DMT සහ පුනරුත්පත්තිය ගැන අදහසක්

Anomaly

Junior member
  • Aug 26, 2025
    36
    45
    18
    මං මේ ළඟදි දැක්ක internet එකේ විස්තරයක් තිබ්බ DMT (Dimethyltryptamine) කියල මොළයෙ හැදෙනව කියල කියන hormone එකක් (හැබැයි මේක 100%ක් තහවුරු කරල නෑ සමහර scientists ල කියනව). මං හිතන්නෙ මේක drug එකක් විදිහටත් use කරනව. මං chatgpt එකෙන් එහෙම අහල බලද්දි ඒකෙ කිව්වෙ මේ DMT අපි lucid dreamin නැත්තන් vivid dreams වගේ දකිද්දි මොළෙන් ස්‍රාවය වෙනව කියල. හැබැයි මේක සෑහෙන පොඩි amount එකකින්ලු produce වෙන්නෙ. අපි සාමන්‍යයෙන් හීනයක් දැක්කම සමහර හීනවල පැය ගනන් දැකල ඇහැරල බැලුවම විනාඩි 2 3ක් වගේ ගිහින් තියෙන්නෙ කියල experience කරල තියෙනවනෙ. ඒ time dilation එක ඇතිවෙන්නෙ මේ DMT හින්ද කියල තමයි කියන්නෙ.
    මනුස්සයෙක් මැරෙද්දි මේව ලොකු amount එකකින් brain එකෙන් produce වෙනවලු. මේක හින්ද මැරෙන මොහොතෙදි ඒ මනුස්සයට අවුරුදු ගානක ජීවිතයක් අපි හීනෙකදි දකිනව වගේ දකින්න පුලුවන්. එතකොට මට ඔලුවට ආවෙ සමහරවිට අපි මේ ඉන්නෙ එහෙම මැරෙන මොහොතෙ දකින ඒ හීනෙක වගේ වෙන්න පුලුවන් කියල. ඊටපස්සෙ ඒ දකින reality එකෙත් මැරෙද්දි එයාට ආපහු කලින් වගේම වෙනම state එක්කට ආපහු වැටෙන්න පුලුවන් අර inception එකේ හිනයක් ඇතුලෙ හීනයක් දකිනව වගේ. අපි සාමන්‍යයෙන් හීනෙක ඉද්දි අපිට ගොඩක් වෙලාවට ඒක ඇත්ත වගේනෙ දැනෙන්නෙ. ඒවගේම අපි නිදියන වෙලාවෙ අපෙ ඔලුවෙ තියෙන අදහස් අපි දකින හීනවලටත් බලපානව. සමහරවිට මැරෙන වෙලාවෙ අපෙ හිත හොඳින් තියෙන්න ඕන කියන්නෙ මේක හින්ද වෙන්න බැරිද. අපි ඒ වෙලාවෙ හොඳ හිතකින් හිටියොත් අපි දකින ඒ dream state එකේදි අපිට හොඳ life එකක් පේනව නරක නම් නරකයි වගේ. එතකොට අපි ආපහු ඉපදෙනව කියන්නෙ ඒක වෙන්නත් පුලුවන්. මැරුනම ආත්මය ගිහින් වෙන තැනක ඉපදෙනව කියන එක මේකට සම්බන්ධ කරන්න පුලුවන් නේද ?? එහෙම බැලුවොත් අපි මේ කොහෙහරි තැනක මැරෙන මොහොතෙ experience කරන reality එක්ක ජීවත් වෙන්නෙ.

    (මේක වැරදි වෙන්න පුලුවන් හැබැයි)
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සමහරවිට මැරෙන වෙලාවෙ අපෙ හිත හොඳින් තියෙන්න ඕන කියන්නෙ මේක හින්ද වෙන්න බැරිද. අපි ඒ වෙලාවෙ හොඳ හිතකින් හිටියොත් අපි දකින ඒ dream state එකේදි අපිට හොඳ life එකක් පේනව නරක නම් නරකයි වගේ. එතකොට අපි ආපහු ඉපදෙනව කියන්නෙ ඒක වෙන්නත් පුලුවන්. මැරුනම ආත්මය ගිහින් වෙන තැනක ඉපදෙනව කියන එක මේකට සම්බන්ධ කරන්න පුලුවන් නේද ?? එහෙම බැලුවොත් අපි මේ කොහෙහරි තැනක මැරෙන මොහොතෙ experience කරන reality එක්ක ජීවත් වෙන්නෙ.

