කෙහෙල්බද්දර පද්මෙගෙ නුවර එලියෙ ICE (Crystel Meth) Factory එක

Rontmiir

Well-known member
  • Jun 27, 2025
    277
    264
    63
    මහනුවර
    Oh No Reaction GIF by Breaking Bad
     
    • Haha
    Reactions: clumsyhulk

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,286
    5,915
    113
    රනිලට ඇප හම්බවුනාට පස්සෙ ජෙප්පො මේ දවස්ටික දුව වන්නෙ කෙහෙල්බද්දරයත් එක්ක. ඔය ⁣ෂෝ එක ටික දවසක් දායි. මිනිස්සුන්ට සංවර්ධනයත් අමතකයි, ලයිට්බිලත් අමතකයි, දීපු පොරොන්දුත් අමතකයි
     
    • Like
    Reactions: clumsyhulk

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,794
    113
    Earth
    කොහොමද බන් ඕව මුන්ගෙන් එළියට ගන්නෙ? ඕන්නම් ඉතින් කියන් නැතුව ඉන්න පුලුවන්නෙ..
     
    • Like
    Reactions: clumsyhulk

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,237
    4,052
    113
    කොහොමද බන් ඕව මුන්ගෙන් එළියට ගන්නෙ? ඕන්නම් ඉතින් කියන් නැතුව ඉන්න පුලුවන්නෙ..
    Na
    Padmey ayya wa MOHANAYA karala aha gannawa athi. Mokada okkoma Dr. Lawyer, engineer wage ugath amethiwaru ne aanduwa karanne..

    Padmey....oyata dan Seethalak danei..Dan oya inne ahasey...Dan oyaa pasa wenawa..Dan pahalata enawa..
     
    • Haha
    Reactions: clumsyhulk

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,828
    12,800
    113
    මේක බොරුවක්, අයිස් ෆැක්ටරි තියෙන්නෙ ගොඩක් වෙලාවට ධීවර වරායන් කිට්ටුව. මොකෝ ග්‍රෙගරි වැවේ අල්ලන මාලු දාන්නයැ අයිස්. ඕක අනිවාර්යෙන් මූදුකරේ කරිජ්ජ මායිමක තියෙන්න ඕන. බොලා රස කර කර පාර අයිනෙ බොන බීම වීදුරුවට දාන අයිස් හදන විදිය දැක්ක නම් දවස් හතක් පාට පාටෙන් රෙනවා
     
    • Haha
    Reactions: clumsyhulk

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,978
    6,984
    113
    Narcissistic Sociopath Manipulator
    Methamphetamine හදන්න ලේසි Shake & Bake එහෙම ඒ දවස් වල US වල හැම තැනම අහුවුනෙ ඒකයි. Pseudoephedrine තියෙනව නං නතිංග් දැන් නං P2P/ Methylamine ඕනෙ. ඒකත් කරන්න අමාරු දෙයක් නෙවෙයි හැබැයි. Ephedrine Based Meth දැන් ඇත්තෙම නැහැනෙ. Desomorphine වගෙ තමා ලොකු අමාරුවක් නැහැ.