Vehicle Sale

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    dekata wadiya yanawa bro

    Bidding - 1-2 week
    Inspection - 1 week
    shipping 1.5-2 month
    clearance 1 -2 week

    2.5න් කරගන්න පුලුවන්. ඉම්පෝර්ට් කරන්න හොද කෙනෙක්ව සෙට් කරගන්න ඕනා.

    අඩෝ හතයි හතයි :baffled: හදිසියේ ටයිප් වෙලා.

    ගෙයක් හදපන්. පුලුවන් තරන් අඩුවෙන් ලෝන් එක ගනින්. වල්ලන සල්ලි ආයේ ගන්න බෑ. ගන්න පුලුවන් වුනත් පොලී ගෙව ගෙව ඉන්න වෙනවා

    personal import karanna giya kaalei mahansiyai baluwama mahasiyata labayak tiyenawada?

    මහන්සියක් වෙන්න ඕනේ නෑ බන්. සල්ලි යොදවන්න තියෙන්නේ. පාට් ටයිම් කරැකි.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,327
    8,077
    113
    2.5න් කරගන්න පුලුවන්. ඉම්පෝර්ට් කරන්න හොද කෙනෙක්ව සෙට් කරගන්න ඕනා.

    ගෙයක් හදපන්. පුලුවන් තරන් අඩුවෙන් ලෝන් එක ගනින්. වල්ලන සල්ලි ආයේ ගන්න බෑ. ගන්න පුලුවන් වුනත් පොලී ගෙව ගෙව ඉන්න වෙනවා

    මහන්සියක් වෙන්න ඕනේ නෑ බන්. සල්ලි යොදවන්න තියෙන්නේ. පාට් ටයිම් කරැකි.

    salli hoyanna nam personal import karala wadak naha ban BN ekak aran karapan. habei poddak danagena oka karanna baha. import karana un wahi wahala dan.

    7i bn දැං කාලෙක ඉඳලාම බැංකුවේ. 😢
    oken nam karanna deyak naha. ge hadannat madi wei
    ------ Post added on Aug 15, 2025 at 8:04 PM
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa

    ඔය raize එක 115-120 අතර ගෙනාවැකි.
    ZX එක 85-90 අතර ගෙනාවැකි.

    anna eka hindama thamai competition eka wadi wela wahana wikinenne nathiwa welenne

    ඉතින් බන් ලක්ශ 8ක් 10ක් තියන් වික්කනම් ඕක විකිනිලා. ටොයෝටා ලංකා එකේ එක 119.5

    කන්ටැක්ට් තියෙනවනම් කස්ටමර්ගේ නමටම කස්ටමර්ගේ සල්ලි වලින් ඉම්පෝට් කරලා දෙන්න තියෙන්නේ ලක්ශ 2ක විතර ලාබයක් තියාගෙන
    ------ Post added on Aug 15, 2025 at 8:10 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,327
    8,077
    113
    ඔව් ලෝන් එකක් දාලා තමයි කරන්න වෙන්නෙ.🙄
    Loan dala gewal hadanna epa mchn. Issara wage dan gewal hadanne naha. eka generation ekei owage inne. lamai dan godak welawta Lankawa dala yanawa. oya gaanen ekak hadapan.
     
    • Like
    Reactions: Bam

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,096
    660
    113
    okata japane adurana kenek inna ona nadda bid eka danna?
    api kohomad bid danne? online danna ba neda
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    150k thiyenawa nam ganin bitcoin. 5 years walin 750 wei.
    anika crypto dan legal wela thiyenne. tax walata dapu hinda.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    R Grade ewa genwana ayath inawa dan, habai un aththama kiyla genwane
    auction sheet ehma penwala, adurana ekek gatha ehma ekak
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,327
    8,077
    113
    R Grade ewa genwana ayath inawa dan, habai un aththama kiyla genwane
    auction sheet ehma penwala, adurana ekek gatha ehma ekak
    R kisi awulak naha depends damege. podi damege una ewat R thami category eka
     
    • Like
    Reactions: dmtx

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,271
    1,117
    113
    BR එකට ගේද්දි අවුරුද්දක් යනකන් එක්කෙනෙක්ට ගේන්න පුලුවන් එක වාහනයයි.
    තනිපුද්ගල ව්‍යාපාරයක් විදියට රෙජිස්ටර් කරොත් ඕනේ තරම් import කරන්න පුළුවන් නේද ?
    Personal import කරපු එකක් unregisterd විකුනන්න පුලුවන්ද?
    Document ඔක්කොම අපේ නමට තියෙන හින්ද වාහනේ ගන්න මනුස්සයට RMV එකේ register කරගන්න පුලුවන්ද ?
    අනික දැන් under value කරලා වාහන ගෙන්න බැරි seen එකක් යනවා අඩුවට LC open කරන්න බැරි , එකේ update එකක් තියෙනවද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,487
    113
    Colombo
    අනික දැන් under value කරලා වාහන ගෙන්න බැරි seen එකක් යනවා අඩුවට LC open කරන්න බැරි , එකේ update එකක් තියෙනවද
    update එකක් කියන්නෙ ඕක කීයටවත් කරන්න දෙන්නෙ නැහැ
    Under value කරා කියන්නෙ කෙලින්ම ටැක්ස් වලට impact වෙනවා මම නං හිතන්නෙ නැහැ ඕක ලේසියෙන් අරීවි කියලා, JK එකටත් ගේම ඇදපු එකේ ඔය පොඩියට වාහන ඉම්පෝට් කරන එවුන් අදාල නැහැනේ

