කෙහෙල්බද්දර පද්මෙගෙ නුවර එලියෙ ICE (Crystel Meth) Factory එක

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,016
    113
    Kuwait-Galle
    කෙහෙල්බද්දර කිව්වා නේද ඌ කිසිම මත්ද්‍රවය ජාවාරමට සම්බන්ද නෑ කියල. බලන් ගියාම මු ලංකාවේ අයිස් හදල.. මුට හොද ප්‍රොෆිට් ඇති ඉතිං..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,656
    72,957
    113
    කෙහෙල්බද්දර කිව්වා නේද ඌ කිසිම මත්ද්‍රවය ජාවාරමට සම්බන්ද නෑ කියල. බලන් ගියාම මු ලංකාවේ අයිස් හදල.. මුට හොද ප්‍රොෆිට් ඇති ඉතිං..
    factory එක හොයාගන්නකන් ඉවසපන් බන් ඌට බනින්න කලින්, උඹ දන්නවානේ ජෙප්පන්ගෙ හැටි, ගෑනි හැට්ටේ බොත්තම ගලවපු ගමන් බඩු යන උන් තමා ජෙප්පො කියන්නෙ.

    ☝️ ☝️

    mun kiyana ewa wishawasa na ban... aththama kiwwoth...

    pacha kiyalama credibility ekak na munta... :sorry: :sorry:
    ------ Post added on Sep 3, 2025 at 4:41 PM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,503
    53,684
    113
    Colombo
    කෙහෙල්බද්දර කිව්වා නේද ඌ කිසිම මත්ද්‍රවය ජාවාරමට සම්බන්ද නෑ කියල. බලන් ගියාම මු ලංකාවේ අයිස් හදල.. මුට හොද ප්‍රොෆිට් ඇති ඉතිං..

    ඕකත් @2osama ජෙප්පන්ට ගූ බයේ කැනඩා පැනල ගිහින් ඩස්පයින්ගෙ ගූ අදිනව කිව්ව වගේ බොරු නිවුස් එකක් වෙන්න ඇති බන්.

    @2osama කාටවත් බය නෑනෙ.නාකි සිංහය වගේ. :)
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,180
    15,261
    113
    factory එක හොයාගන්නකන් ඉවසපන් බන් ඌට බනින්න කලින්, උඹ දන්නවානේ ජෙප්පන්ගෙ හැටි, ගෑනි හැට්ටේ බොත්තම ගලවපු ගමන් බඩු යන උන් තමා ජෙප්පො කියන්නෙ.

    ☝️ ☝️

    ------ Post added on Sep 3, 2025 at 4:41 PM

    හැට්ට අදින ගෑනු තාම ඉන්නවද බං?
     
    • Like
    Reactions: clumsyhulk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,831
    99,004
    113
    Line Up Penguin GIF by Pokémon
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මුන්ව අල්ලගෙන ප්‍රසිද්ධ නොකර ගේමක් ගහන්න තිබුනා මුන් ලව්වම කොල් කරලා....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    රනිල් සතිය වගේ කෙහෙල් පද්මෙගේ සතිය එච්චර ට්‍රෙන්ඩින් උනේ නෑ වගේ.

    නුවරඑලිය වගේ දුර පැත්තක ඕවගේ වැඩක් කරයි කියලා හිතන්න අමාරුයි. ප්‍රවාහනය කරන්න තියෙන අපහසුව එක්ක.
     
    • Like
    Reactions: clumsyhulk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,093
    113
    Gotland
    මං නං හිතන්නේ නෑ ඕකක් ලංකාවේ කරන්න ඇති කියල එකට දැනුම තින කෙනෙක් සහ අමුද්‍රව්‍ය ඕනා නේ
    ඕව එහෙම ලේසියෙන් හදන්න පුළුවන් නම් මේ වෙද්දී ලෝකේ පුරා අයිස් ජාත්‍යන්තර වෙළදාමක් නොවී localized බිස්නස් එකක් වෙනවා කසිප්පු වගේ

    if this true,

    Gus fring - Kehelbadre padme
    Walter white - ?? ( Charitha, Prasanna etc.)
    ------ Post added on Sep 3, 2025 at 10:32 PM