අහු ගහක්

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,858
    8,195
    113
    කාපු අය ඉන්නව නම රසයිද කියන්න

    Vomit fruit. විද්‍යාත්මක නාමය මොරින්ඩා සිට්‍රිෆෝලියා. කෝපි පවුලට අයිති ශාකයක්. කුණු වුණ චීස් රසක්ලු එන්නෙ ඒකෙන් cheese fruit කියලත් කියනවා 😣 කන්න ටිකක් අමාරුයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    අපේ වත්තෙ තියනවා
    ගේ හදන්න කලින් නං සෑහෙන්න තිබුනා දැනුත් තැන් තැන් වල තියනවා

    ඕව දෙහි කපන වැඩ වලට දෙහි වෙනුවට ගන්න සීන් එකක් තියනවා, සමහරු හොයන් එනවා
    ඔය ගෙඩි පොඩි උනාම ටිකක් කෙමිකල් වගේ ස්මෙල් එකක් එනවා, ඒ ස්මෙල් එකෙන් හිතෙනව වස ගෙඩියක් වෙන්න ඇති කියලා හැබැයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,806
    40,484
    113
    DAKALA TIYENAWA KALA NA
    KOHOMADA KANNE
    WASADA ?
    බෙහෙත්බඩු කඩවල් වල නම් අමු ගෙඩි තියෙනවා දැකලා තියෙනවා. මාත් හිතුවෙ වස කියලා
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,435
    867
    113
    අපේ වත්තෙ තියනවා
    ගේ හදන්න කලින් නං සෑහෙන්න තිබුනා දැනුත් තැන් තැන් වල තියනවා

    ඕව දෙහි කපන වැඩ වලට දෙහි වෙනුවට ගන්න සීන් එකක් තියනවා, සමහරු හොයන් එනවා
    ඔය ගෙඩි පොඩි උනාම ටිකක් කෙමිකල් වගේ ස්මෙල් එකක් එනවා, ඒ ස්මෙල් එකෙන් හිතෙනව වස ගෙඩියක් වෙන්න ඇති කියලා හැබැයි
    poddak kala mokada une kiyapanko.. caase ekak une gedara kata hari mekata comment ekk dann kiyamu :D
    jK
    KEPILI WALATA THAMA BN GANNAWA DAKALA THIYENNE.. KALA BALALA KELA WEIDA KIYALA BAYAI...
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,715
    9,796
    113
    අපේ වත්තෙ තියනවා
    ගේ හදන්න කලින් නං සෑහෙන්න තිබුනා දැනුත් තැන් තැන් වල තියනවා

    ඕව දෙහි කපන වැඩ වලට දෙහි වෙනුවට ගන්න සීන් එකක් තියනවා, සමහරු හොයන් එනවා
    ඔය ගෙඩි පොඩි උනාම ටිකක් කෙමිකල් වගේ ස්මෙල් එකක් එනවා, ඒ ස්මෙල් එකෙන් හිතෙනව වස ගෙඩියක් වෙන්න ඇති කියලා හැබැයි
    අපේ වත්තෙත් තියනවා. දැකපු ගමන් කපල දානවා අපිනම්. හූනියම් කට්ටො වැහි වැහැලා අපේ ගමේ. 😒
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,435
    867
    113
    අපේ වත්තෙත් තියනවා. දැකපු ගමන් කපල දානවා අපිනම්. හූනියම් කට්ටො වැහි වැහැලා අපේ ගමේ. 😒
    UBALATA CASE EKK NANE BN.. GAHE TIBBATA
    KALA BALALA THIYEDA