    රියලිටි එක කියන්නේ අපිට ඇහෙන, පේන, දැනෙන දේ. අපිට අපිට, ඇහෙන, පේන, දැනෙන දේ ඇත්ත/ බොරු කියලා බෙදන්න නිරපේක්ෂ විදිහත් නැත්තම්, ඔය කියලා තියෙන එක කන්සෙප්ට් එකක්වත් සත්‍ය/ අසත්‍ය බව කියන්න පුලුවන්ද?

    ඕක according to buddhism,
    reality එක නැත්තම් ලෝකය කියන්නේ පන්චඋපාදනස්කන්ධය. අපි මැරිලා ආත්මය ගිහින් වෙන තැනක ඉපදෙනවා කියලා buddhism වල නැ. මොහොත තුල අවිද්‍යාව නිසා සත්වයෙක් සහ ලෝකය විද්‍යාමාන වෙනවා කියලා තියෙන්නේ. සත්වයා "මම" කියන්නේ මතකය මොලේ ගබඩා වෙලා තියෙන නිසා සහ ආයතන ක්‍රියාකාරීත්වය වේගයට ලෝකය පේන, ඇහෙන, දැනෙන කෙනෙක් බව ක් විද්‍යාමාන වෙන නිසා. පේනීම, ඇහීම, දැනීම තුල තමයි "මම" ඉන්නේ. නැතුව මමෙක්ට එලියේ තියෙන ලෝකයක් පේනවා, ඇහෙනවා, දැනෙනවා නෙමෙයි.
     
    Last edited:
    • Like
    Reactions: Anomaly

    Anomaly

    Junior member
  • Aug 26, 2025
    36
    45
    18
    Department of Motor Traffic සහ පුනුරුත්පත්තිය

    Bump. Udeta kiyawannam kollo
    na na me e dmt newei

    රියලිටි එක කියන්නේ අපිට ඇහෙන, පේන, දැනෙන දේ. අපිට අපිට, ඇහෙන, පේන, දැනෙන දේ ඇත්ත/ බොරු කියලා බෙදන්න නිරපේක්ෂ විදිහත් නැත්තම්, ඔය කියලා තියෙන එක කන්සෙප්ට් එකක්වත් සත්‍ය/ අසත්‍ය බව කියන්න පුලුවන්ද?

    ඕක according to buddhism,
    reality එක නැත්තම් ලෝකය කියන්නේ පන්චඋපාදනස්කන්ධය. අපි මැරිලා ආත්මය ගිහින් වෙන තැනක ඉපදෙනවා කියලා buddhism වල නැ. මොහොත තුල අවිද්‍යාව නිසා සත්වයෙක් සහ ලෝකය විද්‍යාමාන වෙනවා කියලා තියෙන්නේ. සත්වයා "මම" කියන්නේ මතකය මොලේ ගබඩා වෙලා තියෙන නිසා සහ ආයතන ක්‍රියාකාරීත්වය වේගයට ලෝකය පේන, ඇහෙන, දැනෙන කෙනෙක් බව ක් විද්‍යාමාන වෙන නිසා. පේනීම, ඇහීම, දැනීම තුල තමයි "මම" ඉන්නේ. නැතුව මමෙක්ට එලියේ තියෙන ලෝකයක් පේනවා, ඇහෙනවා, දැනෙනවා නෙමෙයි.
    apita kisima reality ekk meka tamai atta reality eka kiyala kiynn ba tmi. e e kena dakina de anuwa e e ayata tiyena realities wenas schizophrenia tiyena kenek gattot eyata pena reality eka eyata anuwa atta apita eyata pena dewl penne nati hinda api dkinne wenama ekk api ekata reality eka kiynw. me okkoma mawagatta dewal kisima deyk atta newei. wade tiyenne api mehema wachanen kiwwt apita eka 100%k awaboda nati seen ekk tiyenne. etkota smhrwita niwan dakinna plwn wenw ati. hbi mn hitnne na nirvana kiynne end eka kiyala.
    ------ Post added on Sep 1, 2025 at 5:18 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    Anomaly

