අනුර තමයි MASTERMIND 👌🧭

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,137
    113
    ඔච්චර බයි හෑලි ලියන්න ඕන නෑ බන්. 2019 ලක්ෂ 5ක් වත් තිබ්බෙ නැති පක්ෂයක් අවුරුදු 5න් පාර්ලිමේන්තු ආසන 159කට ගෙනාපු එක විතරකුත් ඇති. ඔය මේ ත්‍රෙඩ් එකේ අනුරයට අපහාස කර කර අඬන උන්ගේ මාස්ටමයින්ඩ් රනිල්. ඌ මොකද කරේ. ලංකාවෙ ලොකුම පක්ෂෙ අවුරුදු 30න් පාර්ලිමේන්තු ආසන 1ට බැස්සුවා.ඒකම ඇති ඉතින් ඩයල් එක ගැන තේරුම් ගන්න.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    රූබිකන් නදිය කතාවට අනුව සීසර් රෝමය දෙසට නදිය ඔස්සේ යන්නේම පෙර සැලසුම් සහිතවයි... අනුරද එසේම කලේය. මේ සෙල්ලම අනුරගේ සැලසුම දකින කෝණයට වඩා වෙනස් ගැඹුරක් සමාජගත කර ඇත. විපක්ෂය ඒ දැළට දැන් අසුවී ඇත.

    1. අනුර මුලින්ම කලේ සිය නිලධාරීන් හට විශ්වාස ඇති කලා කුමන තරාතිරමක අයකු හෝ අත්අඩංගුවට ගැනිමට හැකි කියන විශ්වාසය. එය කර පෙන්නුවා රනිල් අත්අඩංගුවට ගැනීමෙන්

    2. විපක්ෂයේ කිසිදු එදිරිවාදිකම් නැති බවත් සියල්ල එකම කල්ලියක් බව ඔවුන්ට ගැටලුවක් ඇති විට එකතු වෙනවා කියලා ඔප්පුකරලාම පෙන්නුවා. ඒකෙන් විපක්ෂයේ සජිත් රනිල් ආරවුල ගැන විශ්වාස කරපු අය පවා සජිත් හොද එකෙක් කියන විශ්වාසය බිදිලා ගියා.(අන්තවාදී අය හැර) සජිත්ද එකම කල්ලියේ අයකු මිස වෙනසක් නැති බව පෙන්නුවා.

    3. ඒසේම රටේ ව්‍යාවස්ථාවට අනුව ජනාධිපති ධුරයට මානසික හෝ ශාරිරික දුබල අයකු නුසුදුසු වන්නේය කියා සදහන් වේ. දැන් අනුර රනිල් නැවත ජනාධිපතිකම සදහා නුසුදුසු බව පෙන්වා හමාරයි.

    4. ඊලගට අද අධිකරණය භූමිය අසලටම විපක්ෂ උද්ඝෝෂණය එන්න දීලා තමා ආරක්ෂක බැරියල් ඉදිකලේ. අධිකරණ තීන්දුවකට එරෙහිව උද්ඝෝෂණය විරෝධය දැක්වීම අධිකරණයට අපහාසයක්. සංවිධානය කිරීමද වරදක්. සෘජුවම දඩුවම් පැමිණවිය හැකි.
    උද: රංජන් රාමනායක හට වුන සිද්ධිය

    5. අද විපක්ෂ⁣ය ඒ වරද එකතුවෙලාම කරා. මෙතෙක් විපක්ෂයේ අලුතින් පාර්ලිමේන්තු ආපු ප්‍රසාද්ලා දූෂණ චෝදනා නැති දෙවන පෙල මන්ත්‍රීවරුත් අද සම්බන්ධ වුනා. දැන් අධිකරණය නියෝග කරලා අවසන් එම විරෝධය සංවිධානය කල අය පිළිබද විමර්ශනය කරන්න කියලා. වසර 5කටවත් අවම හිරේ යන වැඩක් හොදේ. මුළු විපක්ෂ කදවුරම එක් චෝදනාවකට යට කලා.

    6. විශාල මහජන ඒකරාශි විමක් දඩුවම් දිමේදි සිදුනොවන බවත් ප්‍රතිරෝධ දක්වන පිරිස අවම බවත් අද ආපු 500ටත් අඩු පිරිස මගින් පෙන්නුවා.

