ඉතාලි

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,257
    1
    1,001
    113
    Borella
    යාලුවෙක් ඉතාලි යන්න හොයනවා...vacancy තියෙනවලු..හොද Agency එකක් නැද්ද බන් ටිකක් අඩුවටනම් හොදයි..දුප්පත් රියදුරෙක් බන් මම ලග හිටිය
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    යාලුවෙක් ඉතාලි යන්න හොයනවා...vacancy තියෙනවලු..හොද එම්බසී එකක් නැද්ද බන් ටිකක් අඩුවටනම් හොදයි..දුප්පත් රියදුරෙක් බන් මම ලග හිටිය
    හොඳ එම්බසි කියලා නැහැ ලංකාවටම එක එම්බසි එකයි තියෙන්නේ🤣
    ඌ යනවා නම් උබ මොකටද කරදර වෙන්නේ🤣
     
    • Haha
    Reactions: NaiRobi

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,257
    1
    1,001
    113
    Borella
    හොඳ එම්බසි කියලා නැහැ ලංකාවටම එක එම්බසි එකයි තියෙන්නේ🤣
    ඌ යනවා නම් උබ මොකටද කරදර වෙන්නේ🤣
    Sorry ban hadisiyata damme dial eka ahapu wele,,Agency ekak ban..lajja wenne mokatada..hinawela hari agency ekak kiyahanko
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    refugee dapan
    mathaka athuwa gihilla lanka passport eka gini thiyapan
    eta passe papers ganna puluwan
    🤣🤣🤣මමත් ඉන්නෙ ඉතාාලි බන් ...උබ ඔය කියන උපදෙස් ඇහුවමයි,,,ගිනි තියන්න එපා, එක ඔනි කොමිසමට,,,,සුදු කොලෙ කහ කොලෙ ගද්දි..එක අපි බාරදෙන්න ඔනි රිෆුජි ඉල්ලද්දි
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඉතාලි එවන ඒජන්සි නැහැ බන් එහෙම ඒජන්සි තියනවා කියනවා කියන්නේම හොරු........ ඉතාලියට එන්න පුලුවන් මෙහෙ කෙනෙක් උබව ස්පොන්සර් කරලා ගත්තොත් තමා එහෙමත් නැත්නම් රැමේනියාව හරි වෙන රටකින් හරි ඇවිත් බෝඩර් හරහා එන එක ඒක ටිකක් රිස්කි වැඩක් හැබැයි මෙහෙ බහුතරයක් ඉන්නේ බෝඩර් හරහා ආපු උන් තමා
     
    nidarsha91

    Well-known member
  • ඉතාලි යන්න ඒජන්සි නැහැ මචන්. ජොබ් වේකන්සීස් කියල ඉතාලියට යන්න බැහැ. කාලෙකට සැරයක් එනවා නීතියක් = ලෙජ් කියල කියන්නෙ. ඒකෙන් කියනවා වෙන රට වල අයට එන්න පුළුවන්. ඒ සීසනල් ජොබ්ස් වලට කියල. අවුරුද්දකට වීස එක දෙනවා. හැබැයි ඒක ගන්න එකත් පුප ඉරෙන වැඩක්. මොකද ඒකෙ අමාරුම කාර්‍යය තමයි එයාල වෙලාවක් දෙනවා. ඒ වෙලාවට මුළු ලෝකෙම මිනිස්සු ඒ සයිට් එකට ලොග් වෙලා තමන්ගෙ රික්වෙස්ට් එක සබ්මිට් කරන්න හදනවා. හිතාගනින්කො බැක් එන්ඩ් එකේ රශ් එක.

    හැබැයි මේ වෙලාවෙ කරන්න වැඩක් තියෙනවා. දෙසැම්බර් වෙනකන්. ඒ කියන්නෙ අති බහුතරය කරනවා මෙහෙම වැඩක්. ඒ තමයි ඉතාලියට යන්න පුළුවන් විදියෙ අවසරයක් ලබාගන්න පුළුවන් තව රටවල් තියෙනවා. ඔය රුමේනියා කියනව වගේ. ඒ වගේ තව රටක් තියෙනව තව ඉතිරි වෙලා. තාම ඒ ගැන ගොඩාක් දෙනෙක් දන්නෙ නැති හින්ද තාම ඒ රටට යන්න යන්නෙ සාපේක්ෂව අඩු ගානක්. හැබැයි එහෙට ගියා නම් ලබන අවුරුද්දෙ ජනවාරි වගේ වෙද්දි ඉතාලියට ගිහිල්ලා රිෆූජි අවසරය මත ඉඳල ගේමක් ගහගන්න පුළුවන්. මේ ගැන දැනගන්න ඕනෙ නම්, pm එකක් දාපන්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,147
    113
    Gotland
    සිංහලු ගියාම තවත් සිංහලයෙක් එනවට කැමති නැති නිසා යන ක්‍රම කියන්නේ නෑ නේ
     
