ලගකදි ඉදන් පරන account එකක් active වෙලා කියලා මට මීටර් උනා.. අර ශීනට් / ඉරෝසන් කොලුවො වගේ තමා කිසිම valid argument එකක් නැතුව බැනගෙන බැනගෙන යනවා ගූපියොන්ට.. මාත් ඉතින් පොඩ්ඩක් හොයල බැලුවා ඉස්සර මූ මොකාද කියලා.. උබලත් බලහල්ලකො එහෙනම්
විකල්පෙට බය නෑ කවුරුවත්. විකල්පේ පරදින බව දැන දැන චන්දෙට ඇවිල්ල තියන සිංහල චන්ද දෙකඩ කරලා ගූ එන් පී කොන්ත්‍රාත් කරන එකයි වැරැද්ද. උබ හම්බෙයෙක්, දෙමළෙක්, එන් ජි ඕ කාක්කෙක්, රැඩිකල් බලුකායේ එකෙක් නම් සතුටු වෙයන්. සිංහලයෙක් නම් හිතාගනින් ජාතිය ඉවරයි කියල සජිත් ආවම. මොලෙන් හිතපන් පහු ගිය අවරුදු 5 ගැන
අපිත් කාගෙන්වත් කාල ඇදල ඉන්නේ නෑ. වැටිලා ඉන්න හරි රටක් ඉතුරු උනොත් ඇති. ගිය පාර වෙනසක් කොරන්න ගිහිල්ල අමාරුවේ වැටුන මිනිස්සු අපි. කඩේ යන්නේ නෑ. සිංහලයෙක් නම් මොලෙන් කල්පනා කරලා බලපන් මේ වෙලාවේ රටේ අවශ්‍ය තාව මොකක්ද කියල
ගූ එන් පි සක්කිලි බල්ලොන්ට වඩා නම් දහස් ගුණයක් හොදයි. හැබැයි වැරැද්දට වැරැද්ද කියන්න අපි පසුබට වෙන්නේ නෑ
අන්න ඒකයි. ගූ එන පි සක්කිලි කෑම්ප් ගිනි තියල, හම්බයෝ බෝම්බ ගහනකම් නිදාගෙන ඉදල, කොටි නිදහස් කරලා, රණවිරුවෝ හිරේ දාල ජාතික ආරක්ෂාව බල්ලට දාල තිබ්බේ. ගෝටා ඉස්සර වගේම ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරයි කියන එක තමා රටේ මිනිස්සුන්ගේ ලොකුම බලාපොරොත්තුව
සිරිකොතේ ලොල්ලෝ ටික දැනටමත් බයේ හොදටම.. උන් දන්නවා ගෝටා ආවම හොර නඩේට යන එන මන් නැති වෙනවා කියලා![]()
ඇයි බන් මේ පුක ඉරාගෙන දගලන්නේ. මොකෝ වික්කාමසිංහ තදටම කොයි පැටෙව්වද උබත් එක්ක? කොච්චර දැගලුවත් වැඩක් නෑ. ගෝටා ඉල්ලුවොත් උඩින්ම දිනනවා.. ඉස්සර බොරුව ආයිත් කිව්වට මිනිස්සු රැවටෙන්නේ නෑ.. ඔයිට වඩා නම්බුයි සිරිකොතේ ලැට් වල ඉහන් කාපන්..![]()
හීනෙන් මිදියන් දැන්වත්. ගෝටා වෙලාවට බහී වැඩේට. කොහොම කව්රු ආවත් උබේ වික්කාමසිංහ දිනන්නේ නෑ ආයිත්
අන්තිමට ගෝටා වික්කාමසිංහයගෙ අතට බැටන් එකත් දීල පැනල ගියේ




පොන්න ගූ එන් පි වහල්ලෝ දැන් තොපේ බොරුව අතේ පත්තු උනාම ඔහොමවත් කියපන්. ඊයේ මේකේ බිම පෙරලි පෙරලි ගූ කෑවා සිංහල ජාතිය නැති කරනවෝ කියල. අද ඒක බොරුවක් කියල පත්තු උනාම ඒක වහගන්න මෙතන කෙබර හලනවා. අපිට ගෝටා ට චන්දෙ දෙන්න උප්පැන්න ඕනේ නෑ පොන්නයෝ. කොහොමත් රටේ මිනිස්සු උබේ පොන්න රනිල්ට චන්දෙ දෙන්නේ නෑ.![]()
ගෝඨාභය ජනාධිපතිවරණයට... 01-13-2019 09:39 PM ෆේක්මැන් puka nodi palayan ban...
සිරිකොතේ ලොල්ලෙක් බය වෙලා![]()
බලන් ගියාම දැන් ජෙප්පො වෙලා තියෙන්නෙ ඒ කාලෙ හිටපු තැරි දාර පුන්නක්කු බයියොනේ.. හයියෝ සංසාරේ...


