අපි ආදරේ අය අපිට චුට්ටක්වත් ආදරේ නෑ කියල හිතෙනකොට මාර දුකක් නේද දැනෙන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,901
    1
    43,144
    113
    එහෙම ආදරයක් හිතෙන්න මම ලස්සන නෑනෙ :(
    කිසිම සුදුසුකමක් මට නෑනෙ
    නුසුදුසු කම් විතරයි තියෙන්නෙ

    ලබන ආත්මෙවත් හැන්සම් පොරක් වෙලා ඉපදෙන්න කියල පාර්තනා කරනව
    නැත්තං කවුරුත් ගණන් ගන්නෙ නෑ
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    lazy-girl.gif
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,836
    165,594
    113
    එකමත් එක රටක
    දැන් හිතපන් උබ බැන්දා .
    උබ බැදපු වයිප් ට අල්ලපු ගෙදර එකා ආදරෙයි . .

    එතකොට උබේ තියරියට අනුව වයිප් අල්ලපු ගෙදර එකාට ආදරේ කරන්න ඕන ද ?? :ROFLMAO:

    නැත්නම් ඌ ත් ත්‍රෙඩ් එකක් දාල කියයි ,

    අපි ආදරේ අය අපිට චුට්ටක්වත් ආදරේ නෑ​

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,901
    1
    43,144
    113
    දැන් උඹ කවදද suicide කරගන්නේ?
    නොකා නොබි ඉන්න එකත් ලේසි නෑ බං
    බඩගින්න එනකොට ඉන්න අමාරුයි
    ඔන්න බඩගින්න එන්නෙ නැත්තං මැරෙනකම්ම නොකා නොබි ඉන්න තිබුණ

    අම්මලත් ඉන්නකොට මට මැරෙන්න බෑනෙ බං
    එයාල මට කන්න බොන්නත් දෙනව
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,004
    73,962
    113
    එහෙම ආදරයක් හිතෙන්න මම ලස්සන නෑනෙ :(
    කිසිම සුදුසුකමක් මට නෑනෙ
    නුසුදුසු කම් විතරයි තියෙන්නෙ

    ලබන ආත්මෙවත් හැන්සම් පොරක් වෙලා ඉපදෙන්න කියල පාර්තනා කරනව
    නැත්තං කවුරුත් ගණන් ගන්නෙ නෑ
    ඒත් නංගිව වේසකමේ යවලා ආතල් එකේ ගෙදරට වෙලා ඉන්න එකනම් අවුලක් නෑනේ. 🤭 🤭
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,901
    1
    43,144
    113
    අද රෑට ත් කොත්තුවක් කාලම මැරෙනවා
    උඹ දන්නවනෙ මගෙ සීන් එක
    දුකයි මට
    පහුගිය ටිකේ හොදට හිටිය
    මට පේන්නෙ අවුුරුද්ද අන්තිම ලබනකොට සික් එක හැදෙනව වගේ :sorry:

    මාව අංගොඩ දාල කරන්ට් එක අල්ලන්න වෙයිද මංද
    එතකොට වරෙල්ල මාව බලන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,836
    165,594
    113
    එකමත් එක රටක
    උඹ දන්නවනෙ මගෙ සීන් එක
    නෑ මම දන්නේ නෑ .
    උබ කම්මලි , කියලා විතරයි දන්නේ .

    නැත්නම් යකෝ අලයක් හිටවපං කෝ .
    මඥ්ඥක්කා දණ්ඩක් ගහන්නත් බෑ උබට ABCD :ROFLMAO:

    ලෙඩ වලටත් බොරු කරන්න එපා යකෝ
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,435
    2
    1,519
    113
    On a Cloud
    නෑ මම දන්නේ නෑ .
    උබ කම්මලි , කියලා විතරයි දන්නේ .

    නැත්නම් යකෝ අලයක් හිටවපං කෝ .
    මඥ්ඥක්කා දණ්ඩක් ගහන්නත් බෑ උබට ABCD :ROFLMAO:

    ලෙඩ වලටත් බොරු කරන්න එපා යකෝ
    Uba kiyana eka Aththa...
    Mona hari patan gaththa nm wenasakata wage wath hodaineee
    Anika Anuradha kalayakma meke innawane, eka epawenne nadda me lede ekka??? Thaman kemathima mona hari deyak podiyata hari karanna gaththoth oluwa ekata focus wela anam manm wikara hithena eka nawathi... First step eka thamatama challenge karala gaththa nm hari mn kiyanne...
     
    • Like
    Reactions: Yin And Yang

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,514
    5,459
    113
    Colombo
    එහෙම ආදරයක් හිතෙන්න මම ලස්සන නෑනෙ :(
    කිසිම සුදුසුකමක් මට නෑනෙ
    නුසුදුසු කම් විතරයි තියෙන්නෙ

    ලබන ආත්මෙවත් හැන්සම් පොරක් වෙලා ඉපදෙන්න කියල පාර්තනා කරනව
    නැත්තං කවුරුත් ගණන් ගන්නෙ න

    Ryan Coner ගේ පොඩි කෙල්ලෙක් අරින වැලක් බලල අතේ පාරක් ගැහුවම දැනෙන සනීපේ කෙල්ලෙක් යාලුවෙලා ගන්න බැ ආයිබෝ
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,730
    1,250
    113
    Mars
    ube BMI eka hada ganin kana eva control karala. masa kihipak yana kota venasa therei. nikanma confidence eka hadei.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,901
    1
    43,144
    113
    එකවුන්ට් නම්බර් එක දාපන් සල්ලි කීයක් හරි දාන්ඩ.... !!!
    කෝටියක් ලැබුණත් මේ දුක යවන්න බැරි වෙයි බං :(