    • Sad
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,551
    30,677
    113
    අපායෙ දොරකඩ
    🆙

    🤣🤣🤣මමත් ඉන්නෙ ඉතාාලි බන් ...උබ ඔය කියන උපදෙස් ඇහුවමයි,,,ගිනි තියන්න එපා, එක ඔනි කොමිසමට,,,,සුදු කොලෙ කහ කොලෙ ගද්දි..එක අපි බාරදෙන්න ඔනි රිෆුජි ඉල්ලද්දි
    ඉතාලි එවන ඒජන්සි නැහැ බන් එහෙම ඒජන්සි තියනවා කියනවා කියන්නේම හොරු........ ඉතාලියට එන්න පුලුවන් මෙහෙ කෙනෙක් උබව ස්පොන්සර් කරලා ගත්තොත් තමා එහෙමත් නැත්නම් රැමේනියාව හරි වෙන රටකින් හරි ඇවිත් බෝඩර් හරහා එන එක ඒක ටිකක් රිස්කි වැඩක් හැබැයි මෙහෙ බහුතරයක් ඉන්නේ බෝඩර් හරහා ආපු උන් තමා
    ඉතාලි යන්න ඒජන්සි නැහැ මචන්. ජොබ් වේකන්සීස් කියල ඉතාලියට යන්න බැහැ. කාලෙකට සැරයක් එනවා නීතියක් = ලෙජ් කියල කියන්නෙ. ඒකෙන් කියනවා වෙන රට වල අයට එන්න පුළුවන්. ඒ සීසනල් ජොබ්ස් වලට කියල. අවුරුද්දකට වීස එක දෙනවා. හැබැයි ඒක ගන්න එකත් පුප ඉරෙන වැඩක්. මොකද ඒකෙ අමාරුම කාර්‍යය තමයි එයාල වෙලාවක් දෙනවා. ඒ වෙලාවට මුළු ලෝකෙම මිනිස්සු ඒ සයිට් එකට ලොග් වෙලා තමන්ගෙ රික්වෙස්ට් එක සබ්මිට් කරන්න හදනවා. හිතාගනින්කො බැක් එන්ඩ් එකේ රශ් එක.

    හැබැයි මේ වෙලාවෙ කරන්න වැඩක් තියෙනවා. දෙසැම්බර් වෙනකන්. ඒ කියන්නෙ අති බහුතරය කරනවා මෙහෙම වැඩක්. ඒ තමයි ඉතාලියට යන්න පුළුවන් විදියෙ අවසරයක් ලබාගන්න පුළුවන් තව රටවල් තියෙනවා. ඔය රුමේනියා කියනව වගේ. ඒ වගේ තව රටක් තියෙනව තව ඉතිරි වෙලා. තාම ඒ ගැන ගොඩාක් දෙනෙක් දන්නෙ නැති හින්ද තාම ඒ රටට යන්න යන්නෙ සාපේක්ෂව අඩු ගානක්. හැබැයි එහෙට ගියා නම් ලබන අවුරුද්දෙ ජනවාරි වගේ වෙද්දි ඉතාලියට ගිහිල්ලා රිෆූජි අවසරය මත ඉඳල ගේමක් ගහගන්න පුළුවන්. මේ ගැන දැනගන්න ඕනෙ නම්, pm එකක් දාපන්.

    MSc ekakata enna hithan innawa. Awoth part time ehema hoya ganna lesida? naththan fulltime job ekak work visa maru wenna. ehema puluwan neda? Mehe Italy wala higher education yawana sure Agents la innawada?

    👇

    🙏
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,952
    14,038
    113
    යාලුවෙක් ඉතාලි යන්න හොයනවා...vacancy තියෙනවලු..හොද Agency එකක් නැද්ද බන් ටිකක් අඩුවටනම් හොදයි..දුප්පත් රියදුරෙක් බන් මම ලග හිටිය
    අහුවෙන්න එපා යකෝ. ගියත් පට්ට කට්ටක් කන්න වෙන්නෙ. අවෘරුදු 10 වත් ලන්කාව අමතක කරලා පලයන් යනවනම්. ඔය සල්ලි ටික ඉන්වෙස්ට් කරලා ලන්කාවෙ බිස්නස් එකක් කරපන්. උබට ගියාම තෙරෙයි මන් කියපු එක. මන් දන්න ගොඩක් උන් ඉන්නවා බන් ඉතාලි ෆ්‍රාන්ස් වල කැරිම කට්ටක් කන්නෙ හොරෙන් පැනලා.
    මන් කිව්වට යන එකා යනවා,උබට මන් කියපු එක මතක් වෙයි ගියාම. මෙකට රිප්ලයි එකක් දාපන්.

