Honda GP5 Review - After 3 Years

-333-

Well-known member
  • Aug 3, 2014
    10,179
    13,047
    113
    33
    ෆින්ලන්ඩ්
    අද වෙන කොට තත්වේ මොකද්ද?
    ඕකෙත් හයිබ්රිඩ් බැටරි එකක් එනවද?
    ඒක මාරු කරන්න වෙනවද?
    12 v බැටරි ඉක්මනට බහිනවද? ( දන්නෙම නැතුව මග ස්ටාර් වෙන් නැතුව යනවාද? Wagon R වගේ?) එහෙම උනොත් jump start පුළුවන් ද?

    Insurance ප්‍රිමියම් එක සෙලින්කෝ වගේ කීයක් සෙට් වෙනවද? හයිබ්රිඩ් නිසා උන් හෙන ගානක් කියනවා නේ ද?

    වැස්සක වතුරේ ගියොත් කෙලවෙනවා ද?
    95 ම ගහන්න ඕන ද?

    ඕන කරන බඩු ගන්න තියනවාද? හදන්න දන්න ewun ඉන්නවද?

    Vezel එක වගේ පිකප් වෙලා එන්න පොඩි වෙලාවක් යනවාද? ඉක්මනට overtake කරන්න පුළුවන් ද?

    නිතරම දිවුවේ නැති උනොත් ලෙඩ එනවද? ( කොරෝනා වගේ කලෙක ගෙදරටම මාස ගානක් හිර උනොත්)

    AC වල ත්තවේ කොහොමද? Fan මෝටර්, compresser පිච්චෙන අවුල් එනවද?

    ඔන්න ප්‍රශ්න velak ම දැම්ම. පුළුවන් වෙලාවක update එකක් දෙන්න.
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ

    දැන් නම් car එක දීල ටිකක් කල්. ගත්ත එකා තාම පදිනවා. දැන් නම් 150k වගේ දුවල. කියන්න තරම් අව්ලක් නෑ.

    ඕකෙත් හයිබ්රිඩ් බැටරි එකක් එනවද? ඔව්

    ඒක මාරු කරන්න වෙනවද?
    ඔව්. හැබැයි කවද්ද කියන්න බෑ. අවුරුදු 4ට බැටරි health එක 10% වගේ තමා අඩු වෙලා තිබ්බේ.

    ඔව්. මටත් වුනා. මගේ නම් ගෙදර මිදුලේදී තමා dead වුනේ. jump කරන්න පුළුවන්. similar capacity battery තියන එකක් එක්ක.

    මන් බ්‍රෑන්ඩ්-නිව් ගත්ත නිසා ceylinco මුලදී 130k වගේ ගත්තා. දැන් නම් 80ක් වගේ වෙන්නේ.

    වැස්සක වතුරේ ගියොත් කෙලවෙනවා ද?
    ලොකු වතුරක ගියොත් නම් ඕන අලුත් වාහනයක් කෙල වෙනවා. පොඩි වතුරක ගියාට අව්ලක් නෑ.

    95 ම ගහන්න ඕන ද?
    නැ. එත් ගහන්න පුලුවන්නම් හොදයි. 95 එක EURO-4 එකේ sulfer ප්‍රමාණය අඩුයි. ඒ නිසා tune-up එහෙම ළඟ ළඟ කරන්න ඕනා නෑ.

    Teck Motors ගියානම් Car එකක්ම අරන් එන්න පුළුවන්.

    eco mode එකේ delay එකක් තියනවා. වාහනේ හුරු වුනාම අව්ලක් නෑ. මේ range එකේ pickup එක වැඩිම car එක මේක. Sport mode දැම්මම යකා වගේ තමා.
    තෙලුත් 17ක් වගේ කරනවා.

    මන් නම් ගත්ත දවසේ ඉඳල හොඳට දිව්වා නිසා කියන්න දන්නේ නෑ. ඕන වාහනයක් නිකන් තිබ්බම කොහොමත් ලෙඩ වැඩි වෙනවා.

    හොඳටම හොඳයි. compressor එක electric. පිච්චුනොත් නම් බඩු බනිස්. Fan මෝටර් නම් හැබැයි wagon R එකේ වගේ ළඟ ළඟ පිච්චෙන්නේ නම් නෑ. මගේ එකේ තාම දාල තියන්නේ lower arm විතරයි.
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,602
    2,964

    Duel clutch pack eka danna unada?
     
    Thanks 👍 කොලුවෝ..!!
    විකුණුවේ මොකක් නිසාද?

    ඊට පස්සේ ගත්තේ මොකක් ද? එකෙත් පොඩ් review එකක් දාන්න බැරිද?

    දැන් තියන එකෙයි GP 5 එකේ වාසි/ අවාසි මොනවද?
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Duel clutch pack eka danna unada?

    තාම නෑ...

    Thanks 👍 කොලුවෝ..!!
    විකුණුවේ මොකක් නිසාද?

    ඊට පස්සේ ගත්තේ මොකක් ද? එකෙත් පොඩ් review එකක් දාන්න බැරිද?

    දැන් තියන එකෙයි GP 5 එකේ වාසි/ අවාසි මොනවද?

    වාහන ටික කාලෙකින් එපා වෙනවා බන්. දැන් තියන්නේ Peugeot 508 2L Diesel එකක්.
    ------ Post added on Jul 16, 2021 at 11:52 AM
     
    • Like
    Reactions: SpaceX and -333-