    7. ඉදිරියට එන්න නියමිත මහ බැංකු පාස්කු ලසන්ත ඝාතනය වගේ බරපතල නඩු වලදි තෝරු මෝරු ඇතුලට දාන්න පටන් ගන්නකොට විපක්ෂයේ විරුද්ධ වෙන්න ඉන්න චෝදනා නැති අය අනිත් පැත්තෙන් අධිකරණ යට අපහාස කිරීමේ චෝදනාවට යටත් කරලා දැන් සමස්ත විපක්ෂයකම කුමන හෝ වරදකට වරදකරුවන් වී හමාරයි. විරුද්ධ වෙන්න ඉන්න ඒ දූෂණ චෝදනා නැති පිරිසත් දැන් පොලිසියට අත්අඩංගුවට ගැනිමට හැකි හේතුවක් තියෙනවා.

    8. උද්ඝෝෂණ කලත් නොකලත් අද ලැබුන සානුකම්පිත ඇපය රනිල්ට ලැබෙනවා කියා ඕනම එකෙක්ට තේරුම් ගන්න පුලුවන් දැන් ඇමකාලා අවසන්.

    9. අනික් කරුන නම් අනුරගේ පුද්ගලික සංචාර වියදම් ගැන රනිල්ගේ නීතිඥයන් විස්තර ලබාගෙන තිබුනා නමුත් ඒවා ප්‍රශ්න කරන්න නොගියේම ඒ සියල්ල පක්ෂය මගින් ඒ ඒ වකවානු වලදි ගෙවා ඇති නිසා රජයට ඉන් පාඩුවක් වි හෝ මුදල් අවභාවිතයක් වී නැති නිසා. එය මාධ්‍ය හරහා ගියොත් අනුරට වෙනස්ම ගෞරවණිය ප්‍රතිරූපයක් හැදෙනවා කියලා දන්න නිසා.

    10. අනුර කියනවා සැප්තැම්බර් ජනාධිපතිලාගේ හිමිකම් අහෝසි කිරීමේ පනත එනවා කියලා. එතකෙට මහින්දට වුනත් යන්න වෙනවා ගෙදරින්. ඒ වගේම අනිත් සියලුම නඩු වල විමර්ශන අවසන් අදියරේ නිසා ඒවාද පටන් ගන්නවා එතකොට විපක්ෂයට ඉන්න වෙන්නෙම වැඩිපුර උසාවියේ. නැත්නම් හිරගෙවල් වල. රටේ විපක්ෂයක් නැතිවෙන තරමටම විපක්ෂයට පාර්ලිමේන්තු බන්ධනාගාර බස් රථයෙන් එන්න වෙන තැනට දැන් සියලුම වටපිටාව හැදිලා අවසන්. සංස්කෘතික අරමුදලේ චෝදනා සම්බන්ධ විමර්ශනයද මේ දවස්වල යනවා. දන්නවානේ කාටද ඒකෙන් වැඩේ වරදින්නේ කියලා ඉතින්...🙃 දැන් එයාටත් මිනිස්සුන්ගේ තිබ්බ ප්‍රතිරූපය අවසන්.

    11. ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසන අන්දමට "දේශපාලනික පළිගැනීම් කිරීම, බලය අනිසි ලෙස පාවිච්චි කිරීම, දූෂණ හෝ වංචාවල නිරත වීම සහ අධිකරණයට ඇඟිලි ගැසීම යන කාරණාවලට වැරදිකරු වන පුද්ගලයෙකුගේ හෝ පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි" එසේනම් මීලග 2029 ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයන් තුන්දෙනාටම දූෂණය නම් චෝදනාවත්, ඉන් දෙදෙනකු හට අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවත් එල්ල වෙනවා... එතකොට මොකද වෙන්නේ ඉතින්... කියන්න අවශ්‍ය නැනේ...🤣

    මාලිමාවේ අය නිතරම කියන දෙයක් තමයි අවුරුදු 20ක් බලයේ ඉන්නවා නැත්නම් ගත්තේ දෙන්න, නෙවේ කියන එක

    බැලුවාම ඒක ඇත්ත වෙයි වගේ මොකද 2029 අනුර එක්ක තරග කරන්න විපක්ෂයක් දැන් නැතිවෙන්නම ඒ අයම අද අධිකරණ භූමියට ගිහින් පාරක් කපලා අවසන්...

