නෙ. ඉතින් ඕක අස්සෙ කොල පුරවන්න බෑනෙ. කොලේ පස්සෙ පුරවන්න මේකෙ ඔබාගෙන යන්න දකින දකින එකාට
    ------ Post added on Mar 11, 2025 at 7:06 PM

    තව බෝනස් කොටු දෙකක් දාපං
    පාතාලේ ගෑල්ලමයටයි , දේශබන්දුටයි :lol:
    උන් දෙන්නවත් ඔය ගමන්ම හොයන්න පුලුවන් නේ . ඒ කොටු දෙක ලගින් එක එකා අල්ලගත්තම ජයග්‍රාහකයාට ලැබෙන තෑගි මුදලත් දාන්න පුලුවන් .

    SEG9YLv.jpg
    ah prasanawath hoyanawada e para. :baffled:
    ------ Post added on Mar 11, 2025 at 7:07 PM
     
    • Haha
    Reactions: Candid-B

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    තව බෝනස් කොටු දෙකක් දාපං
    පාතාලේ ගෑල්ලමයටයි , දේශබන්දුටයි :lol:
    උන් දෙන්නවත් ඔය ගමන්ම හොයන්න පුලුවන් නේ . ඒ කොටු දෙක ලගින් එක එකා අල්ලගත්තම ජයග්‍රාහකයාට ලැබෙන තෑගි මුදලත් දාන්න පුලුවන් .

    SEG9YLv.jpg
    එතකොට මිරිස්කුඩ්ඩා ත් නැද්ද තාම..
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    ඔව් එහෙම තමා කියන්නෙ. ඉතින් ඕක අස්සෙ කොල පුරවන්න බෑනෙ. කොලේ පස්සෙ පුරවන්න මේකෙ ඔබාගෙන යන්න දකින දකින එකාට
    පරක්කු වෙලා එන රිලවු පවු නේද
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    පරක්කු වෙලා එන රිලවු පවු නේද
    ඕකෙ අවුලක් තියෙනව ඒත් විනාඩි පහ කියන වින්ඩෝ එක ඇතුලෙ ආව සෙට් එක ගැනගන්න පුළුවන්. කොලෙන් ගනින එක නිසා තමා ඔහොම කරන්න වෙන්නෙ. නැත්තන් වෙලාවත් එක්කම දවස ඇතුලෙ ආව ගාණ වගේ කවුන්ට් කරල දුන්නොත් හරි. ඒක කොලේ ලියල කරන්න බෑනෙ. හැබයි මේ වගේ ඇප් එකකින් ඕක කරන්න පුළුවන්. එතකොට ඒක නිකන් සතියක් වගේ අරගෙන දැක්කොත් ඔබන්න කියල දීල අදහසක් ගන්න පුළුවන් ව්‍යාප්තිය. ඒ කොහොම කරත් මේක අර මිනිස්සුන්ට කරන සන්ගණයක් වගේ නන් වැඩ කරන්නෙ නෑ. මොකෝ ඉතින් වදුරු රන්චුවෙ ලොක්කගෙන් අහන්න කියලයැ කීයක් ඉන්නවද කියල. කොහොමත් එකාම දෙතුන් පාර නන් කවුන්ට් වෙයි. මට හිතෙන්නෙ ගාණ ගැන බලන්නෙ නැතුව ව්‍යාප්තියයි පෙනි සිටීමේ වාර ගානයි වගෙ ගත්තොත් මීට වඩා අදහසක් ගන්න පුළුවන් වෙයි කියල. ඒත් ඉතින් දැන් කරන්න යන එකට උදව්වක් විදියට මේක දාල. පස්සෙ දිගටම අපිට වෙනම අදහසක් ගන්න ඒ වගේ දෙයක් කරොත් තමා. ඒම කරොත් මේ වැඩේට ලොකු මුදලුත් යයි සර්වර් වලට. ඒත් කොල ප්‍රින්ට් කරන තරම්ම නන් නැති වෙයි.
     
    • Like
    Reactions: Yin And Yang

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,126
    34,708
    113
    එකම සතා දෙපාරක් කවුන්ට් වෙන්නැති වෙන්න මක්කැයි කරන්නේ?