අපි ආදරේ අය අපිට චුට්ටක්වත් ආදරේ නෑ කියල හිතෙනකොට මාර දුකක් නේද දැනෙන්නෙ

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,318
    15,407
    113
    මේ ආත්මෙ අහිංසකය වගේ හිටියට
    ගිය ආත්මෙ ලොකු පව් ටිකක් කරල ඇති බං :(

    Sundarayo,
    Owa hithala worry wenna epa. Ape akka kenek innawa cancer ekak hadila. Eya thawa eka dawasak wadipura jeewath wenna kana katta umba dakka nam umbata hithei ledak dukak nathuwa inna labena jeewithe koi tharam wasanawanthada kiyala. Umba eka danne na. Umbatha thiyenne labila thiyena jeewithe uparimen gewana eka. Just focus on your present moment and do whatever you can to live it to the fullest. There is nothing else you can do.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,919
    23,621
    113
    උඹේ උස කීයද? අර ෆොටෝ එකේ හැටියට උඹ හොඳට උස මහත ඩයල් එකක්නෙ.
    උඹ පොඩ්ඩක් ජිම් ගිහින් ෆැට් එක අඩු කරගත්ත නන් කෙල්ලො පෝලිමේ එයි.
     

    AnuradhaRa

    Well-known member
  • උඹේ උස කීයද? අර ෆොටෝ එකේ හැටියට උඹ හොඳට උස මහත ඩයල් එකක්නෙ.
    උඹ පොඩ්ඩක් ජිම් ගිහින් ෆැට් එක අඩු කරගත්ත නන් කෙල්ලො පෝලිමේ එයි.
    මං ආස කෙනා මට කවදාවත් ලැබෙන්නෙ නෑ

    ලබන ආත්මෙවත් මගේම වෙන්න ඕනෙ 🥺
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,049
    6,971
    113
    Nawala
    එහෙම ආදරයක් හිතෙන්න මම ලස්සන නෑනෙ :(
    කිසිම සුදුසුකමක් මට නෑනෙ
    නුසුදුසු කම් විතරයි තියෙන්නෙ

    ලබන ආත්මෙවත් හැන්සම් පොරක් වෙලා ඉපදෙන්න කියල පාර්තනා කරනව
    නැත්තං කවුරුත් ගණන් ගන්නෙ නෑ
    අප්පට සිරි ! දැන් love sick ද ? මොකද්ද seen එක ? ආර්ථිකයෙන් සක්තිමත් නම් ඔය මෙන ප්‍රශ්නයක් වත් නෑ මචන්.
     
    • Like
    Reactions: Yin And Yang

    AnuradhaRa

    Well-known member
  • අප්පට සිරි ! දැන් love sick ද ? මොකද්ද seen එක ? ආර්ථිකයෙන් සක්තිමත් නම් ඔය මෙන ප්‍රශ්නයක් වත් නෑ මචන්.
    ලබාගන්නව තියා හිතන්නවත් පුලුවන් කෙනෙක්ට නෙමෙයි මම අවුරුදු 13 ක් විතර හිතෙන් ආදරය කලේ...
    දැං තමා තේරෙන්නෙ ඒක කොච්චර මගේ ඇග පුරා දුවලද කියල
    ඒ දවස්වල කිසි ගාණක් වුණේ නෑ මට. කවුද හිතුවෙ දැං මෙහෙම වෙයි කියල
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,983
    26,622
    113
    ලබාගන්නව තියා හිතන්නවත් පුලුවන් කෙනෙක්ට නෙමෙයි මම අවුරුදු 13 ක් විතර හිතෙන් ආදරය කලේ...
    දැං තමා තේරෙන්නෙ ඒක කොච්චර මගේ ඇග පුරා දුවලද කියල
    ඒ දවස්වල කිසි ගාණක් වුණේ නෑ මට. කවුද හිතුවෙ දැං මෙහෙම වෙයි කියල
    නංගි?
     
    • Haha
    Reactions: Kalegana

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,634
    13,427
    113
    🌎
    ලබාගන්නව තියා හිතන්නවත් පුලුවන් කෙනෙක්ට නෙමෙයි මම අවුරුදු 13 ක් විතර හිතෙන් ආදරය කලේ...
    දැං තමා තේරෙන්නෙ ඒක කොච්චර මගේ ඇග පුරා දුවලද කියල
    ඒ දවස්වල කිසි ගාණක් වුණේ නෑ මට. කවුද හිතුවෙ දැං මෙහෙම වෙයි කියල
    hollywood celeb kenek??
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,996
    10,163
    113
    😕 එක්කෝ බර පන්තියෙන්ම ගහන්න ඕන කන්දකාධු නවතින්න. එතනින් හැදෙන උන් ඉන්නවා.
    පිලිප් නහෙරි බලපන්කෝ එකම ආගම. ඌ කැරිම වෙනසක් ජිවිතේ කරගත්තේ.
    මගේ යාළුවොත් ඉන්නවා ඌත් එක්ක සෙන්ටර්ස් වල හිටපු.

