CHOGM Bus යළි ධාවනයට

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,024
    8,102
    113

    ධාවනයෙන් ඉවත් කර තිබු චෝගම් බස් රථ නමයක් පුනුරුත්තාපනයට ලක් කරමින් අද (18) ධාවනයට එක් කරනු ලැබුවා.

    මේ අවස්ථාවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එක්ව සිටියා.

    එහිදී ඔහු පවසා සිටියේ මෙම බස් රථ නැවත ප්‍රතිස්ථාපනය කිරිමේ ගෞරවය කාර්මික නිළධාරින්ට හිමිවිය යුතු බවයි.

    මෙම බස් රථ කොළඔ කේන්ද්‍ර කර ගනිමින් කොළඔ සිට ගාල්ල ,මාතර ,යාපනය හා නුවර යන ප්‍රදේශ සඳහා එක් කර ගැනිමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

    අපිට සෑහෙන බස් ප්‍රමාණයක අඩුවක් තියනවා.ඒක උඩට ගන්න තමයි මේ ව්‍යායාමය.අපිට නෙමෙයි මේකේ ක්‍රෙඩිට් එක යන්න ඕන මේක හදපු කාර්මික නිළදාරින්ට.අපි මේක කරේ බාරදුන්න වෘත්තිය සමිති වලට කිවුවා දක්ෂ කාර්මිකයෝ එක්ක ගෙන එන්න කියලා.එයාලගේ කැපවිමෙන් මේවා එලියට දානවා.චෝගම් බස් ගොඩාක් තියනවා ගෙනල්ලා කැඩිලා නතර කරලා තියන ඒවා.අපි ඒවා හදලා ධාවනයට එක් කරන්න බලාපොරොත්තු වෙනවා.අද නවයක් ධාවනයට එක්කරනවා.මාසෙකට විතර පසුව පොදු ප්‍රවාහනයේ දකින්න පුලුවන්….මාකුඔුර,මාතර , ගාල්ල ට ලොකු තදබදයක් තියනවා මාකුඔූරෙන් මඟී ඉල්ලුම හොදට තියනවා.නමුත් අපිට සැපයුම දී ගන්න විදියක් නැහැ.සමහර වෙලාවට හයිවේ දුවන්න ලඟ ධාවනය වෙන බස් දාන්න වෙනවා.මාකුඔුරෙ ඉදන් ගාල්ල මාතරට බස් දාන්න බලාපොරොත්තු වෙනවා. තව කොළඔ ඉදල යාපනේට,කොළඔ නුවර බස් කිහිපයක් දාන්න බලාපොරොත්තු වෙනවා.කොළඔ කේනද්‍ර කරගනිමින් මේ බස් රථ ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා.අලුතින් බස් රථ ගේනකම් මේවා නඩත්තු කරගෙන යන්න ඕන…..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිලින්ඩර් සජ බයියෝ හාන්සි වෙන නිව්ස්
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,267
    4,637
    113
    Good thing. owata rent ekata kiala genapu Benz S600 da koheda . e tika yauwt na hora kewa. akkara ganan vinasha karala hadapu hotel, confference hall wala wee welanawa. ape lamai ge lamai pawa e naya gewanna oni. mehemawat wadakata ganna eka loku deyak

    tava dematagoda goda gahala tianawa rail compartment genapuwa. genalla ivara wela tama danne eva ape track wala duwanna ba kiala. dan malakada kanna daala. adugane restaurant ekak wat danna kata hari dunnot hodai ara naanu oya kara wage
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,767
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ

    ධාවනයෙන් ඉවත් කර තිබු චෝගම් බස් රථ නමයක් පුනුරුත්තාපනයට ලක් කරමින් අද (18) ධාවනයට එක් කරනු ලැබුවා.

    මේ අවස්ථාවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා එක්ව සිටියා.

    එහිදී ඔහු පවසා සිටියේ මෙම බස් රථ නැවත ප්‍රතිස්ථාපනය කිරිමේ ගෞරවය කාර්මික නිළධාරින්ට හිමිවිය යුතු බවයි.

