අගමැතිනි හරිනි මැදියම් රැයේ රනිල් බලන්න ජාතික රෝහලට යයි..

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    හරිනි ගානට බැලන්ස් කරනවා.නැත්නම් හිරෙ ලගින්න වෙන්නෙ තව අවුරුදු පහකින්
    දත් දෙක හදාගනින්
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කෝ හීන මාන අඩුකුලේ ගන්කබර ඇරියස් ඩෝබිලා එන්න :lol: 🤌

    https://hirunews.lk/416466/prime-mi...ranil-with-maithri-in-the-middle-of-the-night
    මේ වන විට දැඩි ලෙස පිළිකා රෝගයෙන් පීඩා විඳින මෛත්‍රී වික්‍රමසිංහ හිටපු ජනපති ආර්යාව තම රෝගී තත්ත්වය හා සෙනෙහෙබර ස්වාමි පුරුෂයා ළඟ නැති අඩුව පිළිබඳව සංවේගයෙන් යුතුව කළ හෙළිදරව්වක් ඊයේ සමාජ මාධ්‍ය කළඹා තිබුණා.

    Ko meka..?
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,177
    880
    113
    ----- Hill City ----
    image.png
    seeya Rolls Royce wala da gihin thiyenne :cool::cool:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    Sirawata, me GenZ hukannala danna labbak naa.. i lost my Relatives by these jeppas.. e dawaswala Ranjan wijerathna okunwa handingawila yanna wade dunne naththun oka ivara karanna hambawenne naa.. good Riddance! Hingana wesige puthala!
    සිරාවට බන්, අපේ අම්මල කියනවා ඉස්සර කාපු කටු ඔය කාලකන්නි නිසා. මුදලාලි කෙනෙක් මරලා උගෙ ඔලුව ගහලා තිබ්බලු වැටේ. තව පැත්තක දන්න ඩයල් එකගෙ තාත්තා උන් අවුරුදු 3දී විතර උන් ඉස්සරහම වෙඩි තියලා මැරුවා. ඩයල් එක සෑහන් කාලයක් යනකල් ශොක් එකේ හිටියේ.

    gen z කියන්නෙ සාපයක්, වැඩිකල් නොගිහින් උන් ඇවිත් ප්‍රබාකරන්වත් වඳින්න ගන්නවා.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950

    ow ban amu sakkili
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    උබට හිරු එකෙන් කියන එක විශ්වාසයි අර පත්තරේ තියන එක විශ්වාස නෑ... පුදුම ලෝජික් බං...

    කමක් නෑ දැන් හරිණි එක්ක NPP සෙට් එකක් ගැලවිලා ගිහිං, පයිසර් මුස්තාපා අයින් වෙලා රනිල් පාර්ලිමේන්තු අවාම රනිල්ට අගමැති වෙන්න පුළුවන්...
     
    uba kiyanne harini giye naha kiyalda ? :ROFLMAO:
    pachage anduwen kiyana ewa piligane dobila witharayi yako
     
    jeremiah91

    Well-known member
  • May 28, 2025
    415
    549
    93
    සිරාවට බන්, අපේ අම්මල කියනවා ඉස්සර කාපු කටු ඔය කාලකන්නි නිසා. මුදලාලි කෙනෙක් මරලා උගෙ ඔලුව ගහලා තිබ්බලු වැටේ. තව පැත්තක දන්න ඩයල් එකගෙ තාත්තා උන් අවුරුදු 3දී විතර උන් ඉස්සරහම වෙඩි තියලා මැරුවා. ඩයල් එක සෑහන් කාලයක් යනකල් ශොක් එකේ හිටියේ.

    gen z කියන්නෙ සාපයක්, වැඩිකල් නොගිහින් උන් ඇවිත් ප්‍රබාකරන්වත් වඳින්න ගන්නවා.
    ube ammata polim ehemat dana ati ne hodata
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    uba kiyanne harini giye naha kiyalda ? :ROFLMAO:
    මම කොහෙද එහෙම එකක් කියලා තියෙන්නේ???

    මම උඹේ hypocrisy එක පෙන්නලා දුන්න විතරයි...
    pachage anduwen kiyana ewa piligane dobila witharayi yako
    පච ආණ්ඩුවේ ඩෝබිල ආණ්ඩුව කියන ඒවා විශ්වාස කරනවා... උබ වගේ උන් හිරු එක ලංකා සී නිව්ස් කියන ඒවා පිළිගන්නවා...
     
    Last edited:
    • Haha
    Reactions: Rick Sanchezz

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මම කොහෙද එහෙම එකක් කියලා තියෙන්නේ???

    මම උඹේ hipocracy එක පෙන්නලා දුන්න විතරයි...

    පච ආණ්ඩුවේ ඩෝබිල ආණ්ඩුව කියන ඒවා විශ්වාස කරනවා... උබ වගේ උන් හිරු එක ලංකා සී නිව්ස් කියන ඒවා පිළිගන්නවා...
    ekathamai mama ahanne uba kiyanne oya news eka boru kiyalada ? :ROFLMAO:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ekathamai mama ahanne uba kiyanne oya news eka boru kiyalada ? :ROFLMAO:
    මම ඒක බොරු කිව්වේ නෑ... මම දන්නේ නෑ ඇත්තද බොරුද කියලා...

    උබ තමයි උබ කැමති නිව්ස් එක ඇත්ත අනික බොරු කියලා මේකේ කියන්නේ...

    හරිනිට පුළුවන් බෝරුනම් බොරු කියලා ඔප්පු කරන්න, හිරු එකට නඩු දාන්න... රනිල්ට පුළුවන් උගේ වියදම් ගැන බොරු නම් කියන්නේ ඒක උසාවියේදී ඔප්පු කරන්න...
     
    • Like
    Reactions: chathura414

    jeremiah91

    Well-known member
  • May 28, 2025
    415
    549
    93
    මං නං කියන්නෙ වද පොන්නයව අඩුම තව මාස 3ක් වත් ඇතුලෙ තියන්න ඕන.. ඕකගෙ තියෙන ඊගො එක නැත්තටම නැති කරලා දාන්න ඕන හික් ගෑවෙන්න
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මම බොරු කිව්වේ නෑ... මම දන්නේ නෑ ඇත්තද බොරුද කියලා...

    උබ තමයි උබ කැමති නිව්ස් එක ඇත්ත අනික බොරු කියලා මේකේ කියන්නේ...

    හරිනිට පුළුවන් බෝරුනම් බොරු කියලා ඔප්පු කරන්න, හිරු එකට නඩු දාන්න... රනිල්ට පුළුවන් උගේ වියදම් ගැන බොරු නම් කියන්නේ ඒක උසාවියේදී ඔප්පු කරන්න...
    ඔය දාපු වියදම් ලිස්ට් එක පචය හදපු පචයක් තමයි.
    කොහොමත් ඔය නඩුව ඉස්සරහට යන්නේ නැහැ
    ඩෝබිලට දීපු චූන් එකක්
     
    • Haha
    Reactions: ttj

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    මං නං කියන්නෙ වද පොන්නයව අඩුම තව මාස 3ක් වත් ඇතුලෙ තියන්න ඕන.. ඕකගෙ තියෙන ඊගො එක නැත්තටම නැති කරලා දාන්න ඕන හික් ගෑවෙන්න
    Pala kariya thopils wage eun wahanyakatawath happila marenne ona
     
    • Haha
    Reactions: chathura414