NAGA2020 | ව්‍යවස්ථා විප්ලවයේ විශේෂ නියොජිත සමුළ&#35

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    NAGA2020 | ව්‍යවස්ථා විප්ලවයේ විශේෂ නියොජිත සමුළ&#35

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    සුගන්ධිකා මැඩම්ව ඉස්සරහට ගන්න ඕනේ නාගා එයා සෑහෙන ජනප්‍රිය වෙලා හිටියනේ ඉස්සර.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔය විකල්පේ ගැන අපිටත් කියපන්කො

    අම්මෝ යකෝ දැනුයි තේරුනේ එත් හරිද මන්දා
    Abhiman Lanka - පල්ලෙවත්තව
    NPM ජාතික ජනතා ව්‍යාපාරය - දැනට මහේෂ්ව
    National People’s Power ජාතික ජන බලවේගය NPMP - අනුරව
    නාගාත් වෙනම ඉල්ලනවා කියනවා දැනට විකල්ප 4යි

    නගා පල්ලෙවත්ත එක්ක ඉන්නවා ඉට පස්සේ මහෙස් එක්ක ඉන්නවා පැටලෙන්නේ නැද්ද යකෝ මම හිතුවේ ඔක්කොම එකතුවෙලා එක අපේක්ෂකයෙක් දායි කියලා දැන් මෙතනට අඩු බෞද්ද භික්ෂුවක් කතෝලික ෆාදර් කෙනෙක්


    ත්‍රෙඩ් එක දාන්නේ ජෙප්පෙක් ඇතුලේ ඉන්නේ UNP කණු .
    අනේ මන්දා උබලට හොද නම් මොකද තවත් වලක දාපන්කෝ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    NPM කියන්නෙයි NPMP කියන්නෙයි දෙකක් නෙමෙයි එකම එක නේද? :yes:

    මට වැරදුනේ JVP දැන් NPP කියලා එන්නේ NPMP නේම් NPM මහේෂ් එන්නේ
    හරිද දන්නේ නැහැ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    අච්චාරුවක් වගේ මොලේ කොල්ප්පන් වෙනවා
    යකෝ විකල්පේ විකල්පේ කිව්වාට විකල්පෙට කඩේ යන වුන් වත් දන්නවාද දන්නේ නැහැ විකල්පේ මොකද්ද කියලා . විකල්ප 4ක් දැනට තියෙනවා තොර ගන්න බැරුව ඉන්නේ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ජවිපෙ සමග NPP
    මහේෂ් සමග NPM
    පල්ලේ සමග අභිමන් ලංකා
    නාගා සමග ... :confused::confused: නාගා :dull:

    විකල්පේ විකල්පේ කියාගෙන යන වුන්ගේ කිසිම පැහැදිලි කිරීමක් නැහැනේ මෙගොල්ලොත් දන්නේ නැද්ද UNP ට කඩේ යන සෙට් එකක් වගේ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    මම පාවෙන ඡංදදායකයෙන් නිසා ඊයේ නාගානන් ද ගේ වැඩසටහනට ගියා.. නාගානන්ද මහේශ් සේනානායකගේ සමුලුවට ගිහින් සුභ පතලා.. පස්සේ මගේශ් සේනානායක ආව නාගානන්ද ට සුභ පතලා යන්න​. :yes:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    ජවිපෙ සමග NPP
    මහේෂ් සමග NPM
    පල්ලේ සමග අභිමන් ලංකා
    නාගා සමග ... :confused::confused: නාගා :dull:

    නැහැ යාලුවා නාගනන්ද ට මහේශ් , පල්ලේවත්ත දෙන්නම ඉන්නවා. එයාල එකතුවෙලා වැඩ කරන්නේ. :yes:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    Dan ethakota wikalpe kiyanne NPM ekada NPMP ekada nathnam wenama ekakda? Nagananda enne mokenda?

    මේ සියල්ලම විකල්පය තමයි. නාගානන්ද එන්නේ පක්ශෙකින්. ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු පක්ශය
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Vikalpe enawata mokda manda ochchcra baya Gota fans la:lol::lol::lol:

    විකල්පෙට බය නෑ කවුරුවත්. විකල්පේ පරදින බව දැන දැන චන්දෙට ඇවිල්ල තියන සිංහල චන්ද දෙකඩ කරලා ගූ එන් පී කොන්ත්‍රාත් කරන එකයි වැරැද්ද. උබ හම්බෙයෙක්, දෙමළෙක්, එන් ජි ඕ කාක්කෙක්, රැඩිකල් බලුකායේ එකෙක් නම් සතුටු වෙයන්. සිංහලයෙක් නම් හිතාගනින් ජාතිය ඉවරයි කියල සජිත් ආවම. මොලෙන් හිතපන් පහු ගිය අවරුදු 5 ගැන
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    විකල්පෙට බය නෑ කවුරුවත්. විකල්පේ පරදින බව දැන දැන චන්දෙට ඇවිල්ල තියන සිංහල චන්ද දෙකඩ කරලා ගූ එන් පී කොන්ත්‍රාත් කරන එකයි වැරැද්ද. උබ හම්බෙයෙක්, දෙමළෙක්, එන් ජි ඕ කාක්කෙක්, රැඩිකල් බලුකායේ එකෙක් නම් සතුටු වෙයන්. සිංහලයෙක් නම් හිතාගනින් ජාතිය ඉවරයි කියල සජිත් ආවම. මොලෙන් හිතපන් පහු ගිය අවරුදු 5 ගැන

    ඉන්න හැත්තගෙන් වැඩක් නැත්තන් කරන්න තියෙන්නෙ විකල්පෙට දෙන එක​. ගූ එන් පී එකටයි නිදහස් පස්සෙටයි රාජක්ශටයි දිලා දිලා වෙච්ච දෙයක් නැනේ. උනදේවල් වලට වඩා කෙල උන සීන් එකනෙ උනේ.

    අනික උබේ අපේක්ශකය ගැන උබලට Confidence නම් ඔච්චර නටන්න ඕනේ නෑ බන්. ඔබ කැමති කෙනාට උබ දියන් අපි කැමති කෙනාට අපි දෙන්නම්. මොකද අපි උබේ ඡන් ද කාඩ් එකෙන් දානව නෙවෙයිනෙ. :lol:
     
    Last edited: