මං මේ ළඟදි දැක්ක internet එකේ විස්තරයක් තිබ්බ DMT (Dimethyltryptamine) කියල මොළයෙ හැදෙනව කියල කියන hormone එකක් (හැබැයි මේක 100%ක් තහවුරු කරල නෑ සමහර scientists ල කියනව). මං හිතන්නෙ මේක drug එකක් විදිහටත් use කරනව. මං chatgpt එකෙන් එහෙම අහල බලද්දි ඒකෙ කිව්වෙ මේ DMT අපි lucid dreamin නැත්තන් vivid dreams වගේ දකිද්දි මොළෙන් ස්රාවය වෙනව කියල. හැබැයි මේක සෑහෙන පොඩි amount එකකින්ලු produce වෙන්නෙ. අපි සාමන්යයෙන් හීනයක් දැක්කම සමහර හීනවල පැය ගනන් දැකල ඇහැරල බැලුවම විනාඩි 2 3ක් වගේ ගිහින් තියෙන්නෙ කියල experience කරල තියෙනවනෙ. ඒ time dilation එක ඇතිවෙන්නෙ මේ DMT හින්ද කියල තමයි කියන්නෙ.
මනුස්සයෙක් මැරෙද්දි මේව ලොකු amount එකකින් brain එකෙන් produce වෙනවලු. මේක හින්ද මැරෙන මොහොතෙදි ඒ මනුස්සයට අවුරුදු ගානක ජීවිතයක් අපි හීනෙකදි දකිනව වගේ දකින්න පුලුවන්. එතකොට මට ඔලුවට ආවෙ සමහරවිට අපි මේ ඉන්නෙ එහෙම මැරෙන මොහොතෙ දකින ඒ හීනෙක වගේ වෙන්න පුලුවන් කියල. ඊටපස්සෙ ඒ දකින reality එකෙත් මැරෙද්දි එයාට ආපහු කලින් වගේම වෙනම state එක්කට ආපහු වැටෙන්න පුලුවන් අර inception එකේ හිනයක් ඇතුලෙ හීනයක් දකිනව වගේ. අපි සාමන්යයෙන් හීනෙක ඉද්දි අපිට ගොඩක් වෙලාවට ඒක ඇත්ත වගේනෙ දැනෙන්නෙ. ඒවගේම අපි නිදියන වෙලාවෙ අපෙ ඔලුවෙ තියෙන අදහස් අපි දකින හීනවලටත් බලපානව. සමහරවිට මැරෙන වෙලාවෙ අපෙ හිත හොඳින් තියෙන්න ඕන කියන්නෙ මේක හින්ද වෙන්න බැරිද. අපි ඒ වෙලාවෙ හොඳ හිතකින් හිටියොත් අපි දකින ඒ dream state එකේදි අපිට හොඳ life එකක් පේනව නරක නම් නරකයි වගේ. එතකොට අපි ආපහු ඉපදෙනව කියන්නෙ ඒක වෙන්නත් පුලුවන්. මැරුනම ආත්මය ගිහින් වෙන තැනක ඉපදෙනව කියන එක මේකට සම්බන්ධ කරන්න පුලුවන් නේද ?? එහෙම බැලුවොත් අපි මේ කොහෙහරි තැනක මැරෙන මොහොතෙ experience කරන reality එක්ක ජීවත් වෙන්නෙ.
(මේක වැරදි වෙන්න පුලුවන් හැබැයි)