වාහන හින්ද කාපු කටු ...3

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    thama hadanna danna une naha. thawa podi podi wada tikak thiyanawa serama ekata kara ganna ona kiyala baluwe.
    - AC
    - Roof upholstery eka poddak galawila wage thiyanawa, DIY karanna kiyala hitiye, eka wena wadak nemei wage, koheta hari dala hada ganna kiyala baluwe
    - Front shock2 th oya gaman ma replace karala danna ona. rear 2nam mama gedaradi maru kara gatta.
    Sent you a PM for Hoodwork. Can vouch for that guys work. Friends BMW 5 series got done from him.
     
    • Love
    Reactions: NEMISIS

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129

    mona d shock damme OEM d?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha

    මම රියර් දෙක දැම්ම, kYB මැලේශියන්. පංචිකාවත්තෙ එකක් 14ක් වගේ වුනේ....මතක විදිහට...

    ඒකත් හොඳයි හැබැයි. ගෑස් ශොක්..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo

    thanks machan, will call and see
    mona d shock damme OEM d?
    KYB
    Civic eke OEM enne KYB nemei, wena mokak hari den mataka na.
    මම රියර් දෙක දැම්ම, kYB මැලේශියන්. පංචිකාවත්තෙ එකක් 14ක් වගේ වුනේ....මතක විදිහට...

    ඒකත් හොඳයි හැබැයි. ගෑස් ශොක්..
    mage rear 2 ta 60k da koheda giya. Good quality
    Namarathna eken gatte,
    Front 2 ta 100K wenawa kiwuwa.
     
    • Like
    • Wow
    Reactions: PHBhagya and nkt

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    මම රියර් දෙක දැම්ම, kYB මැලේශියන්. පංචිකාවත්තෙ එකක් 14ක් වගේ වුනේ....මතක විදිහට...

    ඒකත් හොඳයි හැබැයි. ගෑස් ශොක්..
    hmmm mn me last week damma kyb japan rear ekak 16i ganak ne une :baffled:

    thanks machan, will call and see

    KYB
    Civic eke OEM enne KYB nemei, wena mokak hari den mataka na.

    mage rear 2 ta 60k da koheda giya. Good quality
    Namarathna eken gatte,
    Front 2 ta 100K wenawa kiwuwa.
    kyb excel-g d? ride comfort ek kohoma d? math me last week kyb damma 4m e unat tikak stiff wage :(
     
    • Wow
    Reactions: PHBhagya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,476
    113
    Colombo
    hmmm mn me last week damma kyb japan rear ekak 16i ganak ne une :baffled:

    kyb excel-g d? ride comfort ek kohoma d? math me last week kyb damma 4m e unat tikak stiff wage :(
    ow ow excel g
    Civic eke kohomat stiff suspension thiyenne. Eka nisa maru karata passe mata wenasak theruna, වලවල් වල එහෙම වැටෙනකොට වෙනස හොඳට තේරුනා මාරු කරාට පස්සෙ

    Showa ne OEM enne. US walin ship karaganna barida
    naththun Japan?
    Japan recon කරන තැන් වල ඇති නේද. Recon දාල තේරුමක් නැති නිසා KYB අලුතෙන්ම දාන්න හැදුවෙ
    parts අපි ගෙන්නන එක පාඩුයි මම හිතන්නෙ මොකද forward කරපු පැකේජ් කස්ටම් එකෙන් බලන්නත් කලින් අහනවා වාහන කෑලි තියනවද කියලා ලොකු ටැක්ස් එකක් තියනවා ඒවට මම හිතන්නෙ
    නාමරත්න එකේ තව මොකද්ද බ්‍රැන්ඩ් එකක් තියනවා කිවුවා අවුරුද්දක් වොරන්ටි දෙන එකක්. Frontshock KYB දෙකට 100K වගේ වෙනවා කිවුවෙ අර අනෙක් බ්‍රැන්ඩ් එකට 60K ද කොහෙද ගාන කිවුවෙ සතියකට විතර කලින්.
     
    • Like
    Reactions: nkt

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    ow ow excel g
    Civic eke kohomat stiff suspension thiyenne. Eka nisa maru karata passe mata wenasak theruna, වලවල් වල එහෙම වැටෙනකොට වෙනස හොඳට තේරුනා මාරු කරාට පස්සෙ

    Japan recon කරන තැන් වල ඇති නේද. Recon දාල තේරුමක් නැති නිසා KYB අලුතෙන්ම දාන්න හැදුවෙ
    parts අපි ගෙන්නන එක පාඩුයි මම හිතන්නෙ මොකද forward කරපු පැකේජ් කස්ටම් එකෙන් බලන්නත් කලින් අහනවා වාහන කෑලි තියනවද කියලා ලොකු ටැක්ස් එකක් තියනවා ඒවට මම හිතන්නෙ
    නාමරත්න එකේ තව මොකද්ද බ්‍රැන්ඩ් එකක් තියනවා කිවුවා අවුරුද්දක් වොරන්ටි දෙන එකක්. Frontshock KYB දෙකට 100K වගේ වෙනවා කිවුවෙ අර අනෙක් බ්‍රැන්ඩ් එකට 60K ද කොහෙද ගාන කිවුවෙ සතියකට විතර කලින්.
    Car Parts walata 40% wage wadinawa. KYB awlak naa. Mage Vitara ekatath OEM awe Tokico. Aluthen damme KYB Awlak naa thama hondata thiyenawa.
     