    ඇත්තටම විපක්ෂය එකතු වුනා නෙවේ අනුර එකතු කලා,
    🤣
    අධිකරණයට ආවා නෙවේ ඇත්තටම අනුර ගෙන්නුවා
    🤣

    කොටින්ම කිවුවොත් මේ චෙස් සෙල්ලමේ අනුර හොදටම ප්ලෑන් කරලා සෙල්ලම් කරනවා...👊
    අනුර රුබිකන් නදිය මනාව සැලසුම් කොට තරණය කරනවා...
    🫵
    අනිත් පැත්තෙන් රටේ ආර්ථිකය දිනෙන් දින සුභ ලකුණු හැම පැත්තෙන්ම එනවා ආයෝජන , අපනයන , සංචාරක සියලුම මරමස්ථාන ඉතා ශක්තිමත් වෙනවා. ඉතින් ජනතාව දූෂිතයන්ට දඩුවම් දෙන එකට එරෙහි වෙන්නෙත් නෑ අද රනිල්ට ඇප දුන්න නිසා ඔවුන්ම අධිකරණය ස්වාධීනයි කියන නිසා දඩුවම් දෙන්නේ අධිකරණය නිසා ජනතාව සහයට යන්නෙත් නැ...
    🫰
    අනුර කියන්නේම MASTERMIND එකක් කියලා දැන් පැහැදිලි නේ...
    🧭🫰
    බලන් ඉන්න තමා දැන් තියෙන්නේ...
    ඇත්තටම දැනුයි රුබිකන් නදිය තරණය ආරම්භ වන්නේ...
    🫰
    ආ අමතක වුනා,🤣
    දයාසිරි ප්‍රභූ නිර්ප්‍රභූ කතාවෙන් විපක්ෂයේ සායමත් ගියා.. ආණ්ඩුව ට අනියමාර්ථයෙක් සහයක් දුන්නා කිවලා සමාජයට බැස්සාම තේරෙනවා
    බැරිවෙලාවත් රනිල් නඩුව දිනුවොත් කියලා හිතේ තියාගන නැවතත් තමන් ලියපු හෑල්ල හිතින් කියවලා බලපන්
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,291
    5,367
    113
    Panadura
    ඔච්චර බයි හෑලි ලියන්න ඕන නෑ බන්. 2019 ලක්ෂ 5ක් වත් තිබ්බෙ නැති පක්ෂයක් අවුරුදු 5න් පාර්ලිමේන්තු ආසන 159කට ගෙනාපු එක විතරකුත් ඇති. ඔය මේ ත්‍රෙඩ් එකේ අනුරයට අපහාස කර කර අඬන උන්ගේ මාස්ටමයින්ඩ් රනිල්. ඌ මොකද කරේ. ලංකාවෙ ලොකුම පක්ෂෙ අවුරුදු 30න් පාර්ලිමේන්තු ආසන 1ට බැස්සුවා.ඒකම ඇති ඉතින් ඩයල් එක ගැන තේරුම් ගන්න.
    :yes:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,536
    113
    උඹද බන් " කවුද මේ අලුත් කතානායක සපුමල් රන්වල කියන්නෙ ?" කියලා ත්‍රෙඩ් එකක් දැම්මේ
    දැන් රන්වල හොඳට කතානායක වැඩේ කරන් යනවද ඉතින් 🥴 🥴
     
    • Haha
    Reactions: AKI-SL and viribus

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    එකෙක්වත් මාස්ටර් මයින්ඩ් ගේම් නෑ. ඕවා මේ කතාපොත්වල, ෆිල්ම් වල තියන ඒවා විතරයි. අහබු සිද්ධි එකතු කරල දෙපැත්තෙම උන් හෑලි ලියනවා ඒවා ගලපලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    රූබිකන් නදිය කතාවට අනුව සීසර් රෝමය දෙසට නදිය ඔස්සේ යන්නේම පෙර සැලසුම් සහිතවයි... අනුරද එසේම කලේය. මේ සෙල්ලම අනුරගේ සැලසුම දකින කෝණයට වඩා වෙනස් ගැඹුරක් සමාජගත කර ඇත. විපක්ෂය ඒ දැළට දැන් අසුවී ඇත.

