mageth gp5 ekak thiyenne
fuel 15 thama wadakaranne EKA thama aula dawasakata 7km withara yanne habai


දවසටම 7යි නම් යන්නේ traffic එකේ නම් ඔය ඇති. මගේ office run එක 5km දවසට. උදේට යන්න මට යන්නේ 5min වගේ. එන්ජිම රත්වෙලා EV ඔන් වෙනනේ ඔෆිස් එකේ parking එකේදී. හවසට තමයි ඔන්න විනාඩි 10ක් වගේ යන්නේ. ඔය රන් එකේ මගේ කරන්නෙත් ඔය ගාන. කලින් මගේ පෙට්රෝල් කාර් එක කලේ 5-6 යි.![]()
Traffic ekeda padinne 7km ma? Ehenam godak weleta oka normal. Mild traffic ekaka padinawanak ekko vehicle eke awulak, naththam drive karana widihe awulak.
Machan.. ube tread eka kiyawala mtath aasa hithuna.. namuth dan budjet ekath ekka baladdi paadui wage.. 2017 model eka monawada awl ehema? Rec9mand karanawada?
dan 1500cc hatch hema akaama ahemaiGood review![]()
GP5 is a very good car but unfortunately now people can't buy these due to tax![]()
Prius akak gamu maamiHonda Grace එකක් ගැන රීව්ව් එකක් නැ නේ හොයාගන්න.....!!
Prius akak gamu maami



ප්රියස් තියා වොක්ස්වැගන් එකක්වත් ගත හැකිය මේ ටැක්ස් එක්ක.....!! 

ප්රියස් තියා වොක්ස්වැගන් එකක්වත් ගත හැකිය මේ ටැක්ස් එක්ක.....!!
![]()
ප්රියස් තියා වොක්ස්වැගන් එකක්වත් ගත හැකිය මේ ටැක්ස් එක්ක.....!!
![]()

" Handling ගැන ගත්තොත්, ESP, EBD අරව මේවා ඔක්කොම තියන නිසා වංගු එහෙම ගන්න පලුවන් සුපිරියට බය නැතුව. "
mokadda bn me kiyala thiyenne , pahadili karahanko
ESP kiyanne nam mokakda danne na. VSC da danne na.
VSC (Vehicle Stability Control),
EBD (Electronic Brake force Distribution)