Vehicle Sale

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    e kiwwe?? lankawe idan personal import karana unda? un 2-2.5 wtra gannwane. ethkota apith laba tiyanna giyoth thawa wadi wenwane
    apita barida uge wade karanna? oya personal import karana un karanne japane connection tyena ekekta kiyla bid karana eka neweda?
    nathnam japane idan lankawata wahana ewana kenekda

    උන්ගේ ගාන අතැරලා පොඩි වාහනෙන් ලක්ශ 5ක් තිබ්බැකි.
    ඩිරෙක්ට් ඔක්ශන් වල රෙජිස්ටර් වෙන්න පුලුවන්.
    එහෙම බිඩ් කරලා ෆුල් LC දාලා වාහනේ ගෙනාවොත් මාකට් එකේ විකුනන මිලම කොස්ට් වෙනවා. සමහර වෙලාවට ඊටත් වැඩි වෙනවා.
    ඉම්පෝටර් ලක්ශ දෙක තුනක් ගන්නේ වැඩක් කරලා ඒක නොදන්න කෙනා දන්නේ නෑ. උන් ගාන ගත්තට ලක්ශ 10ක 15ක අඩුවීමක් කරලා දීලයි ගාන ගන්නේ.
    2014 ඉදන් මම සබ්ජෙක්ට් එකේ ඉන්න නිසා ඒක හොදට දන්නවා.

    උදාහරනයක් කියන්නද. Raize 1200cc Hybrid එක ගන්න. ඔයා ඕක ඩිරෙක්ට් ඔක්ශන් එකෙන් අරන් CIF එකට LC එක ගැහුවම ඉම්පෝට් කොස්ට් එක ලක්ශ 160 යනවා. ඉම්පෝටර් කෙනෙක්ට කිව්වම ඔහුගේ ගාස්තුත් එක්ක 150න් හෝ ඊට අඩුව වාහනේ ගෙනත් දෙනවා.
    වැඩිය හිතන්න එපා ඉම්පෝටර් ගන්න ගානට දෙයක් කරනවා කියලා හිතාගත්තනම් ඇති.
    සල්ලි තිබ්බ පලියට ඉම්පෝටර් කෙනෙක් වෙන්න බෑ දැනුම ඕනා

    Import karana aya me ganan walata karanne customer LC open karala wahane gena nisa
    thaman upfront laksha 70k 80k dala genalla wikunanwanam oyita wada profit tiyanna wenawa
    anika oke risk tiyanawa, wahane apahu harawala yawana, ewatath salli yanawa
    ewath ekka baladdi loku profit margin tiyanna oni. Nattam laksha 100 wena monawata hari invest karana eka labai

    මේකට වඩා ලාබ තියෙන දෙයක් තියෙනවනම් ඒවට යොදවන එක හොදයි.
    තමන් ලක්ශ 70ක් දාන නිසා අඩුම ලක්ශ 5ක් ලේසියෙන්ම තියාගන්න පුලුවන්.
    ෆික්ස් ඩිපොසිට් කරන් ඉන්නවට වඩා ඒක ලාබයි. බිස්නස් එකකුත් ටික ටික හැදෙනවා.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,715
    11,731
    113
    Ohoma loku ganan price wadiyen lesiyen wikunanna ba reputed sale ekak nemei nam, minissu wadiyen salli deela ganne warranty okoma bila kiyala wikunana loku sale walin..
    gewal wala wahana wikunana ungen nemei..
     
    • Like
    Reactions: max_pain

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    Ohoma loku ganan price wadiyen lesiyen wikunanna ba reputed sale ekak nemei nam, minissu wadiyen salli deela ganne warranty okoma bila kiyala wikunana loku sale walin..
    gewal wala wahana wikunana ungen nemei..

    පුලුවන් බන්. මම දන්න එවුන් 4ක් කරනවා මොරටුවෙ. ගෙවල් වල තියන් විකුනන්නේ. සේල් වලට වඩා මිල අඩු නිසා විකිනෙනවා.
    අද ඊයේ නෙවේ 2016 ඉදන් කරන එවුන් ඉන්නවා.

