අනුර ඔයාට රොම්බ තෑන්ක්ස්

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    උන්නං මරණවරෙන්තුව අතේ තියං දේශපාලනේ කරපු උන්නේ..හිරේ ගියත් බඩ ගිහින් මැරෙන්න යන එකක් නෑ බටලන්දේ වධකයට වගේ
    හදිස්සි වෙන්න එපා . අපි බලමුකෝ බටලන්දේ වධකයා වගේම මිනීමරපු , රටේ දේපල විනාශ කරපු කාලකන්නි ජෙප්පෝ එදාට නහයෙන් අඩන්නේ නැතිව ඉදීද කියලා .
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    පොනිල් සීයා හොග් ගාලා ගියොත් රටම ඉවරයි. තෙලුත් නෑ, ගෑසුත්, කිරිපිටිත් නෑ, විදුලියත් නෑ. ඉර පායන්නෙත් නෑ, ⁣බොක යන්නෙත් නෑ. පුදුම ටොබයි ලොජික් මේවා
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    හදිස්සි වෙන්න එපා . අපි බලමුකෝ බටලන්දේ වධකයා වගේම මිනීමරපු , රටේ දේපල විනාශ කරපු කාලකන්නි ජෙප්පෝ එදාට නහයෙන් අඩන්නේ නැතිව ඉදීද කියලා .
    එතකල් සීයා ඉඳීද බං :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    එතකල් සීයා ඉඳීද බං :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    සීයා හිටියත් නැතත් විපක්ෂය නැති වෙන්නේ නෑනේ .. මිනිස්සු දේශපාලන මතය වෙනස් කරන්න මහකාලයක් ගන්නෑ . ඒක අමතක කරනවානම් කවඅරු හරි උන් පරිනත නෑ