https://www.imdb.com/title/tt13186306/
2005 ආපු War of the Worlds එක මම ආසම ෆිල්ම් එකක්. 2025 ආපු War of the Worlds එක මාරම ජරාවක්!!. මෙකෙ ප්‍රදාන චරිතෙ Command Prompt එකෙන් හැම පුකක්ම hack කරනවා. එ තරම් ම පට්ට un-realistic. මෙකෙ CGI නම් ගන්නම දෙයක් නෑ Fiverr එකෙන් සෙට් එකක් හයර් කරලා හදලා වගෙ. Universal Pictures, Amazon කියන්නෙ සල්ලි නැති company's නෙමෙනෙ.