    හැබැයි ගම්බද පැති වලනම් මේ වැඩේ අමාරු වෙන්න පුලුවන්
     
    • Like
    Reactions: netnet

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,098
    662
    113
    Import karana aya me ganan walata karanne customer LC open karala wahane gena nisa
    thaman upfront laksha 70k 80k dala genalla wikunanwanam oyita wada profit tiyanna wenawa
    anika oke risk tiyanawa, wahane apahu harawala yawana, ewatath salli yanawa
    ewath ekka baladdi loku profit margin tiyanna oni. Nattam laksha 100 wena monawata hari invest karana eka labai
    menna meka thama math kiyanne. mehe import karana eka ape salli aran 2-2.50 uge service fee eka widiyata gannwane.
    mata ona menna me import karana eka karana wade karanna. ethkota 2-.50 sevice fee eka ganna puluwan.
    anna ekata japane kohomad bid karana conection ekak hadaganne kiyna eka tama mata danaganna ona.
    apema salli dala gena eka tikak risky
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,333
    8,083
    113
    Ohoma loku ganan price wadiyen lesiyen wikunanna ba reputed sale ekak nemei nam, minissu wadiyen salli deela ganne warranty okoma bila kiyala wikunana loku sale walin..
    gewal wala wahana wikunana ungen nemei..
    ehama ekek naha hama kenama import kara kara kale kanna kamathi naha. Laksha 4-5 k deela gannawa wahane ona nisa. ona tharam denna puluwan
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    menna meka thama math kiyanne. mehe import karana eka ape salli aran 2-2.50 uge service fee eka widiyata gannwane.
    mata ona menna me import karana eka karana wade karanna. ethkota 2-.50 sevice fee eka ganna puluwan.
    anna ekata japane kohomad bid karana conection ekak hadaganne kiyna eka tama mata danaganna ona.
    apema salli dala gena eka tikak risky

    ඉගෙනගන්න පුලුවන්. තනියම ඉගෙනගන්න.
    ඉම්පොට් කරන කෙනත් එහෙම ඉගෙනගත්තේ. කෝස් නම් නෑ මේවට.

    මුලින්ම වාහන වර්ග, මොඩල් වල කෝඩ්,
    ඔක්ශන් ශීට් එකක් බලන්න,
    වාහනේ මාකට් මිල,
    ඔක්ශන් එකේ මිල,
    Exise Duty, CID, PAL, VAL ප්‍රතිශත, මිල සහ අයවෙන ක්‍රමය,
    LC ෆී, ක්ලියරින් ෆී,
    ගෙන්විය හැකි වර්ශ සහ සීමා
    ව්‍යාපාර ලියාපදිංචිය,
    Auction Fee, Insurance Fee, Inspection Fee,
    ක්ලියරින් ඒජන්ට් කියන මිලට LC ඕපන්කර ගෙන්වාගත හැකි ආයතනයක්,
    ක්ලියරින් ඒජන්ට් කෙනෙක්,
    බැලන්ස් එක යවන්න ක්‍රමයක්,

    ඔයටික ඉගෙනගන්න-හොයාගන්න වෙනවා.
     