    සරලව කිව්වොත් ඔය සල්ලි වලින් උබ ලන්කාවෙ දෙයක් කරොත් ඒක උබට. රට මචන් නොර්මල් ජොබ් වලට ගියාම උබ ලන්කාවෙ මහන්සි වෙනවට වඩා මහන්සි වෙන්න ඕන.
     
    • Like
    Reactions: Reincarnator

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    euro walin 15.000 denna puluvannam student visa set karanna puluvan. passe eyalama adu padiyakata job ekakata danava. oyata kamathi thanaka job karana visa eka hambenna awurudu 2k vithara yanava.

    mannam kiyanne mechchara salli thiyanavana italy yanna epa lankave hoda invesment ekak karanna kiyala.

    nathinam hodama de kohen hari ratakata avilla italy panala රිෆූජි dana eka. habay ehema dammoth awurudu 5katavath aye yanna ba lankavata . ( passport gini thiyanna epa eka ekaa kiwva paliyata eva ona venava )

    issara vage neme dan gini ganan illanne visa hadanna italy
     
    • Wow
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,551
    30,677
    113
    අපායෙ දොරකඩ
    euro walin 15.000 denna puluvannam student visa set karanna puluvan. passe eyalama adu padiyakata job ekakata danava. oyata kamathi thanaka job karana visa eka hambenna awurudu 2k vithara yanava.

    mannam kiyanne mechchara salli thiyanavana italy yanna epa lankave hoda invesment ekak karanna kiyala.

    issara vage neme dan gini ganan illanne visa hadanna italy

    CIMEA eken Certifications verify karan direct apply karana barida Uniyata? 3000 EUR wage neda annual fee eka public university wala? ISEE eka goda dagaththoth thawath adu wenawa neda? Show money ehe blocked account walata danna oneda? Study karana gaman full-time job offer ekak awoth work visa yannath puluwabn neda?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,548
    14,150
    113
    "රිපූජි" කියන ගොබ්බ පැටව් කියන දේවල් අහල අමාරුවේ වැටෙන්න එපා. Refugee කියන්නේ ඉල්ලන ඉල්ලන එකාට දෙන මගුලක් නෙවෙයි, උඹට විශේෂ ප්‍රශ්නයක් තියනවා ලංකාවට යන්න බැරි කියල ඔප්පු කරන්න ඕනේ. ලංකාවේ උන්ට ලැබෙනවා හෙනම අඩුයි.

    ඔය පනින උන් ඉන්නේ illegal. එතකොට ඉතින් හරි හමන් රස්සාවක් වත් කරන්න බෑ, හොරට ඉන්න උන්ගෙන් වැඩ ගන්නේ ඒ ජාතියේම උන් තමයි. එතකොට ඉතින් බල්ලා වගේ ඉන්න වෙනවා මොකද labour law apply වෙනවා කියලද?

    කාලෙකට සැරයක් උන්ගේ පාර්ලිමේන්තුවේ විශේෂ පනතක් සම්මත උනොත් එනවා පොදු සමා කාලයක්. එතකොට හොරට ඉන්න උන්ට සමාව දීල TRC එකක් දෙනවා. එක ඉතින් කවද එයිද එන්නේ නැතුවම තියෙයිද කියල කාටවත් කියන්න බෑ.
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    CIMEA eken Certifications verify karan direct apply karana barida Uniyata? 3000 EUR wage neda annual fee eka public university wala? ISEE eka goda dagaththoth thawath adu wenawa neda? Show money ehe blocked account walata danna oneda? Study karana gaman full-time job offer ekak awoth work visa yannath puluwabn neda?
    university apply karana vidihanam visthara danne na machan.. :no:
    university eken ekata fees venas man hithanne,
    ISEE eka calculate venne gedara padinchiyata inna ayage adayamaath ekka ISEE eka aduy kiyanne italy vala government walin dena deemana gdk ganna puluvan.
    study karana gaman paya 4ka contaract ekaka thama weda karanna puluvan . weda karala ahu unoth deport karanava. full time job karana visa eka hambenna awurudu 2k vithara yanava man hithana vidihata.
     
    • Like
    Reactions: Reincarnator