Fadar express registered clients ලා ඉන්නවද?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,662
    8,008
    113
    Kotahena
    උන්ගේ service හොඳයි ද උබල ගෙ delivery partner විදිහට use කරද්දී?

    Prices අඩුයි වගේ

    උන් pickup කරනවද ඇවිල්ල?

    කචල් case නැද්ද?

    ඉක්මනට deliver වෙනවද?

    Missing වෙන case තියනව ද?

    Koombiyo එක්ක පහුගිය ටිකේ work කරේ. සමහර උං customers ලට හරියට කතා කරන්නේ නෑ කියලා complain ආව

    Exchange service තියනව ද ?

    System හොඳයි ද panel එකක් වත් තියනවාද update වෙන tracking පෙන්නන හොඳට?

    Saturday sunday Monday එහෙම කොහොමද උන්ගේ වැඩ?

    Bump එකක් දාලා palayaw අනික් උන්
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,704
    1
    6,552
    113
    Take a look at PRONTO Coorier service.

    BTW Daraz has somehow dumped them for certain reasons. But those guys have a wide coverage around the island.

    Just consider about them. Maybe it works
    🥂
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    උන්ගේ service හොඳයි ද උබල ගෙ delivery partner විදිහට use කරද්දී?
    ඔව්
    Prices අඩුයි වගේ
    අපිට තාම 350/= for one package(<1kg)
    උන් pickup කරනවද ඇවිල්ල?
    ඔව්
    කචල් case නැද්ද?
    නෑ,සවිස් හොඳයි.
    ඉක්මනට deliver වෙනවද?
    80 % විතර
    Missing වෙන case තියනව ද?
    අපි හෙවි යුස් කරනවා, දවසට 400 වඩා පැකේජ් යනවා. ඉතින් 10 % වගේ ප්‍රශ්න එන එක සාමාන්‍යයි.
    Koombiyo එක්ක පහුගිය ටිකේ work කරේ. සමහර උං customers ලට හරියට කතා කරන්නේ නෑ කියලා complain ආව

    Exchange service තියනව ද ?
    ඔව්
    System හොඳයි ද panel එකක් වත් තියනවාද update වෙන tracking පෙන්නන හොඳට?
    ඔව් ,හොඳටම කියන්න බෑ .එත් අනිත්වට වඩා හොඳයි
    Capture.PNG

    Saturday sunday Monday එහෙම කොහොමද උන්ගේ වැඩ?
    ඉරිදා වැඩ නෑ.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    ඔව්

    අපිට තාම 350/= for one package(<1kg)

    ඔව්

    නෑ,සවිස් හොඳයි.

    80 % විතර

    අපි හෙවි යුස් කරනවා, දවසට 400 වඩා පැකේජ් යනවා. ඉතින් 10 % වගේ ප්‍රශ්න එන එක සාමාන්‍යයි.

    ඔව්

    ඔව් ,හොඳටම කියන්න බෑ .එත් අනිත්වට වඩා හොඳයි View attachment 255867

    ඉරිදා වැඩ නෑ.
    dawas 15k yanawalune ban COD
    koombiyo un sathiyay
    habai mun dawas thunen bedanawa neda
    Friday dammoth Saturday bedanawada (sunday na kiyapu nisa ahuwe, nattan ewa tuesday wage wenawada?)
    Monday dana ewa Tuesday yanawada? Mondays are fast samanyayen anik ewaye

    උන්ගේ service හොඳයි ද උබල ගෙ delivery partner විදිහට use කරද්දී?

    Prices අඩුයි වගේ

    උන් pickup කරනවද ඇවිල්ල?

    කචල් case නැද්ද?

    ඉක්මනට deliver වෙනවද?

    Missing වෙන case තියනව ද?

    Koombiyo එක්ක පහුගිය ටිකේ work කරේ. සමහර උං customers ලට හරියට කතා කරන්නේ නෑ කියලා complain ආව

    Exchange service තියනව ද ?

    System හොඳයි ද panel එකක් වත් තියනවාද update වෙන tracking පෙන්නන හොඳට?

    Saturday sunday Monday එහෙම කොහොමද උන්ගේ වැඩ?

    Bump එකක් දාලා palayaw අනික් උන්
    mamath koombiyo
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,408
    5,917
    113
    dawas 15k yanawalune ban COD
    koombiyo un sathiyay
    අපිට cod වල දවස් 15 හොඳයි.පහසුයි.දවස ගානේ ක්ලියර් වෙන එක ආයතනික මට්ටමෙන් කරදරයි.
    habai mun dawas thunen bedanawa neda
    ඔව් ,බහුතරය දවස් 2යි
    Friday dammoth Saturday bedanawada (sunday na kiyapu nisa ahuwe, nattan ewa tuesday wage wenawada?)
    ඈත නෙමේ නං බෙදනවා,ජැෆ්නා ට්‍රින්කෝ වව්නියා දවස් 4ක් වගේ යනවා.
    Monday dana ewa Tuesday yanawada? Mondays are fast samanyayen anik ewaye
    ස්ටටික්ස් අනුව බහුතරය එහෙමයි.
    mamath koombiyo
    cod ශෝටෙජ් එකක් ගියා 2022. එත් සියලු මුදල් ගෙවුව :love:
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    අපිට cod වල දවස් 15 හොඳයි.පහසුයි.දවස ගානේ ක්ලියර් වෙන එක ආයතනික මට්ටමෙන් කරදරයි.

    ඔව් ,බහුතරය දවස් 2යි

    ඈත නෙමේ නං බෙදනවා,ජැෆ්නා ට්‍රින්කෝ වව්නියා දවස් 4ක් වගේ යනවා.

    ස්ටටික්ස් අනුව බහුතරය එහෙමයි.

    cod ශෝටෙජ් එකක් ගියා 2022. එත් සියලු මුදල් ගෙවුව :love:
    days 15 kiyanne. 1st-15th deliver complete una ewage salli watenne kawadada mcn?