හම්බන්තොට

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    1969 හම්බන්තොට වෙරල


    16662177240_d8be90dde9_b.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    අඩෝ මේවා දැක්කාම ඒ කාලේ අපි ජීවත් උනානම් කියලා හිතෙනවා බන් :sorry: :sorry:
    සිරාවට.. අමුතු ලස්සනයි. එත් දුෂ්කරයි ඔය කාලේ ඉතින්..
    ado 1969! meka capture karapu cam eka mokadda danne ne?
    The photographs were taken with a Nikon F Photomic and a Nikkormat FTn on Kodachrome II (25 ISO) or High Speed Ektachrome (160 ISO) film. Lenses used were 28mm, 50mm and 135mm Nikkors.

    @Rick Sanchezz

    මෙන්න මුළු ඇල්බම් එකම මෙතන තියන්ව්..
    https://www.flickr.com/photos/96982658@N05/albums/72157633942678814/with/8956676378
    ------ Post added on Aug 15, 2025 at 8:04 PM
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    සිරාවට.. අමුතු ලස්සනයි. එත් දුෂ්කරයි ඔය කාලේ ඉතින්..

    The photographs were taken with a Nikon F Photomic and a Nikkormat FTn on Kodachrome II (25 ISO) or High Speed Ektachrome (160 ISO) film. Lenses used were 28mm, 50mm and 135mm Nikkors.

    @Rick Sanchezz

    මෙන්න මුළු ඇල්බම් එකම මෙතන තියන්ව්..
    https://www.flickr.com/photos/96982658@N05/albums/72157633942678814/with/8956676378
    ------ Post added on Aug 15, 2025 at 8:04 PM
    ela ela. thanks 😍😍
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    නැ පිස්සුද. මේ ඔරිජිනල් කලර්. පේනවද පාට.
    අඩෝ පට්ට නෙ බන්. සුපිරියටම බැලන්ස් කරලා අරන් තියෙනවා. ඒ කාලේ ඔය වගේ ෆොටෝ එකක් ගන්නවා කියන්නෙ ඉතින් පට්ට පොරක් වෙන්න ඕනේ.. :love2:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    හරිම ලස්සනයි. මේ හොටෙල් එකක්ද තියෙන්නේ?

    ඒ කාලේ ඉදන්ම ලංකාව ටුවරිසම් වලින් ගොඩ යන්න ඕනි කියලා රට පාලනය කරපු දේශපාලන නායකයන්ට අදහසක් තිබිලා තියෙනවා.


    මොකද ' ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය' හෙවත් Sri Lanka Institute of Tourism & Hotel Management (SLITHM) 1964 පිහිටුවලා තියෙන්නේ. ඒ කාලේ කොහෙද හිතුවේ මෙහෙම ටුවරිසම් ඇති වෙයි කියලා. සිංගප්පූරුව වගේ රටවල් දන්නෙත් නැහැ.

    ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය කියන්නේ ශ්‍රී ලංකා රජයේ ආයතනයක්. සංචාරක අමාත්‍යාංශය යටතේ පාලනය වන 1964 දී පිහිටවපු මේ ආයතනයේ අරමුණ හෝටල්, සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය වෙන තරුණ තරුණියන් පුහුණු කිරීම තමයි. ඒ වගේම මෙම අංශයේ ලංකාවේ තියෙන ඉහලම පිළිගැනීම සහිත ආයතනය මේක තමයි.

    ඉතින් බලන්න ඒ අයගේ දැක්ම.