Trump Imposes Additional 25% Tariff On India, Total Goes Up To 50%! 😅😅

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මං කීව කියල මතක තියාගනින්
    ඇමරිකාවට පුක පෙන්නන්න ගියොත් තව අවුරුදු පහක් ඇතුලත උතුරු ඉන්දියාව දකුනු ඉන්දියාව කියල රටවල් දෙකක් බිහිවෙනව.
    ඉන්දියාව කියන්නෙ චීනය වගේ ස්ට්රෝන්ග් රටක් නෙවෙයි. සක්කිලි බිලියනයක් එකතුකරගෙන අමාරුවෙන් ඇදගෙන යන රටක්.

    දුප්පත් පොඩි රටක් උන වියට්නාමෙට ආමි එක බස්සලත් අන්තිමට ගූ නාගෙන දුවන්ඩ උනා ඇමරිකාවට...
    ඉන්දියාවට මොනව කරන්ඩද බං? :lol:
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    දුප්පත් පොඩි රටක් උන වියට්නාමෙට ආමි එක බස්සලත් අන්තිමට ගූ නාගෙන දුවන්ඩ උනා ඇමරිකාවට...
    ඉන්දියාවට මොනව කරන්ඩද බං? :lol:
    උබල පරන දේවල් වලට විචාර දිදී හිටියට කාලයට අනුව හිතන්න බෑ.
    ඕකුන්ට ගහන්න ආමි එකක් බස්සන්න ඕන නෑ සෝෂල්මීඩියා කැම්පේන් ඇති. උබ ඔය ඇතුලෙ තියෙන ප්රෂ්න බලපන් හොදට හොයල. දකුනු ඉන්දියාව වෙනම රටක් විදිහට ගැලවෙනව කියල කාලෙක ඉදන් කතාව යනව. ඕකට සෝෂල්මීඩියා කැම්පේන් කරල ඇතුලෙ බලයෙ ඉන්න උන්ට සල්ලි වියදම් කරානම් රට කෑලි කෑලි.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    උබල පරන දේවල් වලට විචාර දිදී හිටියට කාලයට අනුව හිතන්න බෑ.
    ඕකුන්ට ගහන්න ආමි එකක් බස්සන්න ඕන නෑ සෝෂල්මීඩියා කැම්පේන් ඇති. උබ ඔය ඇතුලෙ තියෙන ප්රෂ්න බලපන් හොදට හොයල. දකුනු ඉන්දියාව වෙනම රටක් විදිහට ගැලවෙනව කියල කාලෙක ඉදන් කතාව යනව. ඕකට සෝෂල්මීඩියා කැම්පේන් කරල ඇතුලෙ බලයෙ ඉන්න උන්ට සල්ලි වියදම් කරානම් රට කෑලි කෑලි.
    :lol: ඒ කියන්නෙ උඹට තේරෙන දේවල් ඉන්දියාවෙ රෝ එකට තේරෙන්නෙ නෑ? විහිලු කරන්ඩ එපා බං
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    :lol: ඒ කියන්නෙ උඹට තේරෙන දේවල් ඉන්දියාවෙ රෝ එකට තේරෙන්නෙ නෑ? විහිලු කරන්ඩ එපා බං
    ඒකියන්නේ උබට තේරෙන දේවල් ට්‍රම්ප්ට තේරෙන්නෙ නෑ. ඌ නාකි පොන්නයා ඉන්දියාව එක්ක හැප්පෙන්න ගිහින් ඇමරිකාව විනාශ කරගන්නව. විහිලු කරන්ඩ එපා බං 🥱
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,910
    21,942
    113
    ගම මහනුවරයි
    Daspayo already weda patan aran! #BoycottUSA 😂😂

