ලංකාවේ වහල්ලුද බන් ඉන්නේ

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    UOM එකේ AI ලබ්බක් කරන්න බැලුවා. උන් කියනවා Employer ගෙන් consent එක ඕනේ ලු :lol:
    මට මොකටද බන් වැඩ කරන තැනින් permission එක ඉගෙන ගන්න. මම නිකන් තේ එකක් ගහන ගමන් report කරන එකාට විස්තරේ කිව්වා. උ හිනා වෙනවා. උගෙන් අවසර ගන්නේ මොකද කියලා.

    ලංකාවේ කොම්පැනි වල ඉන්නේ employee ලා නෙමෙයි වහල්ලු.
    නිවාඩු ගන්නත් වැඳලා අවසර ගන්න ඕනේ. ලෙඩ නිවාඩුත් අවසර ගන්න ඕනේ. මොන ජීවිතද බන්.

    Screenshot-2025-08-20-080138.png

    අනික බන් UOM එක පම්පෝරි ගැහුවට හරියට application submit කරන්න web එකක් හදාගන්න බැනේ. UI නිකන් 1990 වගේ.
    ඕක තියලා ඉද ගන්න කියපන් බන් උන්ට . ඔෆිස් ටයිම් එකෙන් පස්සේ දෙයක් ඉගෙන ගන්න ඔෆිස් එකේ එවුන්ගෙන් අහන්නේ අහවල් එක කහනවටද ?

    මට සිමිලර් දෙයක් ආවා පිටරට මාස්ටර්ස් කරන කොට , එකේ තිබ්බේ academic recommendation එකක් ඉල්ලලා , කන්සේන්ට් නෙවෙයි . .
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,813
    769
    113
    matath oya prashne una Moratuwe MBA eka karaddi. E kale mama report karapu Manager behe kiwwa ne denna ehema letter ekak. Passe mama karapu wede manager ge boss gawata gihin eyata wisthare kiyala eyata kiyala sign kara gaththa letter eka. :-) :-) :-)
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඕක ගොඩක්ම කරන්නේ යක්ක පුත්තු බොරු හේතු දෙන්න පටන් ගන්න නිසා කැම්පස් එකේ වැඩ මිස් කරගෙන.....ඔෆිස් එකේ වැඩ වැඩී, එන්න දුන්නේ නෑ....වීක් එන්ඩ් එකේ වැඩ කරන්න උනා.....නිවාඩු දෙන්න නෑ අරක මේක නිසා....කලින්ම මේක එම්ප්ලොයර්ත් දැනන් ඉන්නේ කියලා කන්සෙන්ට් එක ගත්තම දෙපැත්තටම ලේසි.....
    අනේ බන් , එක student ගේ ප්‍රශ්නයක් මිසක් එක කැම්පස් එකේ /ප්‍රොසෙස් එකේ අවුලක් නෙවෙයි . student දැන ගන්න ඕන තමන්ගේ දේවල් ටික බැලන්ස් කරන්න . ඒක කරන්න බැරිනම් ඩ්‍රොප් අවුට් වෙලා යන එක උගේ වැඩක් . අනික බන් employee කෙනෙක් පුද්ගලිකව සල්ලි ගෙවල ඉගෙන ගන්නේ මොනවද කියල employer දැනගන්න ඕන නෑ , මොකටද ? උන්ගේ සල්ලි වලින් නෙවෙයි නේ ඉගෙන ගන්නේ . කොම්පැණිය ස්පොන්සර් කරනවා නම් ok . එහම නැත්තම් අදාළම නෑ .

    මේක නොමිලේ කරන ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි කියල හිතනවා .
     