    1. අනුර මුලින්ම කලේ සිය නිලධාරීන් හට විශ්වාස ඇති කලා කුමන තරාතිරමක අයකු හෝ අත්අඩංගුවට ගැනිමට හැකි කියන විශ්වාසය. එය කර පෙන්නුවා රනිල් අත්අඩංගුවට ගැනීමෙන්

    2. විපක්ෂයේ කිසිදු එදිරිවාදිකම් නැති බවත් සියල්ල එකම කල්ලියක් බව ඔවුන්ට ගැටලුවක් ඇති විට එකතු වෙනවා කියලා ඔප්පුකරලාම පෙන්නුවා. ඒකෙන් විපක්ෂයේ සජිත් රනිල් ආරවුල ගැන විශ්වාස කරපු අය පවා සජිත් හොද එකෙක් කියන විශ්වාසය බිදිලා ගියා.(අන්තවාදී අය හැර) සජිත්ද එකම කල්ලියේ අයකු මිස වෙනසක් නැති බව පෙන්නුවා.

    3. ඒසේම රටේ ව්‍යාවස්ථාවට අනුව ජනාධිපති ධුරයට මානසික හෝ ශාරිරික දුබල අයකු නුසුදුසු වන්නේය කියා සදහන් වේ. දැන් අනුර රනිල් නැවත ජනාධිපතිකම සදහා නුසුදුසු බව පෙන්වා හමාරයි.

    4. ඊලගට අද අධිකරණය භූමිය අසලටම විපක්ෂ උද්ඝෝෂණය එන්න දීලා තමා ආරක්ෂක බැරියල් ඉදිකලේ. අධිකරණ තීන්දුවකට එරෙහිව උද්ඝෝෂණය විරෝධය දැක්වීම අධිකරණයට අපහාසයක්. සංවිධානය කිරීමද වරදක්. සෘජුවම දඩුවම් පැමිණවිය හැකි.
    උද: රංජන් රාමනායක හට වුන සිද්ධිය

    5. අද විපක්ෂ⁣ය ඒ වරද එකතුවෙලාම කරා. මෙතෙක් විපක්ෂයේ අලුතින් පාර්ලිමේන්තු ආපු ප්‍රසාද්ලා දූෂණ චෝදනා නැති දෙවන පෙල මන්ත්‍රීවරුත් අද සම්බන්ධ වුනා. දැන් අධිකරණය නියෝග කරලා අවසන් එම විරෝධය සංවිධානය කල අය පිළිබද විමර්ශනය කරන්න කියලා. වසර 5කටවත් අවම හිරේ යන වැඩක් හොදේ. මුළු විපක්ෂ කදවුරම එක් චෝදනාවකට යට කලා.

    6. විශාල මහජන ඒකරාශි විමක් දඩුවම් දිමේදි සිදුනොවන බවත් ප්‍රතිරෝධ දක්වන පිරිස අවම බවත් අද ආපු 500ටත් අඩු පිරිස මගින් පෙන්නුවා.

    7. ඉදිරියට එන්න නියමිත මහ බැංකු පාස්කු ලසන්ත ඝාතනය වගේ බරපතල නඩු වලදි තෝරු මෝරු ඇතුලට දාන්න පටන් ගන්නකොට විපක්ෂයේ විරුද්ධ වෙන්න ඉන්න චෝදනා නැති අය අනිත් පැත්තෙන් අධිකරණ යට අපහාස කිරීමේ චෝදනාවට යටත් කරලා දැන් සමස්ත විපක්ෂයකම කුමන හෝ වරදකට වරදකරුවන් වී හමාරයි. විරුද්ධ වෙන්න ඉන්න ඒ දූෂණ චෝදනා නැති පිරිසත් දැන් පොලිසියට අත්අඩංගුවට ගැනිමට හැකි හේතුවක් තියෙනවා.