    GxrjIqUaYAA5DM9

    moda adu kule sunhalunta deweni na munuth 😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,777
    40,423
    113
    Harsha ban 😅😅
    ඉන්දියාවෙ අය ලව්වා ට්‍රම්ප්ට කියලා අපේ ටැක්ස් අඩු කරවගන්න කතාව මේ ක්ලිප් එකේ නෑනේ බන්. මට ඒක හම්බුනොත් දාපන්. හර්ශ එහෙම එකක් කිව්වද කියල මට තාම විශ්වාස කරන්න බෑ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    ඉන්දියාවෙ අය ලව්වා ට්‍රම්ප්ට කියලා අපේ ටැක්ස් අඩු කරවගන්න කතාව මේ ක්ලිප් එකේ නෑනේ බන්. මට ඒක හම්බුනොත් දාපන්. හර්ශ එහෙම එකක් කිව්වද කියල මට තාම විශ්වාස කරන්න බෑ.
    oke hint eka gehuwe Anuraya tarrif adu kara ganna zoom meeting ganna welawe, India wenama team ekak US yawala better deal ekak negotiate kara ganna hadanawa, eka nisa current gov ekata meka kara ganna beri wenawa kiyala.

    මං කීව කියල මතක තියාගනින්
    ඇමරිකාවට පුක පෙන්නන්න ගියොත් තව අවුරුදු පහක් ඇතුලත උතුරු ඉන්දියාව දකුනු ඉන්දියාව කියල රටවල් දෙකක් බිහිවෙනව.
    ඉන්දියාව කියන්නෙ චීනය වගේ ස්ට්රෝන්ග් රටක් නෙවෙයි. සක්කිලි බිලියනයක් එකතුකරගෙන අමාරුවෙන් ඇදගෙන යන රටක්.
    mokadda possibility eka? ehema ekak wei kiyala hitanna amarui ban. ohoma bedena eka walakwa ganna tamai un Federal system eka follow karanne rata govern karanna. North, South kiyala bedenawa nam bedennna tibbe sudda oka daala giyapu kaalema. den ohoma gela unat gelawenne ekko China border eke tiyena city ekak netnam, Kashmir. ehema wenna giyath loku war ekak yanawa.
     
    • Like
    Reactions: ruchira55

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,882
    1
    15,601
    113
    ප්‍රමානෙට වඩා ස්මාර්ට් වෙන්න ගියාමත් කෙලවෙනවා.
    සජබෙ හරි යූඇන්පී එකේ හරි කවුරු හරි කෙනෙක් කිව්වා නේද ඉන්දියාවෙ අය බදු අඩු කරගන්න කතා කරන ගමන්, අපිට ගහන බදුත් අඩු කරලා දෙන්න කියලා ඉන්දියාවෙ අයට කියන්න කියලා? ඒ කවුද?
    හර්සයගේ සාපේ වැදුනා ඉන්දියාවට...
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    moda adu kule sunhalunta deweni na munuth 😂
    There's a huge impact to these US businesses if a serious boycott happens because India is one of the largest consumer markets in the world
    Munta Jaathi Aale matu unoth wasala hamaarai.
    Mata me hita ganna beri mechchara kalekata IND & US relations tibba peakma level eke tibilath kohomada me wage deyak une kiyala. Un Quad pact eke innawa, loku influence ekak denna puluwan Indian diaspora ekak innawa, Asian/Indian ocean region eka China influence eka adu kara ganna nam US walata tiyena easyma option eka India.
    ehema welat me wage waliyak da gannawa kiyanne itin. 😅😅

    හර්සයගේ සාපේ වැදුනා ඉන්දියාවට...
    Rahul Gaandhi already statement ekak dila meka weradi kiyala. ekata meka lankawata una nam balaganna tibba beeshane. 😂😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,777
    40,423
    113
    China influence eka adu kara ganna nam US walata tiyena easyma option eka India.
    ඇමරිකාවට එච්චර කරදර වෙන්න ඕන නෑනේ. ඉන්දියාව චිනේත් එක්ක ජානගත වෛරයක් තියෙන්නේ. ඉන්දීයාවේ ඊගෝ එක වැඩි නිසා, ඇමරිකාවට කෙලවන්න ඕන කමකට වත් චිනේ එක්ක සෙට් වෙන්නේ නැති බව ඇමරිකාව දන්නවා.
     
