-පෙට්රල් වලින් ගහන කොමිස් එක නැති කරනවා කියුව්වා ඒක අඩු කරා
-හාල් මාෆියාව නැතිකරනවා කියුව්වා එකත් නැති කරා
-ච්චීගේ රොකට් එකත් හොයාගත්තා
-පාස්කූ ප්රහාරයේ මුල මැද අග තුනම මාස තුනෙන් හෙලිකරා
-මහාබැංකූ බැදුම්කරේට අර්ජුන්මහෙන්ද්රව ගෙනාවා
-imf එකට සංශෝධන ඇතුළත් කරා
-ඉන්දියාව එක්ක ගිවිසුම් 7 සහා චීනේ එකක් ගහපු ගිවිසුම් 17 හෙලිකරා.
-සීනී වංචාව හෙලිකරා එකෙන් ගත්ත සල්ලි වලින් ඉස්කෝලෙකට ලක්ෂ 16 ගානේ බෙදුවා .
-කැසිනෝ බලපත්ර දෙකක් අහෝසීකරා .
-ණය අරගෙන සංවර්ධන වැඩ කරන්නේ නෑ . -උගන්ඩාවේ සල්ලි ටික අරගෙන ආවා .
-එකම පව්ලේ දෙශපාලන සංස්කෘතිය අහොසිකරා එකම පවුලේ කවුරුත් නෑ දැන් .
-විදෙශ සේවයට එකට අදාළ පුද්ගලයන් පත් කරා දෙශපාලනෙන් තොරව .
-ශානී නිර්දෙශපාලනිකව රහස් පොලිස්අධ්යක්ෂ කරා .
ඇත්තටම අනුර කියන්නේ දකශයෙක්
කයිය ගහන්න

~copied