    8. උද්ඝෝෂණ කලත් නොකලත් අද ලැබුන සානුකම්පිත ඇපය රනිල්ට ලැබෙනවා කියා ඕනම එකෙක්ට තේරුම් ගන්න පුලුවන් දැන් ඇමකාලා අවසන්.

    9. අනික් කරුන නම් අනුරගේ පුද්ගලික සංචාර වියදම් ගැන රනිල්ගේ නීතිඥයන් විස්තර ලබාගෙන තිබුනා නමුත් ඒවා ප්‍රශ්න කරන්න නොගියේම ඒ සියල්ල පක්ෂය මගින් ඒ ඒ වකවානු වලදි ගෙවා ඇති නිසා රජයට ඉන් පාඩුවක් වි හෝ මුදල් අවභාවිතයක් වී නැති නිසා. එය මාධ්‍ය හරහා ගියොත් අනුරට වෙනස්ම ගෞරවණිය ප්‍රතිරූපයක් හැදෙනවා කියලා දන්න නිසා.

    10. අනුර කියනවා සැප්තැම්බර් ජනාධිපතිලාගේ හිමිකම් අහෝසි කිරීමේ පනත එනවා කියලා. එතකෙට මහින්දට වුනත් යන්න වෙනවා ගෙදරින්. ඒ වගේම අනිත් සියලුම නඩු වල විමර්ශන අවසන් අදියරේ නිසා ඒවාද පටන් ගන්නවා එතකොට විපක්ෂයට ඉන්න වෙන්නෙම වැඩිපුර උසාවියේ. නැත්නම් හිරගෙවල් වල. රටේ විපක්ෂයක් නැතිවෙන තරමටම විපක්ෂයට පාර්ලිමේන්තු බන්ධනාගාර බස් රථයෙන් එන්න වෙන තැනට දැන් සියලුම වටපිටාව හැදිලා අවසන්. සංස්කෘතික අරමුදලේ චෝදනා සම්බන්ධ විමර්ශනයද මේ දවස්වල යනවා. දන්නවානේ කාටද ඒකෙන් වැඩේ වරදින්නේ කියලා ඉතින්...🙃 දැන් එයාටත් මිනිස්සුන්ගේ තිබ්බ ප්‍රතිරූපය අවසන්.

    11. ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසන අන්දමට "දේශපාලනික පළිගැනීම් කිරීම, බලය අනිසි ලෙස පාවිච්චි කිරීම, දූෂණ හෝ වංචාවල නිරත වීම සහ අධිකරණයට ඇඟිලි ගැසීම යන කාරණාවලට වැරදිකරු වන පුද්ගලයෙකුගේ හෝ පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කළ හැකි" එසේනම් මීලග 2029 ජනාධිපතිවරණයට තරග කරන ප්‍රධාන ධාරාවේ අපේක්ෂකයන් තුන්දෙනාටම දූෂණය නම් චෝදනාවත්, ඉන් දෙදෙනකු හට අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවත් එල්ල වෙනවා... එතකොට මොකද වෙන්නේ ඉතින්... කියන්න අවශ්‍ය නැනේ...🤣

    මාලිමාවේ අය නිතරම කියන දෙයක් තමයි අවුරුදු 20ක් බලයේ ඉන්නවා නැත්නම් ගත්තේ දෙන්න, නෙවේ කියන එක

    බැලුවාම ඒක ඇත්ත වෙයි වගේ මොකද 2029 අනුර එක්ක තරග කරන්න විපක්ෂයක් දැන් නැතිවෙන්නම ඒ අයම අද අධිකරණ භූමියට ගිහින් පාරක් කපලා අවසන්...