    Junior member
  • Aug 26, 2025
    36
    45
    18
    maru mathrukawa katha karanna machan:love:
    ow
    අවසානයක් තියෙන්න ආරම්භයක් ඕනේ. ආරම්භයක් තිබිලා නැත්තම්?
    oka tamai mtt tiyena prashne khmd meka patan gatte kiyn eka. eth mt nm hitenne meka matrix ekk wage kiyl ekiynne kawruhri diyunu jiwiyek haduwa wage newei me kisima deyk atta newei.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    oka tamai mtt tiyena prashne khmd meka patan gatte kiyn eka. eth mt nm hitenne meka matrix ekk wage kiyl ekiynne kawruhri diyunu jiwiyek haduwa wage newei me kisima deyk atta newei.

    ප්‍රශ්න ඔක්කොම පටන් ගන්නේ එක තැනකින් බුද්ධාගමේ. සක්කාය දිට්ටිය.
    ඒ කියන්නේ, ආයතන ක්‍රියාකාරීත්වයේ වේගය සහ අවිද්‍යාව නිසා එක දිගට පවතින යතාර්ථයක් (ලෝකය) සහ ඒක අත්විදින කෙනෙක් ඉන්නවා තියලා විද්‍යාමාන වීම තුල, මොහොත තුල ඇත/ නැත අන්ත දෙකකින් එක බව ක් පටිච්චව දැනගැනීම ඇති වෙන අන්තය "ඇත්ත" කියලා හිතන් ඉන්න එක.

    රතු පාට දකින්නේ රතු පාට කියලා, රතු දැනගන්න පුලුවන් වෙන්නෙ රතු නොවන බව ට සාපේක්ෂව විතරයි. ඇහෙන, පේන, දැනෙන.. ඔක්කොම රතුනම්, රතු කියන දේට පැවැත්මක් නැහැ. සාපේක්ෂ ඇත/ නැත සන්සන්දනයක් විතරයි හැම දැනගැනීමකම තියෙන්නේ. එක අන්තයක නතර නොවී එක දිගට සිදුවෙන ගලායාමක්. මොහොත තුල සිදුවෙන මේ සාපේක්ෂ සසන්දනය තුල වෙන දැනගැනීම අවබෝධ කරලා නැති නිසා තමයි, රතු පාට ඇත්තටම තියෙනවද? නැද්ද? වගේ ප්‍රශ්න එන්නේ.
    රතු කියන්නෙම අපි හදාගත්ත දෙයක් මිසක් ලෝකේ කිසිම දෙයක් රතුද නැද්ද කියලා අපිට දැනගන්න බැහැ මොකද එහෙම ප්‍රොපර්ටි එකක් බාහිර නිත්‍යව පවතින්නේ නැහැ. රතු-රතු නොවන බව, එක් බවකට සාපේක්ෂව එක බව ක්, පෙනීම තුල දැනගන්නවා විතරයි. දැනගැනීම තුල, රතු ඇත්ත වත්, බොරුවත්, ලස්සනවත්, කැතවත්, ප්‍රිය වත්, අප්‍රියවත්.. කියලා දැනගන්න බැරි වෙන තැන දැනීම විතරයි ඉතුරු වෙන්නේ.
     
    • Like
    Reactions: yousirname

    Anomaly

    Junior member
  • Aug 26, 2025
    36
    45
    18
    ඒ කියන්නේ, ආයතන ක්‍රියාකාරීත්වයේ වේගය සහ අවිද්‍යාව නිසා එක දිගට පවතින යතාර්ථයක් (ලෝකය) සහ ඒක අත්විදින කෙනෙක් ඉන්නවා තියලා විද්‍යාමාන වීම තුල, මොහොත තුල ඇත/ නැත අන්ත දෙකකින් එක බව ක් පටිච්චව දැනගැනීම ඇති වෙන අන්තය "ඇත්ත" කියලා හිතන් ඉන්න එක.
    ayathana kriyakarithwaya ati wenne koheda mama kiyala deyak nattan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,919
    67,182
    113
    Marena mohothedi last seconds wala many many life times records play wenawa kiyanawa.avidyawa prachyawen dekala tibbe nattan oya mohothedi baya wela e baya unata adalawa ipadenawa kiyala kiyanawa.godakma apaye prathisandi wenne ekai baya wenawa.
     