    මෙම බස් රථ කොළඔ කේන්ද්‍ර කර ගනිමින් කොළඔ සිට ගාල්ල ,මාතර ,යාපනය හා නුවර යන ප්‍රදේශ සඳහා එක් කර ගැනිමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

    අපිට සෑහෙන බස් ප්‍රමාණයක අඩුවක් තියනවා.ඒක උඩට ගන්න තමයි මේ ව්‍යායාමය.අපිට නෙමෙයි මේකේ ක්‍රෙඩිට් එක යන්න ඕන මේක හදපු කාර්මික නිළදාරින්ට.අපි මේක කරේ බාරදුන්න වෘත්තිය සමිති වලට කිවුවා දක්ෂ කාර්මිකයෝ එක්ක ගෙන එන්න කියලා.එයාලගේ කැපවිමෙන් මේවා එලියට දානවා.චෝගම් බස් ගොඩාක් තියනවා ගෙනල්ලා කැඩිලා නතර කරලා තියන ඒවා.අපි ඒවා හදලා ධාවනයට එක් කරන්න බලාපොරොත්තු වෙනවා.අද නවයක් ධාවනයට එක්කරනවා.මාසෙකට විතර පසුව පොදු ප්‍රවාහනයේ දකින්න පුලුවන්….මාකුඔුර,මාතර , ගාල්ල ට ලොකු තදබදයක් තියනවා මාකුඔූරෙන් මඟී ඉල්ලුම හොදට තියනවා.නමුත් අපිට සැපයුම දී ගන්න විදියක් නැහැ.සමහර වෙලාවට හයිවේ දුවන්න ලඟ ධාවනය වෙන බස් දාන්න වෙනවා.මාකුඔුරෙ ඉදන් ගාල්ල මාතරට බස් දාන්න බලාපොරොත්තු වෙනවා. තව කොළඔ ඉදල යාපනේට,කොළඔ නුවර බස් කිහිපයක් දාන්න බලාපොරොත්තු වෙනවා.කොළඔ කේනද්‍ර කරගනිමින් මේ බස් රථ ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා.අලුතින් බස් රථ ගේනකම් මේවා නඩත්තු කරගෙන යන්න ඕන…..

    විහිලු කතා ඕවා.
    ඔය බස් ඉතා හොදයි. එන්ජිමට ලොකු වොරන්ටියක් ලැබෙන, බෝදියටත් රස්ටින් වලට 10Yr වොරන්ටියක් ලැබෙන බස්
    ඔය බස් වල ට පොඩ්ඩක් කලින් තමා සුපර් ලයින් (NCG එක්ස්ප්‍රස්) බස් දෙක ඉස්සරලා ගත්ත බදුල්ල / පස්සර යන දෙක ගත්තේ. ඒවායේ කන්ඩිෂන්, තව හයිඩෙක් බස් ගොඩක් තියනවා ඒ කාලේ ගත්ත ඔය බ්‍රෑන්ඩ් එකෙක්.

    ඔකේ උනේ ඔස්තාර්ලාට කොමිෂන් නැතිව හදාගන්න බැරි එකයි. ඉන්දියන් ලොරි බොඩි හදන විදිහට හදාගන්න බැරිව යාඩ් දාල දිරන්න යැව්වට, පුළුවන් නම් ඕකුන් ගෙන ප්‍රශ්න කරලා පනිෂ්මන්ට් එකක් දෙන්න වටින එකක්. අපරාදේ එක බස් එකක මිලියන් 12ක් විතර ඒ දවස් වල.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,770
    5,736
    113
    Wadey kiyanne chogm ekata passe oya bus use karema nadda? Hena aparaadha ne ban
    ඔයා හයිවේ දුවලා අහක් කරලා තියෙන්නේ කැඩිලා හින්දා. මම හිතන්නේ 1M වලට වඩා දුර්වලතා.
     
    • Wow
    Reactions: Asmodeus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,841
    11,296
    113
    ඔයා හයිවේ දුවලා අහක් කරලා තියෙන්නේ කැඩිලා හින්දා. මම හිතන්නේ 1M වලට වඩා දුර්වලතා.
    අව්වුට වැස්සට තෙමිලා තවත් දිරන්න ඇති
     
    • Like
    Reactions: topkollek

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,632
    113
    මු පොඩ්ඩක් ලයින් එකේ ඉන්නවා හැබැයි අනිත් ඇමති වරුන්ට වඩා..
    මිනිහා හැමතැනම රිංගනවා. මොළෙත් තියෙනව. කව්රුත් මූට නොන්ඩි කරන්නෙත් නැහැ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,770
    5,736
    113
    අව්වුට වැස්සට තෙමිලා තවත් දිරන්න ඇති
    කොහොමත් දැන් ඕව්වා reliable නැහැ. Life time එකම ඉවරයි. හදලා දානවා කියන්නේ බොරු වියදමක්. මොකද full rebuild කලත් අවුල් තියනවා. අනික CTB මක් බාස්ලා නේ repier කලේ.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඕවා හයිවේ වල දිව්වා වගේ ලාවට මතකයි හයිවේ හදපු අලුත . ( ෂුවර් නෑ .)
     
    • Like
    Reactions: Asmodeus