මට මේක gift එකක් හම්බ උන එකක්. දැන් ඒක ඉවරයි අලුත් එකක් ගන්න බැලුවම මේහෙ price එක 175000 වගේ පෙන්නනව.
මට රට ඉන්න කවුරුහරි කියන්නකො මේකෙ price එක කියද කියල.
මට රට ඉන්න කවුරුහරි කියන්නකො මේකෙ price එක කියද කියල.
ඕක මම දැක්ක. ශුවර් නෑ බන් මෙහෙ ඒව. අපේ තාතතගෙ යාලුවෙක් Foreigner කෙනෙක් දුන්න එකක් මට දුන්නෙ. ඒකනම් ඔරිගිනල් වෙන්න ඕනෙ.https://scentson.lk/product/louis-vuitton-ombre-nomade-eau-de-parfum-10ml/
Meka Copy Wenna athi bn dan ne.. ubata original ekada danne hambune
------ Post added on Aug 19, 2025 at 3:37 PM
Imagination eka lankwe daily use karada?Louis Vuitton Imagination ekath okema thiyanawa, ekath patta
Mchn mata price eka kiyapanko.Genath dennam Dubai Walin
Daily use nam neme. Anika mma office yanneth na. Special occasions tama itin.One of the best
Louis Vuitton Imagination ekath okema thiyanawa, ekath patta
owa daily office use nam ba bung
Special occasions only
Mehe price eka 175K okay mchn
Oka dubai walin gattath exchange rate ekath ekka 152k wage
Hand luggage gena ekek ta keeyak hari dunnath itin oka 170 ta wage thamai bn sell karanna wenne kohomath itin
Onee nam PM ekak daapan arrange karala denna puluwan
https://me.louisvuitton.com/eng-ae/products/ombre-nomade-nvprod990245v/LP0095
Really thanks guys. mama msg ekak dannam.උබට ඕනේ නම් කියහන් 150,000 කට ගෙනල්ල දෙන්නම් ඉතාලි වලින්.
![]()
ගිය සතියේ එකක් ගෙනාවා යාලුවෙක්ට.


ehema forigners la denne nehe.ඕක මම දැක්ක. ශුවර් නෑ බන් මෙහෙ ඒව. අපේ තාතතගෙ යාලුවෙක් Foreigner කෙනෙක් දුන්න එකක් මට දුන්නෙ. ඒකනම් ඔරිගිනල් වෙන්න ඕනෙ.