    • Like
    Reactions: Babysaban

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,367
    6,146
    113
    Galaha
    ඉස්සර මෙහෙම පෝස්ට් ගියෙ නෑ නේද? දැන් වාහන ගෙන්නන උන්ට හික් ගෑවිල ඉන්නෙ අර දින සීමාව ඇතුලෙ වේකුනුවෙ නැත්තන් දඩ වදින සීන් එක නිසා. ඒකයි දැන් ඔහොම හැමෝටම පුලුවන් කිය කිය මිනිස්සු අවුස්සන්නෙ උන්. නැතුව මේ අපිට තියෙන ආදරේකට නෙවෙයි :yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,715
    11,731
    113
    ඉස්සර මෙහෙම පෝස්ට් ගියෙ නෑ නේද? දැන් වාහන ගෙන්නන උන්ට හික් ගෑවිල ඉන්නෙ අර දින සීමාව ඇතුලෙ වේකුනුවෙ නැත්තන් දඩ වදින සීන් එක නිසා. ඒකයි දැන් ඔහොම හැමෝටම පුලුවන් කිය කිය මිනිස්සු අවුස්සන්නෙ උන්. නැතුව මේ අපිට තියෙන ආදරේකට නෙවෙයි :yes:
    Ehema ekakuth thiyanawa, gennana kattiya wadi unama dada gahanakota anduwata ka gahala eka nawaththa gannath loku kattiyak ona..
     
    Last edited:
    • Like
    Reactions: max_pain

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    Z play නේද highest grade එක ? :baffled:

    ඔතන ඉලක්කමක් වැරදිලා.
    Z එක 180-190
    Z play highest ග්‍රේඩ් එක
    Meh 8.5mn walata wage ganna puluvan mokakda ban ???

    Mira, Move, Wagon R FX සහ 660cc සෙට් එක

    ඉස්සර මෙහෙම පෝස්ට් ගියෙ නෑ නේද? දැන් වාහන ගෙන්නන උන්ට හික් ගෑවිල ඉන්නෙ අර දින සීමාව ඇතුලෙ වේකුනුවෙ නැත්තන් දඩ වදින සීන් එක නිසා. ඒකයි දැන් ඔහොම හැමෝටම පුලුවන් කිය කිය මිනිස්සු අවුස්සන්නෙ උන්. නැතුව මේ අපිට තියෙන ආදරේකට නෙවෙයි :yes:

    ඉස්සර කිව්වෙ කොයි කාලෙද?
    මම 2008 ඉදන් ඉන්නේ ඕනතරන් පෝස්ට් දැකලා තියෙනවා.
    සේල් එකක එකෙක්ට වාහනේ විකුනන්න මාස 3ක් තියෙනවා.

    මම මේ කරන දෙයින් සේල් එකේ ලාබය රුපියලක් හරි අඩුවෙන එක විතරයි වෙන්නේ.
    හැම එකාම වාහන ගෙනාවම වාහන සුලබ වෙනවා තරගය ඇතිවෙනවා මිල අඩුවෙනවා. අවසානේ පාරිබෝගිකයට හොදක් වෙනවා.
    උබ කියන විදියට වාහන ගෙන්නන එවුන්ට "හික්" ගැවිලානම් ඉන්නේ මන් කරන දෙයින් උන්ට "හික් හුක්" ගෑවෙනවා.

    බයිලා කියවන් නැතුව මේකෙන් ගන්න දෙයක් තියෙනවනම් අරන් කීයක් හරි හොයාගනින්.
    කවුරුවත් කාටවත් ආදරේට ෆෝරම් වල ලියන්නේ කියන්නේ නෑ.
    උබලා ආදරේට ලිව්වා කියලා හිතපු ගොඩක් එවුනුත් උන්ගේ බිස්නස් එක කරගත්තේ.
    දැනුම දීලා උන් උන්ගේ බිස්නස් කරගත්තා.
    මමත් එහෙම තමයි.

    Ehema ekakuth thiyanawa, gennana kattiya wadi unama dada gahanakota anduwata ka gahala eka nawaththa gannath loku kattiyak ona..

