අනුර තමයි MASTERMIND 👌🧭

Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    -පෙට්‍රල් වලින් ගහන කොමිස් එක නැති කරනවා කියුව්වා ඒක අඩු කරා
    -හාල් මාෆියාව නැතිකරනවා කියුව්වා එකත් නැති කරා
    -ච්චීගේ රොකට් එකත් හොයාගත්තා
    -පාස්කූ ප්‍රහාරයේ මුල මැද අග තුනම මාස තුනෙන් හෙලිකරා
    -මහාබැංකූ බැදුම්කරේට අර්ජුන්මහෙන්ද්‍රව ගෙනාවා
    -imf එකට සංශෝධන ඇතුළත් කරා
    -ඉන්දියාව එක්ක ගිවිසුම් 7 සහා චීනේ එකක් ගහපු ගිවිසුම් 17 හෙලිකරා.
    -සීනී වංචාව හෙලිකරා එකෙන් ගත්ත සල්ලි වලින් ඉස්කෝලෙකට ලක්ෂ 16 ගානේ බෙදුවා .
    -කැසිනෝ බලපත්‍ර දෙකක් අහෝසීකරා .
    -ණය අරගෙන සංවර්ධන වැඩ කරන්නේ නෑ . -උගන්ඩාවේ සල්ලි ටික අරගෙන ආවා .
    -එකම පව්ලේ දෙශපාලන සංස්කෘතිය අහොසිකරා එකම පවුලේ කවුරුත් නෑ දැන් .
    -විදෙශ සේවයට එකට අදාළ පුද්ගලයන් පත් කරා දෙශපාලනෙන් තොරව .
    -ශානී නිර්දෙශපාලනිකව රහස් පොලිස්අධ්‍යක්ෂ කරා .
    ඇත්තටම අනුර කියන්නේ දකශයෙක්
    කයිය ගහන්න 😂
    ~copied
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    හලෝ, රන්වල උතුමාණෙනි

    මුගේ පලවෙනි හෑල්ල ජපන් යනගමන් ඉන්නේ තාම.
    මේක කොහේ යයිද දන්නේ නැහැ
    Mekata ekangai ranwalaya hapu hama ada wenakan correct nokirim loku damage ekak start eke, thawama minihawa dotta nodamima thamai adatath mehema up wenna hethuwa

    Athishaya pudgalikai neda?
    images

    ------ Post added on Aug 27, 2025 at 4:52 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,833
    40,530
    113
    නයිස් ට්‍රයි මදපක. හෑලි ලියලා ලපයගෙයි රනිල් මහත්තයගෙයි රතු අලි ඩීල් එක අපිට අමතක කරවන්න නම් අමාරුවෙයි.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    අනුරගෙ එකම මාස්ටර්මයින්ඩ් වැඩේ උබලා වගේ වහු කුනු තැරි දාර බයියො ටිකක් මයිනාගෙන් ගලවල ඌ ගාවට ගත්ත එක. බයියන්ගෙ දැනුම ගැන ආපහු කියන්න දෙයක් නෑනෙ
    අම්මෝ අම්මෝ මෙන්න කිරියෙ ස්වාධීන මහදැන මුත්තා ඇවිත් 🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,723
    3,049
    113
    හිත හදාගන්න ලියපු හෑල්ලෙ දිග බලපන්කො..
    අනුරයට mastermind ලු 😂

    පුකෙන් සිනා 🤭
    puken hinawenawa kiyanne ube mole thiyenneth puke bawata saksiyak. meka kiyawaddima mata eka hithuna.
     
    • Haha
    Reactions: Xi Jinping

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    -පෙට්‍රල් වලින් ගහන කොමිස් එක නැති කරනවා කියුව්වා ඒක අඩු කරා
    -හාල් මාෆියාව නැතිකරනවා කියුව්වා එකත් නැති කරා
    -ච්චීගේ රොකට් එකත් හොයාගත්තා
    -පාස්කූ ප්‍රහාරයේ මුල මැද අග තුනම මාස තුනෙන් හෙලිකරා
    -මහාබැංකූ බැදුම්කරේට අර්ජුන්මහෙන්ද්‍රව ගෙනාවා
    -imf එකට සංශෝධන ඇතුළත් කරා
    -ඉන්දියාව එක්ක ගිවිසුම් 7 සහා චීනේ එකක් ගහපු ගිවිසුම් 17 හෙලිකරා.
    -සීනී වංචාව හෙලිකරා එකෙන් ගත්ත සල්ලි වලින් ඉස්කෝලෙකට ලක්ෂ 16 ගානේ බෙදුවා .
    -කැසිනෝ බලපත්‍ර දෙකක් අහෝසීකරා .
    -ණය අරගෙන සංවර්ධන වැඩ කරන්නේ නෑ . -උගන්ඩාවේ සල්ලි ටික අරගෙන ආවා .
    -එකම පව්ලේ දෙශපාලන සංස්කෘතිය අහොසිකරා එකම පවුලේ කවුරුත් නෑ දැන් .
    -විදෙශ සේවයට එකට අදාළ පුද්ගලයන් පත් කරා දෙශපාලනෙන් තොරව .
    -ශානී නිර්දෙශපාලනිකව රහස් පොලිස්අධ්‍යක්ෂ කරා .
    ඇත්තටම අනුර කියන්නේ දකශයෙක්
    කයිය ගහන්න 😂
    ~copied (2)
     
    • Like
    Reactions: AKI-SL