නුවර එලියෙ

black master

Active member
  • Jul 10, 2014
    349
    133
    43
    moratuwa
    කිරියෙ කවුරු හරි ඉන්නවාද නුවර එලියෙ. ගෙදර අය එක්ක නුවර එලි එන්න හිතන් ඉන්නෙ. ඉන්න රූම් එකක් සෙට් කරගන්න සපොට් එකක් ගන්න. ලො බජට්.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,947
    15,440
    113
    New Zealand
    ගිහිල්ලම හොයා ගනින්. මේකාලේ එච්චර අවුලක් නෑ. හැබැයි අප්‍රේල්වල යනවා නම් සෙනග් වැඩියි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ගිහිල්ලම හොයා ගනින්. මේකාලේ එච්චර අවුලක් නෑ. හැබැයි අප්‍රේල්වල යනවා නම් සෙනග් වැඩියි
    සෙනග වැඩී ... 🤭 වැඩී නෙමෙයි ඇගිල්ලක් ගහන්න බෑ මෙයා ඒවා කියන් නෑ
     
    black master

    Active member
  • Jul 10, 2014
    349
    133
    43
    moratuwa
    ලෝ බජට් ගිහින් සීතලේ මැරියන් තෙත මාත්තු උන බිත්ති හොට් වොටර් නෑ . 😁
    හා බොක්ක. 👊🏼.

    ගිහිල්ලම හොයා ගනින්. මේකාලේ එච්චර අවුලක් නෑ. හැබැයි අප්‍රේල්වල යනවා නම් සෙනග් වැඩියි
    අප්‍රේල් යන්නෙ මචන්. දැනටම බුක් ලු ඔක්කොම. ඔක්කොම 15/20 න් උඩ කියන්නෙ. එකයි බැලුවේ. ඒ කාලේ කිරියේ කවුරු හරි රූම් සීන් එකක් කලා නුවරඑලියේ ඒකයි බැලුවේ.
    ------ Post added on Mar 31, 2024 at 12:35 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,947
    15,440
    113
    New Zealand
    හා බොක්ක. 👊🏼.

    අප්‍රේල් යන්නෙ මචන්. දැනටම බුක් ලු ඔක්කොම. ඔක්කොම 15/20 න් උඩ කියන්නෙ. එකයි බැලුවේ. ඒ කාලේ කිරියේ කවුරු හරි රූම් සීන් එකක් කලා නුවරඑලියේ ඒකයි බැලුවේ.
    ------ Post added on Mar 31, 2024 at 12:35 PM
    ඔක්කොම බුකින් කියලා කිව්වට සේරම බුකින් නෑ. ත්‍රීව්ල් කාලයෙක්ට කියලා රූම් එකක් එල්ලපන්. අගේට රූම් හොයලා දෙනවා. හැබැයි ගාන සැරයි. මේක මාෆියාවක්.

    ඉන්දරෙත් නුවර එලියේ කෙනෙක්
     
    • Like
    Reactions: black master