උබලට හිතෙන්නේ නැද්ද කුවේණිගේ සාපය සිරාවටම ලංකාවට වැදිලා කියලා

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,594
    113
    Colombo
    ඉතින් ඩො මෙක 2600න් ස්වයන්පොශිත වුනා ලු නෙ. හෙළයොන්ම හෙළයො ගැන කියන හැටි

    ස්වයන්පෝෂිත වුනේ කාර්මීකරනයට කලින්නේ පොන්නයෝ ඉතින්. හිටපු දක්ෂ, බුද්ධිමත් මිනිස්සු, වටිනා වෙදකම පරම්පරාවෙන් පැවතගෙන ආපු කුල පරම්පරා හොය හොය මැරුවේ. රටේ එතෙක් මෙතෙක් වුන යුද්ධ, ආක්‍රමන වලින් වෙච්ච ජන සංහාර වලින් නැති වුනේ බුද්ධිමත් මිනිස්සු. ඉතුරු වුනේ Natural Selection එකෙන් අයින් වෙලා යන්න ඕනේ උන් ටිකයි ආක්‍රමනිකයන්ට පුක දීපු අවස්ථාවාදී Personality Traits තියෙන උන් ටිකයි. ඉතින් උන්ගේ පැටව් ටිකටත් උන්ගේ ලක්ශනම තමයි ගියේ. ඒක තමයි අද රටේ බහුතරයක් නූගත්, කුහක, මන්ධ බුද්ධික පොන්නයෝ වෙලා තියෙන්නේ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    9. ඉබාගාතේ යන වල්මත් ජාතියක් බිහිවේවා
    Dan meka thamayi wenne
    :yes::yes::yes:

    නූගත් අඩුකුලේ බක් පික්කෝ, ලෝක පූට්ටු පික්කෝ, මලකඩ හීන පික්කෝ, සිඟිති පාතාලේ, අඩුකුලේ අමුක ඩුමුකයෝ 🤮🤮🤮
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,946
    13,477
    113
    පෘථිවිය
    අවුරුදු 78 තිස්සේ කරන කරන දේට කකුලෙන් ඇදපු එවුන් තමයි කුවේණි ලා
    වෙනත් ආණ්ඩු හොරකම් කරා, කොමිස් ගැහුවා කියල ඔක්කොම දන්නවා
    හැබැයි කොමිස් ගහල කරපු දශමයක් හරි පේන්න තියෙනවා
    අපි උඹල බදු ගෙවුවා
    හැබැයි උන් 5%ක දෙයක් හරි කරලා තියෙනවා

    හැබැයි 1971 ඉඳන් 2024 වෙනකල් ජවිපෙ එවුන් කරේ ඔක්කොම කෙල කරපු එක
    දැන් උන්ගේ එවුන්ම ඒවා වේදිකාවල කියනවා
    නැද්ද ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,530
    11,126
    113
    ඇයි උම්බ දන්නෙ නැද්ද ඔය ශිල්ප ලොබ කමින් මැරෙනකම් නොදි හිටපු මිනිස්සු ගැන? ඔක්කොම බුද්දිමත් එවුන් ඉන්දලා හැබයි ෆයිටර් ලා නැ, එහෙම බැලුවොත් වියෙට්නාමෙ ආක්‍රමනෙ කරා චිනෙ (අවුරුදු දහස් ගනන්), ෆ්‍රාන්ස්, ඇමෙරිකා, උන්ට ගහලා එලෙව්වුවෙ.
    ස්වයන්පෝෂිත වුනේ කාර්මීකරනයට කලින්නේ පොන්නයෝ ඉතින්. හිටපු දක්ෂ, බුද්ධිමත් මිනිස්සු, වටිනා වෙදකම පරම්පරාවෙන් පැවතගෙන ආපු කුල පරම්පරා හොය හොය මැරුවේ. රටේ එතෙක් මෙතෙක් වුන යුද්ධ, ආක්‍රමන වලින් වෙච්ච ජන සංහාර වලින් නැති වුනේ බුද්ධිමත් මිනිස්සු. ඉතුරු වුනේ Natural Selection එකෙන් අයින් වෙලා යන්න ඕනේ උන් ටිකයි ආක්‍රමනිකයන්ට පුක දීපු අවස්ථාවාදී Personality Traits තියෙන උන් ටිකයි. ඉතින් උන්ගේ පැටව් ටිකටත් උන්ගේ ලක්ශනම තමයි ගියේ. ඒක තමයි අද රටේ බහුතරයක් නූගත්, කුහක, මන්ධ බුද්ධික පොන්නයෝ වෙලා තියෙන්නේ.
     
    • Love
    Reactions: jennt

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,594
    113
    Colombo
    ඇයි උම්බ දන්නෙ නැද්ද ඔය ශිල්ප ලොබ කමින් මැරෙනකම් නොදි හිටපු මිනිස්සු ගැන? ඔක්කොම බුද්දිමත් එවුන් ඉන්දලා හැබයි ෆයිටර් ලා නැ, එහෙම බැලුවොත් වියෙට්නාමෙ ආක්‍රමනෙ කරා චිනෙ (අවුරුදු දහස් ගනන්), ෆ්‍රාන්ස්, ඇමෙරිකා, උන්ට ගහලා එලෙව්වුවෙ.

