යාලුවෙක් ඉතාලි යන්න හොයනවා...vacancy තියෙනවලු..හොද Agency එකක් නැද්ද බන් ටිකක් අඩුවටනම් හොදයි..දුප්පත් රියදුරෙක් බන් මම ලග හිටිය
Last edited:
hondha naraka kiyala wadak na, rate thiyena ekata yanna oney nathnam langama thiyena wena rataka ekak.හොද එම්බසී
රිබුජිrefugee dapan
mathaka athuwa gihilla lanka passport eka gini thiyapan
eta passe papers ganna puluwan
හොඳ එම්බසි කියලා නැහැ ලංකාවටම එක එම්බසි එකයි තියෙන්නේයාලුවෙක් ඉතාලි යන්න හොයනවා...vacancy තියෙනවලු..හොද එම්බසී එකක් නැද්ද බන් ටිකක් අඩුවටනම් හොදයි..දුප්පත් රියදුරෙක් බන් මම ලග හිටිය
Sorry ban hadisiyata damme dial eka ahapu wele,,Agency ekak ban..lajja wenne mokatada..hinawela hari agency ekak kiyahankoහොඳ එම්බසි කියලා නැහැ ලංකාවටම එක එම්බසි එකයි තියෙන්නේ
ඌ යනවා නම් උබ මොකටද කරදර වෙන්නේ![]()
refugee dapan
mathaka athuwa gihilla lanka passport eka gini thiyapan
eta passe papers ganna puluwan
මමත් ඉන්නෙ ඉතාාලි බන් ...උබ ඔය කියන උපදෙස් ඇහුවමයි,,,ගිනි තියන්න එපා, එක ඔනි කොමිසමට,,,,සුදු කොලෙ කහ කොලෙ ගද්දි..එක අපි බාරදෙන්න ඔනි රිෆුජි ඉල්ලද්දි
ඉතාලි එවන ඒජන්සි නැහැ බන් එහෙම ඒජන්සි තියනවා කියනවා කියන්නේම හොරු........ ඉතාලියට එන්න පුලුවන් මෙහෙ කෙනෙක් උබව ස්පොන්සර් කරලා ගත්තොත් තමා එහෙමත් නැත්නම් රැමේනියාව හරි වෙන රටකින් හරි ඇවිත් බෝඩර් හරහා එන එක ඒක ටිකක් රිස්කි වැඩක් හැබැයි මෙහෙ බහුතරයක් ඉන්නේ බෝඩර් හරහා ආපු උන් තමා
ඉතාලි යන්න ඒජන්සි නැහැ මචන්. ජොබ් වේකන්සීස් කියල ඉතාලියට යන්න බැහැ. කාලෙකට සැරයක් එනවා නීතියක් = ලෙජ් කියල කියන්නෙ. ඒකෙන් කියනවා වෙන රට වල අයට එන්න පුළුවන්. ඒ සීසනල් ජොබ්ස් වලට කියල. අවුරුද්දකට වීස එක දෙනවා. හැබැයි ඒක ගන්න එකත් පුප ඉරෙන වැඩක්. මොකද ඒකෙ අමාරුම කාර්‍යය තමයි එයාල වෙලාවක් දෙනවා. ඒ වෙලාවට මුළු ලෝකෙම මිනිස්සු ඒ සයිට් එකට ලොග් වෙලා තමන්ගෙ රික්වෙස්ට් එක සබ්මිට් කරන්න හදනවා. හිතාගනින්කො බැක් එන්ඩ් එකේ රශ් එක.
හැබැයි මේ වෙලාවෙ කරන්න වැඩක් තියෙනවා. දෙසැම්බර් වෙනකන්. ඒ කියන්නෙ අති බහුතරය කරනවා මෙහෙම වැඩක්. ඒ තමයි ඉතාලියට යන්න පුළුවන් විදියෙ අවසරයක් ලබාගන්න පුළුවන් තව රටවල් තියෙනවා. ඔය රුමේනියා කියනව වගේ. ඒ වගේ තව රටක් තියෙනව තව ඉතිරි වෙලා. තාම ඒ ගැන ගොඩාක් දෙනෙක් දන්නෙ නැති හින්ද තාම ඒ රටට යන්න යන්නෙ සාපේක්ෂව අඩු ගානක්. හැබැයි එහෙට ගියා නම් ලබන අවුරුද්දෙ ජනවාරි වගේ වෙද්දි ඉතාලියට ගිහිල්ලා රිෆූජි අවසරය මත ඉඳල ගේමක් ගහගන්න පුළුවන්. මේ ගැන දැනගන්න ඕනෙ නම්, pm එකක් දාපන්.
අහුවෙන්න එපා යකෝ. ගියත් පට්ට කට්ටක් කන්න වෙන්නෙ. අවෘරුදු 10 වත් ලන්කාව අමතක කරලා පලයන් යනවනම්. ඔය සල්ලි ටික ඉන්වෙස්ට් කරලා ලන්කාවෙ බිස්නස් එකක් කරපන්. උබට ගියාම තෙරෙයි මන් කියපු එක. මන් දන්න ගොඩක් උන් ඉන්නවා බන් ඉතාලි ෆ්‍රාන්ස් වල කැරිම කට්ටක් කන්නෙ හොරෙන් පැනලා.යාලුවෙක් ඉතාලි යන්න හොයනවා...vacancy තියෙනවලු..හොද Agency එකක් නැද්ද බන් ටිකක් අඩුවටනම් හොදයි..දුප්පත් රියදුරෙක් බන් මම ලග හිටිය
euro walin 15.000 denna puluvannam student visa set karanna puluvan. passe eyalama adu padiyakata job ekakata danava. oyata kamathi thanaka job karana visa eka hambenna awurudu 2k vithara yanava.
mannam kiyanne mechchara salli thiyanavana italy yanna epa lankave hoda invesment ekak karanna kiyala.
issara vage neme dan gini ganan illanne visa hadanna italy
university apply karana vidihanam visthara danne na machan..CIMEA eken Certifications verify karan direct apply karana barida Uniyata? 3000 EUR wage neda annual fee eka public university wala? ISEE eka goda dagaththoth thawath adu wenawa neda? Show money ehe blocked account walata danna oneda? Study karana gaman full-time job offer ekak awoth work visa yannath puluwabn neda?
