මොඩම ෆිල්ම් එක මම බලපු - The War of Worlds (2025)

jjk100

Junior member
  • May 6, 2025
    44
    18
    8
    https://www.imdb.com/title/tt13186306/

    2005 ආපු War of the Worlds එක මම ආසම ෆිල්ම් එකක්. 2025 ආපු War of the Worlds එක මාරම ජරාවක්!!. මෙකෙ ප්‍රදාන චරිතෙ Command Prompt එකෙන් හැම පුකක්ම hack කරනවා. එ තරම් ම පට්ට un-realistic. මෙකෙ CGI නම් ගන්නම දෙයක් නෑ Fiverr එකෙන් සෙට් එකක් හයර් කරලා හදලා වගෙ. Universal Pictures, Amazon කියන්නෙ සල්ලි නැති company's නෙමෙනෙ. :angry::angry::angry:
     
    • Like
    Reactions: Hasantha125

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,705
    1,318
    113
    Sri Lanka

    The Crow - 2024​

    me mama balapu modama ekak.. henama boring. moda kamata salli deela wife ekka gihin hall eketh baluwe. 😂 😂 . karapu gon kama kiyala hithuna:sleep::sleep::sleep: film eken baagayak withara nindath giya

    https://www.imdb.com/title/tt13186306/

    2005 ආපු War of the Worlds එක මම ආසම ෆිල්ම් එකක්. 2025 ආපු War of the Worlds එක මාරම ජරාවක්!!. මෙකෙ ප්‍රදාන චරිතෙ Command Prompt එකෙන් හැම පුකක්ම hack කරනවා. එ තරම් ම පට්ට un-realistic. මෙකෙ CGI නම් ගන්නම දෙයක් නෑ Fiverr එකෙන් සෙට් එකක් හයර් කරලා හදලා වගෙ. Universal Pictures, Amazon කියන්නෙ සල්ලි නැති company's නෙමෙනෙ. :angry::angry::angry:
    meke nam mata trailer ekama epa una.. balanna hithune na:no::no::no:
    ------ Post added on Aug 7, 2025 at 11:34 PM
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඔයිට වඩා 2005 ආපු ස්ටීවන් ස්පීල්බර්ග් ගෙ War of the Worlds ෆිල්ම් එක තාමත් හොඳයි

    MV5BNDUyODAzNDI1Nl5BMl5BanBnXkFtZTcwMDA2NDAzMw@@._V1_.jpg
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,667
    8,464
    113
    In Your Heart
    ඔයිට වඩා 2005 ආපු ස්ටීවන් ස්පීල්බර්ග් ගෙ War of the Worlds ෆිල්ම් එක තාමත් හොඳයි

    MV5BNDUyODAzNDI1Nl5BMl5BanBnXkFtZTcwMDA2NDAzMw@@._V1_.jpg
    Tom cruise,steven Spielberg.....hmmm thawa monada oni...kakka beti ekka compare karanawa kiyala hithannawath be ..