    • Like
    Reactions: Emarald

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,567
    2,431

    ඒක තමයි කියන්නේ ස්ටුඩන්ගේ ප්‍රශ්න ඌ එම්ප්ලොයර්ගේ පැත්තට දාල ඇත්තට හෝ බොරුවට වාත වෙන එක නවතිනවා එහෙම කරාම....කැම්පස් එකෙ ප්‍රශ්නයක් කිව්වේ කවුද? 🤌
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඒක තමයි කියන්නේ ස්ටුඩන්ගේ ප්‍රශ්න ඌ එම්ප්ලොයර්ගේ පැත්තට දාල ඇත්තට හෝ බොරුවට වාත වෙන එක නවතිනවා එහෙම කරාම....කැම්පස් එකෙ ප්‍රශ්නයක් කිව්වේ කවුද? 🤌
    හරි බන් , ස්ටුඩන්ට්ගේ ප්‍රශ්න විසදන්න කැම්පස් එක කොමන් ප්‍රොසෙස් දාන්නේ මොකටද කියන එකයි පොයින්ට් එක . එකෙක් වත් බාලාංශ වල එවුන් නෙවෙයි නේ බන් ඔය ලෙවල් වල කෝස් වලට රෙජිස්ටර් වෙන්නේ . ඒවා කරගන්න බැරි නම් ඒවා උන්ගේ ප්‍රශ්න මිසක් uni එකට අදාළ කරගන්න හේතුවක් නෑ . ඒකත් 🤌
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,567
    2,431
    113
    හරි බන් , ස්ටුඩන්ට්ගේ ප්‍රශ්න විසදන්න කැම්පස් එක කොමන් ප්‍රොසෙස් දාන්නේ මොකටද කියන එකයි පොයින්ට් එක . එකෙක් වත් බාලාංශ වල එවුන් නෙවෙයි නේ බන් ඔය ලෙවල් වල කෝස් වලට රෙජිස්ටර් වෙන්නේ . ඒවා කරගන්න බැරි නම් ඒවා උන්ගේ ප්‍රශ්න මිසක් uni එකට අදාළ කරගන්න හේතුවක් නෑ . ඒකත් 🤌

    ow uba hari, eth uni eka paththata kisima blame ekak noennai oya wage processes hadala thiyenne....kochchara kiwwath monaaama hari kiyala excuses illana un innawa loku podi wenasak nathiwa
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    හරි අපි කියමු ඔහොම ෆෝම් එකක් පුරවල භාර දුන්න කියල.

    ඒක අරගෙන උන් මොනවා කරන්නද? පස්සෙ ප්‍රශ්නයක් වුනොත් නඩු දාන්නද?
    Un hithanawa athi company eka busy nam letter denne nathi wei kiyala.
     
    • Like
    Reactions: topkollek

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ow uba hari, eth uni eka paththata kisima blame ekak noennai oya wage processes hadala thiyenne....kochchara kiwwath monaaama hari kiyala excuses illana un innawa loku podi wenasak nathiwa
    ඒක උන්ගේ අවුලක් නේ බන් , එහෙමයි කියල මේ කෝස් එක කරන්න එන හැම එකාගෙන්ම මේ වගේ ලියුම් අරන් එන්න කිවම , ඕක අත්සන් කරන්න ඕන එකට පුපෙන් හිනා එන්නේ . ජොබ් එකෙන් පිට ලයිෆ් එකේ අක්ටිවිටි වලටත් බෝසාගෙන් අවසර ගන්න ඕන ලයින් එකක්නේ ඔහොම කරලා කරන්නේ . ඒකයි බන් මන් කියන්නේ .

    එක්ස්කියුස් ඉල්ලන එකෙක්ට ලියුමක් අරන් එන්න කියන එක ඕකේ , acceptable . මේ හුට්ට ඉල්ලලා තියෙන්නේ පොදුවෙනේ බන් . ඒකයි සීන් එක .
     
    • Like
    Reactions: Emarald and TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    සමහරවිට උඹේ නම දිග වැඩි නිසා උන්ට සැක හිතෙන්න ඇති උඹ ත්‍රස්තවාදියෙක් කියලා. 🤷🏻‍♂️
    බලු කතා එපා
    අනේ බන් , එක student ගේ ප්‍රශ්නයක් මිසක් එක කැම්පස් එකේ /ප්‍රොසෙස් එකේ අවුලක් නෙවෙයි . student දැන ගන්න ඕන තමන්ගේ දේවල් ටික බැලන්ස් කරන්න . ඒක කරන්න බැරිනම් ඩ්‍රොප් අවුට් වෙලා යන එක උගේ වැඩක් . අනික බන් employee කෙනෙක් පුද්ගලිකව සල්ලි ගෙවල ඉගෙන ගන්නේ මොනවද කියල employer දැනගන්න ඕන නෑ , මොකටද ? උන්ගේ සල්ලි වලින් නෙවෙයි නේ ඉගෙන ගන්නේ . කොම්පැණිය ස්පොන්සර් කරනවා නම් ok . එහම නැත්තම් අදාළම නෑ .