    ශිල්ප ශාස්ත්‍ර හැමෝටම දෙන්න ඕන්නැහැ කොහොමත්. ඒවා දෙන්න ඕනේ ඒවා දරන්න යෝග්‍ය අයට. ඒත් සමගම එන වගකීම් රකින්න පුලුවන් අයට. කොල්ලටයි, බල්ලටයි හැමෝටම දුන්නහම වෙන්නේ හානියක් විතරයි සමාජයටම. බලය සමාජයක මිනිස්සු අතර යාමනය වෙන්න ඕනේ උචිත ස්වාභාවික සැකැස්මක් තියෙනවා. කවදාවත් හැම මනුස්සයම සමාන වෙන්නැහැ. හැමෝටම සම තැන සහ අයිතීන් ලැබෙන්නෙත් නැහැ.
     
    • Like
    Reactions: sahases

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,879
    4,000

    Smells like SWRD :rolleyes:
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,072
    4,721
    113
    Abyss
    ඉතින් බන් කුවේනි කියන්නෙ තමන්ගෙ ගෝත්‍රයම
    වෙන රටක එකෙක් එක්ක සංවාසයේ යෙදෙන්න
    තියෙන ආසාවට පාවල දුන්න කෙනෙක්නෙ.

    එහෙම ජරා ගති තියෙන කෙනෙකුගෙ සාප
    කොහොමද බලවත් වෙන්නෙ ?
     
    • Love
    Reactions: Martian Professor

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,530
    11,126
    113
    ඉස්සර ලොකුවට කියවනව ඉස්කොලෙ ටීචර්ස් ලා, කුවෙණි කපු කටිමින් සිටියෙ බ්ලාහ් බ්ලාහ්, බලන්න කොච්චර දියුණුද බ්ලාහ් බ්ලාහ්, පක තමයි
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,879
    4,000
    113
    ඉස්සර ලොකුවට කියවනව ඉස්කොලෙ ටීචර්ස් ලා, කුවෙණි කපු කටිමින් සිටියෙ බ්ලාහ් බ්ලාහ්, බලන්න කොච්චර දියුණුද බ්ලාහ් බ්ලාහ්, පක තමයි
    Wanse kabal ganawa
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,011
    6,428
    113
    East Blue (Goa Kingdom)
    කුවේණි විජය කතාවක් මහවන්සේ ලියපු ඉන්දීයන් පොර ඇරෙන්න වෙන කොහෙවත් විස්තර වෙලා නැහැ .
    මහවන්සේ න් පස්සේ ඉන්දියාවේ චිත්‍ර නම් තියෙනවා විජය කියන ත්‍රස්තවාදියා ගැන,

    මහවන්සේ ලියපු පොර භික්ෂුවක් වෙන්න බැහැ ,
    බුදු හාමුදුරුවෝ සක්‍රය ට කිව්වලු විජය ආරක්ෂා කරන්න ලංකාවේ ආරක්ෂා කරන්න ,
    මේක විශවාස කරන ඩයල් කෙනෙක් බෞද්ධ භික්ෂුවක් වෙන්න විදිහක් නැහැ ,
    බුදු දහම ගැන පොඩි හරි අවබෝදයක් තියෙන කෙනෙක්ට තේරෙනවා බුදු හාමුදුරුවෝ එහෙම කතා නොකියන බව
     
    • Love
    Reactions: Martian Professor

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,626
    926
    113
    Australia
    Pena widiyata mu inne bus polimaka.
    Moda harakek :lol: uge nohakiyawata rata palida ?
    හරියට හරි. කට්ටිය ඉන්න විදියෙන් මේක අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න ඉන්න පෝළිමක් වෙන්න බෑ.
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,643
    1,700
    113
    Galle
    Scientifically ඕක වෙන්න පුළුවන්... එකම දේ හැමදාම ඕක ජප කර කර ඉඳියාම හරි... මන් දැක්කා එහෙම එක්ක තියෙනවා කොහේහරි.... තමුන් එක හොඳට හිත හිත හැමදාම එකටම හිත යොමු කරනවානම් ඒ එක වෙන්න පුළුවන්
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,689
    4,066
    113
    ගෑනුන්ට මොංගල් කියල කිව්වට බලං ගියාම කුවේණිටත් මොංගල්නෙ බං. විජය පන්නපු එකට ඌට සාප නොකර, අනිත් උන්ට සාප කරල හරි යයි යැ:baffled::lol:
     
    • Haha
    Reactions: 6h057

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,982
    6,358
    113
    kandy
    Mama hariyatama okee aththa naththa danne nam naha

    Eth matatah oka ahammben ahanna nam labuna....E sapaya ayin karanakan lankawata goda eemak nahalu

    Api nodanna dewal thiyenna puluwan ne?