    එහෙම ලොකු පිරිසක් නෑ.
    ඉදලා කෑගැහුවා කියලා ආන්ඩුව නීති වෙනස් කරන්නේ නෑ.
    ජපානෙන් පිට LC සීන් එකේ වාහන තාම වරායේ.

    sale වලට ගෙනාපු එවුන් අනාථ වෙලා ඉන්නේ

    උනුත් සාදාරන මිලකට දුන්නනම් බිස්නස් නොවී තියෙන්නේ නෑ
    ------ Post added on Aug 16, 2025 at 9:59 AM
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    Risk එකක් නැත්තේ නෑ බන්. හැම එකාම වාහන පස්සෙ දුවන්නෙ නෑ නේ

    කස්ටමර්ටම LC ගහලා වාහනේ ගෙනත් දෙන්න පුලුවන්නම් රිස්ක් එකක් ඇත්තෙම නෑ.
    නමුත් එහෙම කන්ටැක් හදාගන්න අමාරුයි.
    තමන් ලගත් වාහනයක් දෙකක් විකුනන්න තියෙනවනම් ඕඩර් එකක් ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    කස්ටමර්ටම LC ගහලා වාහනේ ගෙනත් දෙන්න පුලුවන්නම් රිස්ක් එකක් ඇත්තෙම නෑ.
    නමුත් එහෙම කන්ටැක් හදාගන්න අමාරුයි.
    තමන් ලගත් වාහනයක් දෙකක් විකුනන්න තියෙනවනම් ඕඩර් එකක් ගන්න පුලුවන්.

    වාහන මාකට් එක පිස්සුවක් හින්දා පට්ට කේස් බන් පලපුරුද්ද නැත්නම් කරන එක. අනික අපි වාහනයක් විකුනනන් දැම්මොත් ගන්න එන උන් අපිට පාඩු කරන් ගනන් ඉල්ලන්නෙ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    වාහන මාකට් එක පිස්සුවක් හින්දා පට්ට කේස් බන් පලපුරුද්ද නැත්නම් කරන එක. අනික අපි වාහනයක් විකුනනන් දැම්මොත් ගන්න එන උන් අපිට පාඩු කරන් ගනන් ඉල්ලන්නෙ

    ඔක්ශන් එකෙන් අඩුවට ගන්න ඕනා බන්. අපේ පිස්සෝ ටික ඔක්ශන් වල වැඩිමිල ගහලා ගන්නවා. ඉටපස්සෙ අඩනවා.
    බලපන් raize 28-30-32ට දැන් යන්නේ.
     
    • Like
    Reactions: lasankandy

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,098
    662
    113
    ඉගෙනගන්න පුලුවන්. තනියම ඉගෙනගන්න.
    ඉම්පොට් කරන කෙනත් එහෙම ඉගෙනගත්තේ. කෝස් නම් නෑ මේවට.

    මුලින්ම වාහන වර්ග, මොඩල් වල කෝඩ්,
    ඔක්ශන් ශීට් එකක් බලන්න,
    වාහනේ මාකට් මිල,
    ඔක්ශන් එකේ මිල,
    Exise Duty, CID, PAL, VAL ප්‍රතිශත, මිල සහ අයවෙන ක්‍රමය,
    LC ෆී, ක්ලියරින් ෆී,
    ගෙන්විය හැකි වර්ශ සහ සීමා
    ව්‍යාපාර ලියාපදිංචිය,
    Auction Fee, Insurance Fee, Inspection Fee,
    ක්ලියරින් ඒජන්ට් කියන මිලට LC ඕපන්කර ගෙන්වාගත හැකි ආයතනයක්,
    ක්ලියරින් ඒජන්ට් කෙනෙක්,
    බැලන්ස් එක යවන්න ක්‍රමයක්,

    ඔයටික ඉගෙනගන්න-හොයාගන්න වෙනවා.
    මට තියෙන ප්‍රශ්නේ ජපානේ ඔක්ෂන් එකේ අපි බිඩ් ප්ලේස් කරන්න කෙනෙක් හොයාගන්නේ කොහොමද කියන එක
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,333
    8,083
    113
    මට තියෙන ප්‍රශ්නේ ජපානේ ඔක්ෂන් එකේ අපි බිඩ් ප්ලේස් කරන්න කෙනෙක් හොයාගන්නේ කොහොමද කියන එක
    business registration ekak aran Auction login ganin deposit eka deela Japan wala inna exporter kenekgen. ochcharaama asai nam eka wahanayak genna