    අනිත් දේ තමා ආගම පස්සේ පන්නන එක ජෙරම් ළගේ එක වචනෙකින් තමන්ට නැති ආත්ම විශ්වාසය හදාගෙන ජිවිතේ වෙනස් කරගන්න මිනිස්සු ඉන්නවා.

    මීට වඩා දෙයක් නම් මට හිතාගන්න බෑ අනූ 💔

    ලබාගන්නව තියා හිතන්නවත් පුලුවන් කෙනෙක්ට නෙමෙයි මම අවුරුදු 13 ක් විතර හිතෙන් ආදරය කලේ...
    දැං තමා තේරෙන්නෙ ඒක කොච්චර මගේ ඇග පුරා දුවලද කියල
    ඒ දවස්වල කිසි ගාණක් වුණේ නෑ මට. කවුද හිතුවෙ දැං මෙහෙම වෙයි කියල
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,387
    35,113
    113
    බොට ඇඟ මහන්සි නොකර කරන්න පුලුවන් ලේසිම ජෙබ් එක තමයි ටියුෂන් ක්ලාස් එකක් දාන එක. O/L කොල්ලෝ කෙල්ලෝ ටිකක් අල්ලගෙන ගණිතය පංතියක් දාපං. අනුකලනය ගණං හදන බොට O/L සිම්පල් වැඩක් නේ
     

    AnuradhaRa

    Well-known member
  • ආදරේ කරන්න නෙමේ බර දාලා හුකන්න උනත් අමාරු නෑ. ජොබ් එකක් කරන්න යනකොට තමා අමාරුව තදින්ම එන්නේ.
    Individuals with ADHD often experience a significant difference in their ability to engage with tasks they find interesting versus those they find difficult or boring.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,141
    14,261
    113
    උබ කම්මැලි ඕයි. ඕනකමක් තියෙනවනම් බැරි දෙයක් නැ. බිලියනර් කෙනෙක් වෙන්න වගෙ දේවල් නෙම. ඇග පොඩ්ඩක් අඩු කරගෙන ලස්සනට ඉන්න එක අමාරු දෙයක් නෙමෙ. කලු කියන්නෙ කැතයි කියන එක නෙමෙ.මහතට අල ගෝනියක් වගෙ ඉන්නකොට කොහොමත් අවුල්..
     
    • Like
    Reactions: Yin And Yang

    AnuradhaRa

    Well-known member
  • උබ කම්මැලි ඕයි. ඕනකමක් තියෙනවනම් බැරි දෙයක් නැ. බිලියනර් කෙනෙක් වෙන්න වගෙ දේවල් නෙම. ඇග පොඩ්ඩක් අඩු කරගෙන ලස්සනට ඉන්න එක අමාරු දෙයක් නෙමෙ. කලු කියන්නෙ කැතයි කියන එක නෙමෙ.මහතට අල ගෝනියක් වගෙ ඉන්නකොට කොහොමත් අවුල්..
    උඹට නං දැං සුද්දියො දැකල එපා වෙලා ඇති :P
     

    AnuradhaRa

    Well-known member
  • උඹට අවධානේද ඕනේ? 🙂
    ඔව් ඔව් එයාගෙ අවධානෙ ඇබිත්තක් තිබුණොත් ඇති මට

    මට වෙන කතා කරන්නවත් කවුරුත් නැති නිසා ත්‍රෙඩ් එකක් දැම්මෙ මම
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,540
    1
    62,377
    113
    Mother Earth
    ඔව් ඔව් එයාගෙ අවධානෙ ඇබිත්තක් තිබුණොත් ඇති මට

    මට වෙන කතා කරන්නවත් කවුරුත් නැති නිසා ත්‍රෙඩ් එකක් දැම්මෙ මම
    උඹ අසනැද්ද ග්‍රීස් යකෙක් වෙන්න? ඇඟ පුරාම ග්‍රීස් ගාගෙන ගෑනු නාන දිහා බලන් ඉන්න ආස නැද්ද? මම training වෙනවා මේ ටිකේ. ග්‍රීස් එහෙමත් ගෙනත් තියෙන්නෙ. නැකතක් බලලා වැඩේ පටන්ගන්න ඕන. 🙂
     
    • Haha
    Reactions: Bulathaa