කාපු අය ඉන්නව නම රසයිද කියන්න
DAKALA TIYENAWA KALA NAකාපු අය ඉන්නව නම රසයිද කියන්න
බෙහෙත්බඩු කඩවල් වල නම් අමු ගෙඩි තියෙනවා දැකලා තියෙනවා. මාත් හිතුවෙ වස කියලාDAKALA TIYENAWA KALA NA
KOHOMADA KANNE
WASADA ?
poddak kala mokada une kiyapanko.. caase ekak une gedara kata hari mekata comment ekk dann kiyamuඅපේ වත්තෙ තියනවා
ගේ හදන්න කලින් නං සෑහෙන්න තිබුනා දැනුත් තැන් තැන් වල තියනවා
ඕව දෙහි කපන වැඩ වලට දෙහි වෙනුවට ගන්න සීන් එකක් තියනවා, සමහරු හොයන් එනවා
ඔය ගෙඩි පොඩි උනාම ටිකක් කෙමිකල් වගේ ස්මෙල් එකක් එනවා, ඒ ස්මෙල් එකෙන් හිතෙනව වස ගෙඩියක් වෙන්න ඇති කියලා හැබැයි

අපේ වත්තෙත් තියනවා. දැකපු ගමන් කපල දානවා අපිනම්. හූනියම් කට්ටො වැහි වැහැලා අපේ ගමේ.අපේ වත්තෙ තියනවා
ගේ හදන්න කලින් නං සෑහෙන්න තිබුනා දැනුත් තැන් තැන් වල තියනවා
ඕව දෙහි කපන වැඩ වලට දෙහි වෙනුවට ගන්න සීන් එකක් තියනවා, සමහරු හොයන් එනවා
ඔය ගෙඩි පොඩි උනාම ටිකක් කෙමිකල් වගේ ස්මෙල් එකක් එනවා, ඒ ස්මෙල් එකෙන් හිතෙනව වස ගෙඩියක් වෙන්න ඇති කියලා හැබැයි
UBALATA CASE EKK NANE BN.. GAHE TIBBATAඅපේ වත්තෙත් තියනවා. දැකපු ගමන් කපල දානවා අපිනම්. හූනියම් කට්ටො වැහි වැහැලා අපේ ගමේ.![]()
ගෙඩි හැදෙනකන් ඉන්නෙ නෑ බන්.UBALATA CASE EKK NANE BN.. GAHE TIBBATA
KALA BALALA THIYEDA