    ඕකෙ වෙන්න පුලුවන් දේවල් මේවා
    • re-export කරන තැනටම වැඩ වෙන්න පුලුවන්, මම හිතන්නෙ ඉම්පෝට් පටං ගත්තු දවස් වලම ඕක වෙලා වාහන සෙට් එකක් re-export කරා
    • දඩේකුත් ගෙවලා හරි ගානට ටැක්ස් එකත් ගෙවන්න වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: DadayamBatta

    undervalued loku ganan dala case unot thami nattam kisi awulak naha ban. Undervalued dan baha. Japan bank walin accept karanne naha.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    okata japane adurana kenek inna ona nadda bid eka danna?
    api kohomad bid danne? online danna ba neda

    ඉම්පොට් කරන කෙනෙක්ට කියලා වැඩේ කරගන්න. ජපානේ කවුරුවත් ඉන්න ඕනේ නෑ. ඉම්පෝටර් වැඩේ කරලා දෙයි. ඔක්ශන් වල රෙජිස්ටර් වෙලා බිඩ් කරන එක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. ලයිව් බිඩ් කොහොමත් නෑ. සමහර දේවල් ප්‍රසිද්දියේ කියන්න අමාරුයි

    තනිපුද්ගල ව්‍යාපාරයක් විදියට රෙජිස්ටර් කරොත් ඕනේ තරම් import කරන්න පුළුවන් නේද ?
    Personal import කරපු එකක් unregisterd විකුනන්න පුලුවන්ද?
    Document ඔක්කොම අපේ නමට තියෙන හින්ද වාහනේ ගන්න මනුස්සයට RMV එකේ register කරගන්න පුලුවන්ද ?
    අනික දැන් under value කරලා වාහන ගෙන්න බැරි seen එකක් යනවා අඩුවට LC open කරන්න බැරි , එකේ update එකක් තියෙනවද

    BR එකට අවුරුද්දකට වාහන 1යි ගේන්න පුලුවන්.
    අන්රෙජිස්ටඩ් විකුනන්න පුලුවන් පොතේ ඩබල් ට්‍රාන්සර් වදිනවා.
    අන්ඩර් වැලිව් කියලා දෙයක් නෑ අපේ හරක් ඔක්ශන් වල ඕවර් වැලිව් වැඩි මිලට බිඩ් කරන්නේ.
    යෙලෝ බුක් එකේ මිලෙන් 15% අඩුකරලා කස්ටම් එක බදු අයකරන්නෙ. අපි කොච්චර LC එක අඩුකලත් බදු ගන්න අවම වැලිව් එකක් තියෙනවා

    update එකක් කියන්නෙ ඕක කීයටවත් කරන්න දෙන්නෙ නැහැ
    Under value කරා කියන්නෙ කෙලින්ම ටැක්ස් වලට impact වෙනවා මම නං හිතන්නෙ නැහැ ඕක ලේසියෙන් අරීවි කියලා, JK එකටත් ගේම ඇදපු එකේ ඔය පොඩියට වාහන ඉම්පෝට් කරන එවුන් අදාල නැහැනේ

    ඕකෙ වෙන්න පුලුවන් දේවල් මේවා
    • re-export කරන තැනටම වැඩ වෙන්න පුලුවන්, මම හිතන්නෙ ඉම්පෝට් පටං ගත්තු දවස් වලම ඕක වෙලා වාහන සෙට් එකක් re-export කරා
    • දඩේකුත් ගෙවලා හරි ගානට ටැක්ස් එකත් ගෙවන්න වෙන්න පුලුවන්

    වැඩේ වෙන විදියක් තියෙනවා.
    එහෙම කරනවනම් හරියට කලොත් 99.99ක්ම re-export කරන්න වෙනවා.

    යෙන් ලක්ශ 16ට ගිය raize එක දැන් යෙන් ලක්ශ 30ට යනවා. කොල්ලයි බල්ලයි සේරම ඔක්ශන් රිංගගෙන.
    ජපානෙටත් වැඩිය ගෙවලා ආන්ඩුවටත් වැඩිය ගෙවන පිස්සු යක්කු.
    ඔකුන් වැඩිකල් රගන්නේ නෑ එපාවෙලා කැපිලා ගියාම ආයේ ඔක්ශන් එක හරියනවා
    ------ Post added on Aug 15, 2025 at 10:03 PM
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,096
    660
    113
    ඉම්පොට් කරන කෙනෙක්ට කියලා වැඩේ කරගන්න. ජපානේ කවුරුවත් ඉන්න ඕනේ නෑ. ඉම්පෝටර් වැඩේ කරලා දෙයි. ඔක්ශන් වල රෙජිස්ටර් වෙලා බිඩ් කරන එක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. ලයිව් බිඩ් කොහොමත් නෑ. සමහර දේවල් ප්‍රසිද්දියේ කියන්න අමාරුයි
    e kiwwe?? lankawe idan personal import karana unda? un 2-2.5 wtra gannwane. ethkota apith laba tiyanna giyoth thawa wadi wenwane
    apita barida uge wade karanna? oya personal import karana un karanne japane connection tyena ekekta kiyla bid karana eka neweda?
    nathnam japane idan lankawata wahana ewana kenekda
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඉම්පෝට් කරන අය ලක්ශ 100ක් වෙනකන් වාහනේකට ලක්ශ 2යි ගන්නේ ලක්ශ 100-200 අතර වාහනයකට ලක්ශ 3යි.
    ඕක ලක්ශයයි, 2යි අරන් කරන අයත් ඉන්නවා.

    Import karana aya me ganan walata karanne customer LC open karala wahane gena nisa
    thaman upfront laksha 70k 80k dala genalla wikunanwanam oyita wada profit tiyanna wenawa
    anika oke risk tiyanawa, wahane apahu harawala yawana, ewatath salli yanawa
    ewath ekka baladdi loku profit margin tiyanna oni. Nattam laksha 100 wena monawata hari invest karana eka labai