- Copied from Facebook -
1. මේ වෙද්දි සස්පෙන්ශන් පද්දතියම ඉවරයි. ලෝවර් ආම්, අපර් ආම්, ස්ටෙබිලයිසර් ලින්ක් රොඩ්, කට් බුශ්, ශොක්, ශොක් මවුන්ට් වල කාලේ හරි
2. සියලුම රබර් කොටස් ඉවරයි. එන්ජින් මවුන්ට්, ගියර් මවුන්ට්, බොඩි මවුන්ට් (තියේනම්), මේ සේරම ඉවරයි
3. කූලන්ට් හෝස්, වැකියුම් ලයින් ඩිග්රේඩ් වෙලා ඩ්රයිව් බෙල්ට් වල කාලෙ හරි. ඇජස්ටර් පුලි ටිකට කාලෙ හරි.
4. සියලු වෙදර් සීල් ඩිග්රේඩ් වෙලා. දොර බීඩින්, වින්ඩෝ බීඩින් සියල්ල බැහැලා.
5. ටයිමින් බෙල්ට්, චේන්, ගයිඩ් සල ලල ලා කියන වයස. ඒවා මාරු කරන්න ඕන. ප්ලග් සීල් වෑල් සීල් වෝටර් පම්ප්, සේරම රිප්ලේස් කරන කාලේ
6. මේ වෙද්දි ස්ටීරින් රැක් එක සහ පවර් මේන්ටෙනන්ස් එක ඔන්න මෙන්න හෝ දැනටම ඇවිල්ල
7. ඕලටනේටර් කම්ප්රෙශර් ආයු කාලයෙ අග ඉන්නෙ.
8. ඒසී ඕරිං වල ඉදන් කම්ප්රෙශර් එක එවැපරෙටර් එක කන්ඩෙන්සර් එක දක්වාම අවසන් ආයුකාලේ ගෙවන්නෙ
9. පවර් ස්ටීරින්, ඇක්සල්, රැක් එන්ඩ් සේරම බුශ් ටිල බංගලි වලලු වෙන්න පටන් අරන් හෝ පටන් ගන්න ඔන්න මෙන්න
10. විශ්ම ලන්තෙ තෙල් ගහලා පෙට්රල් පම්ප් එකේ ඉදන් ඉන්ජෙක්ටර් එක දක්වාම රිප්ලේස් කරන්ම ඕන
- Copied from Facebook -