උන්නං මරණවරෙන්තුව අතේ තියං දේශපාලනේ කරපු උන්නේ..හිරේ ගියත් බඩ ගිහින් මැරෙන්න යන එකක් නෑ බටලන්දේ වධකයට වගේ හදිස්සි වෙන්න එපා . අපි බලමුකෝ බටලන්දේ වධකයා වගේම මිනීමරපු , රටේ දේපල විනාශ කරපු කාලකන්නි ජෙප්පෝ එදාට නහයෙන් අඩන්නේ නැතිව ඉදීද කියලා .