    • Like
    Reactions: Rick Sanchezz

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,373
    2,910
    113
    ජයසංකර්ගේ කෙරැවාව 😪

    Munta Jaathi Aale matu unoth wasala hamaarai.
    Mata me hita ganna beri mechchara kalekata IND & US relations tibba peakma level eke tibilath kohomada me wage deyak une kiyala. Un Quad pact eke innawa, loku influence ekak denna puluwan Indian diaspora ekak innawa, Asian/Indian ocean region eka China influence eka adu kara ganna nam US walata tiyena easyma option eka India.
    ehema welat me wage waliyak da gannawa kiyanne itin. 😅😅

    Rahul Gaandhi already statement ekak dila meka weradi kiyala. ekata meka lankawata una nam balaganna tibba beeshane. 😂😂
    මට නම් හිතෙන්නෙම trump ට ඉන්දියන් කාරයෝ හෙන හිරිකිත(වෙන වචනයක් එන් නෑ, loathing) ඇති… full ma ජාතිවාදී සීන් එකක් වෙන්න ඕන
    ------ Post added on Aug 7, 2025 at 1:01 AM
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    ඇමරිකාවට එච්චර කරදර වෙන්න ඕන නෑනේ. ඉන්දියාව චිනේත් එක්ක ජානගත වෛරයක් තියෙන්නේ. ඉන්දීයාවේ ඊගෝ එක වැඩි නිසා, ඇමරිකාවට කෙලවන්න ඕන කමකට වත් චිනේ එක්ක සෙට් වෙන්නේ නැති බව ඇමරිකාව දන්නවා.
    Man nam kiyanne okun degollo ekatu wenna one. India walata China tarahakara gannawata wada wasi wage okun ekka aktu una nam. Loke 2nd & 4th th largest economy deka. Supiri alliance ekak hadanna puluwan ekatu unot nam.

    Ane hodai. Okun US walata enneth nathiwa hitiyoth loku deyak. Habai ithin eka num wenne na un balagena inne koi welaweda US walata ringa ganne kiyala. H1B walatath case ekak adinna wage yanne Trump and Vance.
    Trump sure karanne be, okatath keli wage. hebei, H1B netnam oke Silicon valley ekakut neti wenawa.

    දැන් එතකොට usa russia වලින් මුකුත්ම ගන්නේ නැද්ද 🤔

    Sanctions tibilat Uranium, pohora taama gannawa ban. onna balapan double standards. Anit rata wal walata Russian badu ganna epa kiyala, un gannawa.

    EU countries taama LNG+Gas gannawa pipeline walin mun.

    e asse Borris ponslut ginnata piduru daanawa. Okama tama Peace talk yana welawa Zeleskyta dirapu lanuwak dila kelawala demme.

    ජයසංකර්ගේ කෙරැවාව 😪

    මට නම් හිතෙන්නෙම trump ට ඉන්දියන් කාරයෝ හෙන හිරිකිත(වෙන වචනයක් එන් නෑ, loathing) ඇති… full ma ජතිවාචි සීන් එකක් වෙන්න ඕන
    ------ Post added on Aug 7, 2025 at 1:01 AM
    Muta Putinta riddanna beri hinda Daspayonta thalanawa wage. Hoda interview tikak balaganna puluwan wei wage. Mui, Trumplui oval office ekata dala balanna tiyenne. 😅😅
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,373
    2,910
    113
    හොද වැඩේ හැබැයි, ජයසංකර් කැරියා කච්චතිව් වලට කෙලින්න හිටියේ.. ඉක්දියන් ධීවරයෝ අපේ බෝඩරෙට ආවෙත් දැන් කම් කෙලින්ම මෝටාර් වලින් ගහන්න තියෙන්නේ 🤣
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,293
    2,354
    113
    Sanctions tibilat Uranium, pohora taama gannawa ban. onna balapan double standards. Anit rata wal walata Russian badu ganna epa kiyala, un gannawa.

    EU countries taama LNG+Gas gannawa pipeline walin mun.

    e asse Borris ponslut ginnata piduru daanawa. Okama tama Peace talk yana welawa Zeleskyta dirapu lanuwak dila kelawala demme.

    Muta Putinta riddanna beri hinda Daspayonta thalanawa wage. Hoda interview tikak balaganna puluwan wei wage. Mui, Trumplui oval office ekata dala balanna tiyenne. 😅😅

    Boris karaya thama yuddeta mula. selenski shape wenna haduwama api supply krnnm ubala gahapalla kiyala giya, dan muta agamathi kamath na, selenskiyath kapu lanuwa dirawa ganna baruwa dagalanwa.