    ඇත්තටම විපක්ෂය එකතු වුනා නෙවේ අනුර එකතු කලා,
    🤣
    අධිකරණයට ආවා නෙවේ ඇත්තටම අනුර ගෙන්නුවා
    🤣

    කොටින්ම කිවුවොත් මේ චෙස් සෙල්ලමේ අනුර හොදටම ප්ලෑන් කරලා සෙල්ලම් කරනවා...👊
    අනුර රුබිකන් නදිය මනාව සැලසුම් කොට තරණය කරනවා...
    🫵
    අනිත් පැත්තෙන් රටේ ආර්ථිකය දිනෙන් දින සුභ ලකුණු හැම පැත්තෙන්ම එනවා ආයෝජන , අපනයන , සංචාරක සියලුම මරමස්ථාන ඉතා ශක්තිමත් වෙනවා. ඉතින් ජනතාව දූෂිතයන්ට දඩුවම් දෙන එකට එරෙහි වෙන්නෙත් නෑ අද රනිල්ට ඇප දුන්න නිසා ඔවුන්ම අධිකරණය ස්වාධීනයි කියන නිසා දඩුවම් දෙන්නේ අධිකරණය නිසා ජනතාව සහයට යන්නෙත් නැ...
    🫰
    අනුර කියන්නේම MASTERMIND එකක් කියලා දැන් පැහැදිලි නේ...
    🧭🫰
    බලන් ඉන්න තමා දැන් තියෙන්නේ...
    ඇත්තටම දැනුයි රුබිකන් නදිය තරණය ආරම්භ වන්නේ...
    🫰
    ආ අමතක වුනා,🤣
    දයාසිරි ප්‍රභූ නිර්ප්‍රභූ කතාවෙන් විපක්ෂයේ සායමත් ගියා.. ආණ්ඩුව ට අනියමාර්ථයෙක් සහයක් දුන්නා කිවලා සමාජයට බැස්සාම තේරෙනවා
    Haeli nam haeli Pro Max😂
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,366
    2,414
    113
    එතෙක් මෙතෙක් ලංකාවෙ බිහිවුණු කුජීතම චාටර්ම කටින් විතරක් වැඩ කරන ගොබ්බ ම ගොබ්බ මෙලෝ රහක් නැති ගෝතම ජනාධිපති තමයි අනුර කුමාර දිසානායක කියන තඹුත්තේගම පචයා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,835
    11,296
    113
    මෙච්චර මෙ දියුනු ලොකෙක පාට වලින් ග්‍රූප් හදලා, හාමුදුරුවරු ප්‍රසිඩන්සි එකෙ චන්ද එහා මෙහා කරන්න පුලුවන්, මුස්ලිම් සින්හලා හෝ දෙමල හරි ඔක්කොම දාලල් හුටපට හදලා, බොරු හිරෙ යන සීන් දාලා, ටීවි චැනල් කාරයොත් ජනාදිකමට ඉල්ලලා විකාර. වෙන රටවල් වල එවුන් ප්‍රසඩන්සි එකට තරඟ කරන එවුන් ගෙ මාතෘකා ඔහොම නැ. තොපිලට ගොඩ එමක් නම් නැ , දැන් මෙකට හාහා දාන්න එපා, වැඩක් නැ

    තව ප්‍රසිඩන්ට් පුටුව දාලා යන්න වෙන මාතෘකා වෙන්නෙ ගොවින්ගෙ පොහොර. ඔය සුද්දොන්ට අපිව පෙන්නෙ අර ටමිල්නාඩු ගානට.
    ------ Post added on Dec 18, 2025 at 7:10 PM

    එතෙක් මෙතෙක් ලංකාවෙ බිහිවුණු කුජීතම චාටර්ම කටින් විතරක් වැඩ කරන ගොබ්බ ම ගොබ්බ මෙලෝ රහක් නැති ගෝතම ජනාධිපති තමයි අනුර කුමාර දිසානායක කියන තඹුත්තේගම පචයා
    තෙරෙයි ආයිත් ජොන්ස්ටන් ප්‍රනන්දු, ගොම්මන් පිල, විමල් වීරවන්ස පිල, උගෙ ගෙදර කොල්ලෙකුත් මැරුනා නෙද? ශ්‍රෙශ්ට් ප්‍රෞඩ ඉතිහාස නැති ඔස්ට්‍රෙලියා වගෙ රටවල ඔවා චයිල්ඩ් අබියුස් ගනෙට වැටිල හිරෙ ගිහින් නතවතින්නෙ, තව ඉන්නව පවිත්‍රා වන්නිආරන්චි, තව පාතාල එවුනුත්, හෙන සෙට් එකක්.
    ------ Post added on Dec 18, 2025 at 7:13 PM
     
    • Like
    Reactions: Yeezus