    • Like
    Reactions: NEMISIS

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,383
    1,732
    113
    Bangkok
    ow ow excel g
    Civic eke kohomat stiff suspension thiyenne. Eka nisa maru karata passe mata wenasak theruna, වලවල් වල එහෙම වැටෙනකොට වෙනස හොඳට තේරුනා මාරු කරාට පස්සෙ

    Japan recon කරන තැන් වල ඇති නේද. Recon දාල තේරුමක් නැති නිසා KYB අලුතෙන්ම දාන්න හැදුවෙ
    parts අපි ගෙන්නන එක පාඩුයි මම හිතන්නෙ මොකද forward කරපු පැකේජ් කස්ටම් එකෙන් බලන්නත් කලින් අහනවා වාහන කෑලි තියනවද කියලා ලොකු ටැක්ස් එකක් තියනවා ඒවට මම හිතන්නෙ
    නාමරත්න එකේ තව මොකද්ද බ්‍රැන්ඩ් එකක් තියනවා කිවුවා අවුරුද්දක් වොරන්ටි දෙන එකක්. Frontshock KYB දෙකට 100K වගේ වෙනවා කිවුවෙ අර අනෙක් බ්‍රැන්ඩ් එකට 60K ද කොහෙද ගාන කිවුවෙ සතියකට විතර කලින්.
    Civic නම් Yahoo Auction එකෙන් Tein Flex Z වගේ එකක් 2nd hand හොයාගන්න පුළුවන් වෙයි. 100% rebuild කරන්න පුළුවන්.
    උන් Flex Z හදල තියෙන්නෙ Lego වගේ. කැමති valve configuration එකකට / spring rate / spring length / bottom mount length එකකට යන්න පුළුවන්
     
    • Like
    Reactions: NEMISIS

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    ow ow excel g
    Civic eke kohomat stiff suspension thiyenne. Eka nisa maru karata passe mata wenasak theruna, වලවල් වල එහෙම වැටෙනකොට වෙනස හොඳට තේරුනා මාරු කරාට පස්සෙ

    Japan recon කරන තැන් වල ඇති නේද. Recon දාල තේරුමක් නැති නිසා KYB අලුතෙන්ම දාන්න හැදුවෙ
    parts අපි ගෙන්නන එක පාඩුයි මම හිතන්නෙ මොකද forward කරපු පැකේජ් කස්ටම් එකෙන් බලන්නත් කලින් අහනවා වාහන කෑලි තියනවද කියලා ලොකු ටැක්ස් එකක් තියනවා ඒවට මම හිතන්නෙ
    නාමරත්න එකේ තව මොකද්ද බ්‍රැන්ඩ් එකක් තියනවා කිවුවා අවුරුද්දක් වොරන්ටි දෙන එකක්. Frontshock KYB දෙකට 100K වගේ වෙනවා කිවුවෙ අර අනෙක් බ්‍රැන්ඩ් එකට 60K ද කොහෙද ගාන කිවුවෙ සතියකට විතර කලින්.
    hmm mn sylphy ekat kyb damma eth comfort ek thibbat wada aul wage stiff wadi, tire bass eken damme tass eke eva :baffled:
     
    • Like
    Reactions: NEMISIS

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,019
    3
    118,571
    113
    Gampaha
    hmmm mn me last week damma kyb japan rear ekak 16i ganak ne une :baffled:

    kyb excel-g d? ride comfort ek kohoma d? math me last week kyb damma 4m e unat tikak stiff wage :(
    ගොඩක් ලාබයිනෙ..
    ජපන් kyb 30න් අඩු හම්බවුණේ නෑ මටනං...
     
    • Wow
    Reactions: nkt

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    Vehicle: Honda CR-V RW1 2018
    Part : Serpentine belt (Fan belt) 31110-5AG-Z01
    Cost : Rs 22500.00 + Rs 1000 labor

    20260530-105736.jpg
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    ෆොටෝ පේන්නෙ නෑනෙ මට..😢
    Dan balanna machan.

    Oka OE Bando hari Mitsuboshi ne enne. Douglas and sons or Ruhunu Motors might have these for lesser price..

    7PK1710 is the Belt Number
    OEM is Bando which I bought. Got it from Tec motors.
    ------ Post added on May 30, 2026 at 1:29 PM
     
    • Like
    Reactions: dinuksha_asela