    • Like
    Reactions: Anomaly

    Anomaly

    Junior member
  • Aug 26, 2025
    36
    45
    18
    Marena mohothedi last seconds wala many many life times records play wenawa kiyanawa.avidyawa prachyawen dekala tibbe nattan oya mohothedi baya wela e baya unata adalawa ipadenawa kiyala kiyanawa.godakma apaye prathisandi wenne ekai baya wenawa.
    mn kiwwe smhrwita e prathisandiya kiyanne api e welawe dakina ekamada dnne na kiyl. api me inne marena welawe pena record ekk wage ekka nikn dream state ekk wage. apita marena mohothe hite tiyenne bayak nattan narakak wagenm apita ewelawe pena eka wens wenw e welawe apita infinite time ekk dakinna plwn nm apita eka atule dakina life time eke widawanna widinna hmdema plwn. apaya diwyaloke nttn mnussyek widiht widima widawima okkoma ewelawe mawila pena deyk wage.
     
    Api inne danuth hineka.Time ekata ahu una hineka.athandi time eken ayn wela ekama tanaka okoma wena siddiyak wenawa.

    Me video eke 44.40 idan balannko oya subject eka discuss wenawa

    Anomaly

    Junior member
  • Aug 26, 2025
    36
    45
    18
    Api inne danuth hineka.Time ekata ahu una hineka.athandi time eken ayn wela ekama tanaka okoma wena siddiyak wenawa.

    Me video eke 44.40 idan balannko oya subject eka discuss wenawa

    meka hinayak wage mayawak kiyn eka tmi hamatanama kiynne
     
    • Like
    Reactions: Emios

    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    රියලිටි එක කියන්නේ අපිට ඇහෙන, පේන, දැනෙන දේ. අපිට අපිට, ඇහෙන, පේන, දැනෙන දේ ඇත්ත/ බොරු කියලා බෙදන්න නිරපේක්ෂ විදිහත් නැත්තම්, ඔය කියලා තියෙන එක කන්සෙප්ට් එකක්වත් සත්‍ය/ අසත්‍ය බව කියන්න පුලුවන්ද?

    ඕක according to buddhism,
    reality එක නැත්තම් ලෝකය කියන්නේ පන්චඋපාදනස්කන්ධය. අපි මැරිලා ආත්මය ගිහින් වෙන තැනක ඉපදෙනවා කියලා buddhism වල නැ. මොහොත තුල අවිද්‍යාව නිසා සත්වයෙක් සහ ලෝකය විද්‍යාමාන වෙනවා කියලා තියෙන්නේ. සත්වයා "මම" කියන්නේ මතකය මොලේ ගබඩා වෙලා තියෙන නිසා සහ ආයතන ක්‍රියාකාරීත්වය වේගයට ලෝකය පේන, ඇහෙන, දැනෙන කෙනෙක් බව ක් විද්‍යාමාන වෙන නිසා. පේනීම, ඇහීම, දැනීම තුල තමයි "මම" ඉන්නේ. නැතුව මමෙක්ට එලියේ තියෙන ලෝකයක් පේනවා, ඇහෙනවා, දැනෙනවා නෙමෙයි.
    sarala wachanawalin pahadili karanna
    awiddyawa?
    pancha upadans kanda?
    lokaya?
    Me wachana muslim , kathalic kenekuta therenne nane. bashawa kiyana de wenas wenawa. oya parana sinhala. aluth sinhala walin pahadili karanawanam kenekta therum ganna puluwan wey kiyala hithanawa
     
    • Like
    Reactions: Anomaly

    Anomaly

    Junior member
  • Aug 26, 2025
    36
    45
    18
    ඕක කෘතිමව ගහගෙන සැපේ ඉන්න බැරි ද?
    eka drug ekk widiht gnnw mn hitnne minissu

    44.40 idan balanko mchn e hamduruwo kiyanne eka experience karalamai
    mn baluwa. oya wage ekk ahaganna onat experience krl tiyena kenekgenma tmi. mn dkka balangoda ananda maithree hamuduruwange potha hamuduruwo kiyala tibba abhidarmaya tawakekuta iganwiya hakke eya pilibada athdakim athi ayekuta pamani kiyl
    ------ Post added on Sep 1, 2025 at 8:41 AM