using KIA Picanto 2016 manual since 2019. පට්ට බාන්ඩෙ ඉතින්. 998cc
fuel එහෙමත් හොඳයි. ඕන කන්දක් nothing. maruti alto වගේ overtake කරද්දි ac off කරන්න ඕනෙත් නෑ.
boot space උත් හොඳයි. 30kg bag 2k දාන්න පුලුවන්. (හරහට)
leg space උත් හොදයි. කකුල වදින්නෙ නෑ.
parts උත් තියෙනවා.