    මේක නොමිලේ කරන ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි කියල හිතනවා .
    නෑ බං 700k ගෙවන්න ඕනේ.
    රජයේ සල්ලීත් නෙමෙයි යන්නේ students ලා drop උනා කියලා
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    ඕක ජපුරත් කරනවා. හැබැයි උන් මෙහෙම ගොන් එකක් කියන්නේ නැහැ. උන් දැන් ඉන්න කම්පනියෙන් කැම්පස් එකට ඇඩ්රැස් කරලා සේවිස් ලෙටර් එකක් ඉල්ලනවා. උන් ඉන්ටවිව් එකෙත් අහනවා නිවාඩු ගන්න පුලුවන්ද කියලා
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    Agreed. E unata machan pitarata wala ehema na neda? Initial test ekak thiyala, interview karala select wena kattiyane danatath ganne. Anika masters wala salli ganna hinda igena ganna eunta opportunities wadi wenawath ekkane. Recommendation letter ekak wagenam aulak na ithin. Just my idea.

    ඔව් ඉතින්, student ම 100% ගෙවනවා නම් එක අතකට අසාධාරණයක් තියෙනවා. ඒත් මට නම් හිතෙන්නේ foreign ඒවගේත් ඇති සමහර විට ඔය වගේ සමාන දේවල්. හැබැයි කොහොමත් reputation, quality එක ගැන හිතන rank ගැන එහෙම හිතන uni / institute වලට ඔය වගේ දේවල් කරන්න වෙනවා ඇති එක අතකින් බැලුවම. Uni එකේ lecture එකේ attendance ඉඳලා uni එකෙන් degree අරගන්න percentage එක වෙනකං සහ එහෙම out වෙන අය ඇත්තටම knowledge එක අරගත්ත අය ද කියන එක දක්වා බලපාන දෙයක් වෙන්නත් පුළුවන් නේ ඉතින් කෙනෙක් study වලට වෙන් කරන කාලය කියන එක. Uni එකක් හොඳට maintain වෙනවා නම් ඉතින් කොහොමත් ඔයවගේ එක එක rules තියෙනවා ඇති. අවුල් නැති uni ත් ඇති. අනික ඕවා degree එක , course එක මත වෙනස් වෙනවා ඇති එකම uni එකේ වුණත්. සරල දෙයක් කියන්නම් NVQ එකක් කරනවා නම් complete වෙන්න ඕන පැය ගානක් තියෙනවා levels අනුව. Certificate level , dip , higher dip, වලත් study කරන්න පැය ගණන් වෙන වෙනම දාලා තියෙනවා. ඕවා නැත්තං exam ලියන්න දෙන්නෙත් නෑ සමහර ඒවගේ. හරියට product එකක් qc test වගේ තමයි ඉතින්. Edu වලත් quality maintain කරන්න බලනවා ඉතින්. Rules, regulations නැතුව දුවන්න බෑ ලෝකේ කොහොමත්. දැන් නම් හැබැයි උපාධි කඩ එහෙමත් තියෙනවා.
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    603
    440
    63
    ඕක ගොඩක්ම කරන්නේ යක්ක පුත්තු බොරු හේතු දෙන්න පටන් ගන්න නිසා කැම්පස් එකේ වැඩ මිස් කරගෙන.....ඔෆිස් එකේ වැඩ වැඩී, එන්න දුන්නේ නෑ....වීක් එන්ඩ් එකේ වැඩ කරන්න උනා.....නිවාඩු දෙන්න නෑ අරක මේක නිසා....කලින්ම මේක එම්ප්ලොයර්ත් දැනන් ඉන්නේ කියලා කන්සෙන්ට් එක ගත්තම දෙපැත්තටම ලේසි.....
    this, and they ask for resit/repeat modules based on this. with this letter campus will not grant
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Agreed. E unata machan pitarata wala ehema na neda? Initial test ekak thiyala, interview karala select wena kattiyane danatath ganne. Anika masters wala salli ganna hinda igena ganna eunta opportunities wadi wenawath ekkane. Recommendation letter ekak wagenam aulak na ithin. Just my idea.
    ජනක දැන් කඳුරුගමුවේ නෙමේද ඉන්නේ
     
    Similar threads