රිලා සංගනනයට කට්ටිය ලෑස්තිද දැන්.

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,613
    125,075
    113
    දෙහිවල
    එකම සතා දෙපාරක් කවුන්ට් වෙන්නැති වෙන්න මක්කැයි කරන්නේ?
    ඔබ පැමිණී ඔබම ගියා
    නැවතුණ තැන මම ඉන්නම්

    මේක ලොකුවට ගහපන් වත්තෙ පෙන්න
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,097
    1
    28,615
    113
    අපරාදේ කියන්න බෑ මුන් නම් සිරිසේනට වඩා ආතල් එකක් දෙන්නේ.

    මම දන්න දාර ජෙප්පෝ කීප දෙනෙක් Canada Ottawa වල ඉන්නවා. උන් Ottawa ඉදන් බස් එකක් hire කරගෙන 450km ගෙවාගෙන අනුරව බලන්න Toronto ආවා. තව චන්දෙ දාන්න රතු t-shirts ගහගෙන ලංකාවටත් ආවා (ඒවුනාට උන්ට අනුව නම් ගෝටාට චන්දෙ දෙන්න ඉතාලියේ ඉදන් ආපු ඩයස්ලා තමයි වහල්ලු). සෙනසුරාදා උදේ උන්ට කෝල් කරලා අහන්න ඕන Ottawa වල උන්ගේ ගෙවත්තෙ රිලව් කීයක් හිටියද කියලා. God වගේ අම්මා මතක් කරයි ෂුවර් එකටම
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    එකම සතා දෙපාරක් කවුන්ට් වෙන්නැති වෙන්න මක්කැයි කරන්නේ?
    ඒකට කරන්න දෙයක් නෑ නෙ. කොලේට දැම්මත් ඒක කරන්න අමාරුයි නෙ.
     
    • Like
    Reactions: War Fighter

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඔබ පැමිණී ඔබම ගියා
    නැවතුණ තැන මම ඉන්නම්

    මේක ලොකුවට ගහපන් වත්තෙ පෙන්න
    Umba gahanne ganiwa dennam please yanawa da kiyalane lol
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මෙයාගෙ මේක නම් හොදම අදහසක්

    බටලන්ද අතුලු 1988/89 වදකාගාර තිබ්බ තන්වල ඒව තියෙනවනම් හෝ ප්‍රතිනිර්මානය කරල ආයෙ මෙහෙම දේවල් නොවේවා කියල මිනිස්සුන්ට දැක බලාගන්න හදන එක

    ජමනියෙ,ඉතාලියෙ එහෙම කරනවා..ජමනියෙ හිට්ලගෙ ගෙවල් බිල්ඩින් බලන්න ලක්ශ ගනන් එනව

    ලන්කාවටත් මේක හොද ටුවරිස්ට් එන වැඩක් වෙයි

    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,026
    113
    එකමත් එක රටක
    උන් ඒකටත් බොරු count එකක් දායි බං ගනින්න කම්මැලිකමට
    කොහොමත් ඔය නිවාඩු දවසේ සිංහලු බොරු දත්ත තමයි බන් දාන්නේ . .

    එකක් මුන් නිවාඩු දවසේ දවල් වෙනකන් නිදි
    අනිත් එක අමතක වෙන්ව . නැත්නම් වැඩ පරක්කු කරන් පුරුද්දට 8.30ට වගේ ටිකක් බලයි .
    වගා හානි තියන උන් තරහටත් එක්ක වැඩියෙන් සත්තු දැක්ක කියලා පුරවයි.. :rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    අස්වැසුම ගන්න කම්මැලියෝ ටික රිලව් ගණන් කරන්න දැම්ම නම් හරි
    Watawal aine kelan kiyana ammandila tikai, kada pil gane gamawal kotawana abiliyo tika thamai oya aswasum kiyana hiswasuma dagena inne...
     
    • Haha
    Reactions: topkollek

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,015
    13,911
    113
    126
    Hogwarts
    අපරාදේ කියන්න බෑ මුන් නම් සිරිසේනට වඩා ආතල් එකක් දෙන්නේ.

    මම දන්න දාර ජෙප්පෝ කීප දෙනෙක් Canada Ottawa වල ඉන්නවා. උන් Ottawa ඉදන් බස් එකක් hire කරගෙන 450km ගෙවාගෙන අනුරව බලන්න Toronto ආවා. තව චන්දෙ දාන්න රතු t-shirts ගහගෙන ලංකාවටත් ආවා (ඒවුනාට උන්ට අනුව නම් ගෝටාට චන්දෙ දෙන්න ඉතාලියේ ඉදන් ආපු ඩයස්ලා තමයි වහල්ලු). සෙනසුරාදා උදේ උන්ට කෝල් කරලා අහන්න ඕන Ottawa වල උන්ගේ ගෙවත්තෙ රිලව් කීයක් හිටියද කියලා. God වගේ අම්මා මතක් කරයි ෂුවර් එකටම
    Anurata vote karapu untanam tama hitila na machan.. Hita ridda gatta siyumeli bayanntanm anduwa epa wela kiyala aranchie
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    කොහොමත් ඔය නිවාඩු දවසේ සිංහලු බොරු දත්ත තමයි බන් දාන්නේ . .

    එකක් මුන් නිවාඩු දවසේ දවල් වෙනකන් නිදි
    අනිත් එක අමතක වෙන්ව . නැත්නම් වැඩ පරක්කු කරන් පුරුද්දට 8.30ට වගේ ටිකක් බලයි .
    වගා හානි තියන උන් තරහටත් එක්ක වැඩියෙන් සත්තු දැක්ක කියලා පුරවයි.. :rofl:
    කොහොමත් හරිම කවුන්ට් එකක් ගන්න බැරි වෙන නිසා එක වසමකින් තෝරගත්ත කීප දෙනෙක් එක්ක විතර කරා නන් ඔය වගෙ සීන් අඩු වෙයි. දැන් එකතු වෙන දත්ත ක්ලීන් කරන එකත් ගේමක් තමා බලන් යද්දි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    කොහොමත් හරිම කවුන්ට් එකක් ගන්න බැරි වෙන නිසා එක වසමකින් තෝරගත්ත කීප දෙනෙක් එක්ක විතර කරා නන් ඔය වගෙ සීන් අඩු වෙයි. දැන් එකතු වෙන දත්ත ක්ලීන් කරන එකත් ගේමක් තමා බලන් යද්දි.
    Wasan kotawana unwa sangananaya kara nam mita wada yahapathak wenne nadda?
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    ඔය සත්තු යන එන වෙලාවල් වෙනස්නෙ. මුන්ගෙ ටයිමින් වලට උන් වැඩ කරනවද
    ඔය කේස් එක එන්නෙ කොලේ පුරවන්න ඕනි නිසා. කොලෙන් ඔයිට වඩා දෙයක් කරන්න අමාරුයි නෙ. මේ වගේ ඇප් එකකට හරි එහෙම නැත්තන් තව ටිකක් Narrow කරල තෝරගත්ත ගෙවල් වතු කීපයකට වගේ දාල ටීම් එකක් එක්ක පුරවගෙන ගියොත් මීට වඩා අදහසක් ගන්න පුළුවන් වෙයි.

    8ටට ගන්න තොරතුරුවල තියෙන්නෙ ඇත්තටම ඉතින් 8 සිට 8.05 වෙනකන් නිරීක්ෂණය උන සත්තුන්ගෙ ගණන වගේ එකක් නෙ.