Suzuki Fronx

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,528
    6,766
    113
    වදුරව
    And the yaris page too

    zT39sZQ.png
    Limited leg space in back row seats 😟
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,786
    11,435
    113
    Ai ban lankawata Sedan car aduwen gennanne?
    Lankawe 70% witara minissunta parking prashna nane
    Basic ma hari kamak na Sedan car ekak thiyena ekama kochchara hondaida atha paya digarala yanna puluwan 5kata
    Alto, Mira wage ewage laksha 70k witara deela gannawa kiyanne minissu paw

    Crossover nan kamak na ida tiyenawane
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    උඹ අරන් තියන්නේ බුද්ධිමත් තීරණයක්.
    මමත් එකසිය ගානට හොයලා හොයලා අන්තිමට toyota raize එකක් ගත්තා.
    Machan fuel consumption eka kohomada?Comfortable gathiya kohomada ban sedan car ekakata sapekshawa?gessenawada?mageth podi idea ekak thiyenawa ban okata,Axio wage car ekakata wada sepa adu da?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,486
    2
    53,983

    1000CC Nissan Almera ekai Honda city ekai thiyenawa eth Honda eke wet belt eka awul Almera eke CVT eka Nissan nisa sure na 🥲

    Wena 1000CC Turbo sedan cars nane gennanna.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,402
    7,103
    113
    Machan fuel consumption eka kohomada?Comfortable gathiya kohomada ban sedan car ekakata sapekshawa?gessenawada?mageth podi idea ekak thiyenawa ban okata,Axio wage car ekakata wada sepa adu da?
    fuel consumption ළග දුවනකොට 14 ක් විතර. දුර යද්දි 18 ක් විතර
    Comfortable ගතිය Axio එකට සාපේක්ෂව මදි. මගේ කලින් තිබුනේ Axio එකනේ බං. ඒත් ලොකුවට ගැස්සෙනවා කියන්න බෑ. නමුත් මම Axio එක පැදලා මේක පදින නිසා වෙන්න ඇති මදි වගේ දැනෙනවා.

    ගෙදර අය එක්ක යද්දි ඩිකියේ ඉඩ ටිකක් මදි වගේ.

    පුළුවන් කමක් තියනව නම් මීට උඩ වාහනේකට යන්න බලන්න මචං. Axio එක පැදලා මේක පදිනකොට නිකං මොකක් හරි අඩුවක් තියනවා වගේ දැනෙනවා. yaris cross, විසෙල් පුළුවන් නම් ට්‍රයි කරන්න.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,486
    2
    53,983
    113
    Axio එක පැදලා මේක පදිනකොට නිකං මොකක් හරි අඩුවක් තියනවා වගේ දැනෙනවා. yaris cross, විසෙල් පුළුවන් නම් ට්‍රයි කරන්න.

    Doesn't feel as planted as the Axio?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,325
    8,077
    113
    උඹ අරන් තියන්නේ බුද්ධිමත් තීරණයක්.
    මමත් එකසිය ගානට හොයලා හොයලා අන්තිමට toyota raize එකක් ගත්තා.
    ube list eke tibba wahana monda mchn. Raize ekat sapa wahanayk nemei thami. Old design eka thama continue wenawa.