දත් දෙක හදාගනින්හරිනි ගානට බැලන්ස් කරනවා.නැත්නම් හිරෙ ලගින්න වෙන්නෙ තව අවුරුදු පහකින්
දත් දෙක හදාගනින්හරිනි ගානට බැලන්ස් කරනවා.නැත්නම් හිරෙ ලගින්න වෙන්නෙ තව අවුරුදු පහකින්
මේ වන විට දැඩි ලෙස පිළිකා රෝගයෙන් පීඩා විඳින මෛත්‍රී වික්‍රමසිංහ හිටපු ජනපති ආර්යාව තම රෝගී තත්ත්වය හා සෙනෙහෙබර ස්වාමි පුරුෂයා ළඟ නැති අඩුව පිළිබඳව සංවේගයෙන් යුතුව කළ හෙළිදරව්වක් ඊයේ සමාජ මාධ්‍ය කළඹා තිබුණා.කෝ හීන මාන අඩුකුලේ ගන්කබර ඇරියස් ඩෝබිලා එන්න![]()
https://hirunews.lk/416466/prime-mi...ranil-with-maithri-in-the-middle-of-the-night
Sirawata, me GenZ hukannala danna labbak naa.. i lost my Relatives by these jeppas.. e dawaswala Ranjan wijerathna okunwa handingawila yanna wade dunne naththun oka ivara karanna hambawenne naa.. good Riddance! Hingana wesige puthala!මටනම් හිතෙන්නෙ මැරුවා මදි කියලා![]()
![]()
සිරාවට බන්, අපේ අම්මල කියනවා ඉස්සර කාපු කටු ඔය කාලකන්නි නිසා. මුදලාලි කෙනෙක් මරලා උගෙ ඔලුව ගහලා තිබ්බලු වැටේ. තව පැත්තක දන්න ඩයල් එකගෙ තාත්තා උන් අවුරුදු 3දී විතර උන් ඉස්සරහම වෙඩි තියලා මැරුවා. ඩයල් එක සෑහන් කාලයක් යනකල් ශොක් එකේ හිටියේ.Sirawata, me GenZ hukannala danna labbak naa.. i lost my Relatives by these jeppas.. e dawaswala Ranjan wijerathna okunwa handingawila yanna wade dunne naththun oka ivara karanna hambawenne naa.. good Riddance! Hingana wesige puthala!
ow ban amu sakkiliසිරාවට බන්, අපේ අම්මල කියනවා ඉස්සර කාපු කටු ඔය කාලකන්නි නිසා. මුදලාලි කෙනෙක් මරලා උගෙ ඔලුව ගහලා තිබ්බලු වැටේ. තව පැත්තක දන්න ඩයල් එකගෙ තාත්තා උන් අවුරුදු 3දී විතර උන් ඉස්සරහම වෙඩි තියලා මැරුවා. ඩයල් එක සෑහන් කාලයක් යනකල් ශොක් එකේ හිටියේ.
gen z කියන්නෙ සාපයක්, වැඩිකල් නොගිහින් උන් ඇවිත් ප්‍රබාකරන්වත් වඳින්න ගන්නවා.
උබට හිරු එකෙන් කියන එක විශ්වාසයි අර පත්තරේ තියන එක විශ්වාස නෑ... පුදුම ලෝජික් බං...
uba kiyanne harini giye naha kiyalda ?උබට හිරු එකෙන් කියන එක විශ්වාසයි අර පත්තරේ තියන එක විශ්වාස නෑ... පුදුම ලෝජික් බං...
කමක් නෑ දැන් හරිණි එක්ක NPP සෙට් එකක් ගැලවිලා ගිහිං, පයිසර් මුස්තාපා අයින් වෙලා රනිල් පාර්ලිමේන්තු අවාම රනිල්ට අගමැති වෙන්න පුළුවන්...
ube ammata polim ehemat dana ati ne hodataසිරාවට බන්, අපේ අම්මල කියනවා ඉස්සර කාපු කටු ඔය කාලකන්නි නිසා. මුදලාලි කෙනෙක් මරලා උගෙ ඔලුව ගහලා තිබ්බලු වැටේ. තව පැත්තක දන්න ඩයල් එකගෙ තාත්තා උන් අවුරුදු 3දී විතර උන් ඉස්සරහම වෙඩි තියලා මැරුවා. ඩයල් එක සෑහන් කාලයක් යනකල් ශොක් එකේ හිටියේ.
gen z කියන්නෙ සාපයක්, වැඩිකල් නොගිහින් උන් ඇවිත් ප්‍රබාකරන්වත් වඳින්න ගන්නවා.
මම කොහෙද එහෙම එකක් කියලා තියෙන්නේ???uba kiyanne harini giye naha kiyalda ?![]()
පච ආණ්ඩුවේ ඩෝබිල ආණ්ඩුව කියන ඒවා විශ්වාස කරනවා... උබ වගේ උන් හිරු එක ලංකා සී නිව්ස් කියන ඒවා පිළිගන්නවා...pachage anduwen kiyana ewa piligane dobila witharayi yako
ekathamai mama ahanne uba kiyanne oya news eka boru kiyalada ?මම කොහෙද එහෙම එකක් කියලා තියෙන්නේ???
මම උඹේ hipocracy එක පෙන්නලා දුන්න විතරයි...
පච ආණ්ඩුවේ ඩෝබිල ආණ්ඩුව කියන ඒවා විශ්වාස කරනවා... උබ වගේ උන් හිරු එක ලංකා සී නිව්ස් කියන ඒවා පිළිගන්නවා...
මම ඒක බොරු කිව්වේ නෑ... මම දන්නේ නෑ ඇත්තද බොරුද කියලා...ekathamai mama ahanne uba kiyanne oya news eka boru kiyalada ?![]()
ඔය දාපු වියදම් ලිස්ට් එක පචය හදපු පචයක් තමයි.මම බොරු කිව්වේ නෑ... මම දන්නේ නෑ ඇත්තද බොරුද කියලා...
උබ තමයි උබ කැමති නිව්ස් එක ඇත්ත අනික බොරු කියලා මේකේ කියන්නේ...
හරිනිට පුළුවන් බෝරුනම් බොරු කියලා ඔප්පු කරන්න, හිරු එකට නඩු දාන්න... රනිල්ට පුළුවන් උගේ වියදම් ගැන බොරු නම් කියන්නේ ඒක උසාවියේදී ඔප්පු කරන්න...
Pala kariya thopils wage eun wahanyakatawath happila marenne onaමං නං කියන්නෙ වද පොන්නයව අඩුම තව මාස 3ක් වත් ඇතුලෙ තියන්න ඕන.. ඕකගෙ තියෙන ඊගො එක නැත්තටම නැති කරලා දාන්න ඕන හික් ගෑවෙන්න