Questions නුවර එලියෙ trip එකක්

Scattered123

Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    මචන්ලා මම මේ සතියෙ නුවර එලියෙ යන්න ප්ලෑන් කරන් ඉන්නෙ. නවතින්න ගාන අඩු දන්න තැන් තියෙද? ග්‍රෙගරි පාක් එක ලගම ඒවනම් ගොඩක් ගනන් නෙ. මට දවස් 2කට ඕන. 4ක් යනව අපේ. රූම් 2ක් ඕන මචන්ලා, දන්න කවුරු හරි හෙල්ප් එකක් දෙන්න.

    නයිට් එකට 3000ක් ශේප් කෑම නැතුව. කෑම එක්ක හොයාගන්න පුලුවන්නම් හොදයි.

    bump
    ------ Post added on Oct 3, 2022 at 12:42 PM