https://luxuryx.lk/toyota-urban-cru...hTZtkRm7cHbK8eyR2Mbtkm6x61nqWPLbiMbrcpxZ64SaaJust get it from the agent
https://luxuryx.lk/toyota-urban-cru...hTZtkRm7cHbK8eyR2Mbtkm6x61nqWPLbiMbrcpxZ64SaaJust get it from the agent
මුන් දැන් කාර් විකුනන්න අරන්ද?
Headlight and front diffrent than fronxWhy pay 8 lakhs for a mere badge?
Headlight and front diffrent than fronx
Importer kenek ta kiyala dammoth 10mn wage karaganna puluwan kiyala post ekak share una lagadi. 6 weeks walin gennawa. Hebei ekama issue eka warranty ekak naha. Ehema balanakota AMW ekenma ganna eke risk eka adui3-4 months yanwa neda enna?? Importer kenekgen genna gathoth case da?? AMW nethuwa?? what are the pros and cons
For me does it doesnt have rhat suzuki look.front looks more premiumDoesn't make it worth the extra 8 lakhs at all
For me does it doesnt have rhat suzuki look.
front looks more premium

මුන් මේ amw එකේ ඒකමයි order එක දාලා දෙන්නේ. වොරන්ටි එකත් එකම තමා. හදිස්සි නන් ගන්න. Magnite එකත් එහෙම තාම. Sale වලින් order දානවලු ඊට පස්සේ ලක්ෂ 10ක් තියාගෙන දෙනවා.
Toyota urban eka kohomada amw eken order eka danne?මුන් මේ amw එකේ ඒකමයි order එක දාලා දෙන්නේ. වොරන්ටි එකත් එකම තමා. හදිස්සි නන් ගන්න. Magnite එකත් එහෙම තාම. Sale වලින් order දානවලු ඊට පස්සේ ලක්ෂ 10ක් තියාගෙන දෙනවා.
75-85 laks walata Sedan car ekak ganna ba kiyanne wadak nane machan. Kochchara loku gaanakda eka. 10Mn walatawath na neda petrol sedan car ekak?1000CC Nissan Almera ekai Honda city ekai thiyenawa eth Honda eke wet belt eka awul Almera eke CVT eka Nissan nisa sure na
Wena 1000CC Turbo sedan cars nane gennanna.
75-85 laks walata Sedan car ekak ganna ba kiyanne wadak nane machan. Kochchara loku gaanakda eka. 10Mn walatawath na neda petrol sedan car ekak?
Hama thanama hatchback huchchakku
මං මුන් විකුණන fronx එක ගැන කිවේ. Toyota එකත් ඉතින් ඉන්දියාවේ dealer කෙනෙක්ගෙන් පටවනවා ඇති.Toyota urban eka kohomada amw eken order eka danne?
හිතපන්කෝ පැය 4 කින් ඉන්න ඕනේ වෙඩිමකට, උත්සවේකට, meeting එකකට යන්න ගියා කියලා. late වෙලා ගිහින් කියන්නද බැටරි බැස්ස කියලා? EV දෙවැනි වාහනේට නම් හොඳයිමටත් නම් තවම ඔය වාහන ගැන ආසාවක් නැත්තේ මේ හේතුව නිසා. එක චාර්ජ් එකකින් 1000 KM යන්න පුළුවන් එකක් ආව දාකට සලකලා බලනවා![]()
Lanakwata usa wage 5minutes fast charger eka enakan oka wedak neහිතපන්කෝ පැය 4 කින් ඉන්න ඕනේ වෙඩිමකට, උත්සවේකට, meeting එකකට යන්න ගියා කියලා. ගිහින් කියන්නද බැටරි බැස්ස කියලා? EV දෙවැනි වාහනේට නම් හොඳයි
ඒක පැහැදිලි කරන්න බෑ බං. මොකක් හරි මදි ගතියක් දැනෙනවා.Doesn't feel as planted as the Axio?
ලිස්ට් එකේ වැඩි හරියක් තිබුනේ පරණ ඒවා මචංube list eke tibba wahana monda mchn. Raize ekat sapa wahanayk nemei thami. Old design eka thama continue wenawa.
ඉන්දියාවෙන් toyota hyryder කියලා එකක් ගෙන්නනවා එකත් ගානට පාඩු නෑ කියලා හිතෙනවා. 1500cc 5 seater suv එකක් ෆුල් size. Hybrid. 160ක් විතර වෙන්නේ. 160ක් දීලා raize 1.2 එක ගන්නවාට වඩා වටිනවා වගේ.
Grand vitara?ඉන්දියාවෙන් toyota hyryder කියලා එකක් ගෙන්නනවා එකත් ගානට පාඩු නෑ කියලා හිතෙනවා. 1500cc 5 seater suv එකක් ෆුල් size. Hybrid. 160ක් විතර වෙන්නේ. 160ක් දීලා raize 1.2 එක ගන්නවාට වඩා වටිනවා වගේ.
probably to prevent the accumulation of dust and debrisProbably to stop people from opening doors