Sex යනු?

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    829
    677
    93
    මානසික අවශ්‍යතාවයක්ද? ජෛව විද්‍යාත්මක අවශ්‍යතාවයක්ද?

    @Fiona Dabare doing research before our අන්තඃපුර project 😜
     
    • Haha
    Reactions: Fiona Dabare

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,494
    15,985
    113
    පොතේ හැටියට මානසික

    අර රහතන්වහන්සේගෙන් කොච්චර මහන්සි උනත් ශුක්‍රාණු යවාගන්න බැරි වුණ කතාවක් තියෙන්නේ. මතක විදියට විනය පිටකය පැත්තේ.
     
    • Like
    Reactions: nuwan9999

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,835
    12,813
    113
    machine eke chiplevel ekek hardcode wechcha operaing instruction ekak. eeka uda thamai anith okkoma functions wada karanne.

    සියළු සත්වයෝ උත්පත්තිය ලබන්නේ කෑමටත් හිකීමටත් පමණි

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    829
    677
    93
    පොතේ හැටියට මානසික

    අර රහතන්වහන්සේගෙන් කොච්චර මහන්සි උනත් ශුක්‍රාණු යවාගන්න බැරි වුණ කතාවක් තියෙන්නේ. මතක විදියට විනය පිටකය පැත්තේ.
    මගෙත් අදහස මේක තමයි... thanks
     
    • Like
    Reactions: ozykolla

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,596
    113
    Colombo
    පොතේ හැටියට මානසික

    අර රහතන්වහන්සේගෙන් කොච්චර මහන්සි උනත් ශුක්‍රාණු යවාගන්න බැරි වුණ කතාවක් තියෙන්නේ. මතක විදියට විනය පිටකය පැත්තේ.

    රහතන් වහන්සේ මොනාහරි කරන්න මහන්සි වෙනවා කියලා ඔයාටනේ පේන්නේ. එයා කරනවද, නැද්ද කියලා *පේන දේකින්* නිගමනේකට එනවා ඇරෙන්න ඔයා කොහොමද හරියට කියන්නේ?

    මොහොතකවත් පැවැත්මක් විද්‍යාමාන නැති කෙනෙක්ට මොනාහරි කරන්න විදිහක් නැ. ඒක වෙන්න බැහැ. බලන මෝඩයට ඉතින් ඕන දෙයක් බලලා අර්ථදක්වගන්න පුලුවන්.
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    829
    677
    93
    machine eke chiplevel ekek hardcode wechcha operaing instruction ekak. eeka uda thamai anith okkoma functions wada karanne.

    සියළු සත්වයෝ උත්පත්තිය ලබන්නේ කෑමටත් හිකීමටත් පමණි

    මැරෙන්නෙ නැතුව:

    • හිකීම නැතුව කොච්චර කල් ඉන්න පුලුවන්ද?
    • කන්නෙ නැතුව කොච්චර කල් ඉන්න පුලුවන්ද?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,494
    15,985
    113
    රහතන් වහන්සේ මොනාහරි කරන්න මහන්සි වෙනවා කියලා ඔයාටනේ පේන්නේ. එයා කරනවද, නැද්ද කියලා *පේන දේකින්* නිගමනේකට එනවා ඇරෙන්න ඔයා කොහොමද හරියට කියන්නේ?

    තොට මොංගල්ද උත්තෝ
    එකම බෛලය හැමතැනම කොටන්නේ 😄
    OCD?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,935
    34,326
    113
    ආහාර ගැනීම
    නින්ද
    ලිංගික ක්‍රියාව

    මූලිකවම කායික අවශ්‍යතාවන්
    ඒවායේ තිබෙන සැප සහගත බව නිසා මනස ඒවාට බැඳී යනවා
     
    • Like
    Reactions: ElaBaba

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,649
    939
    113
    Australia
    ආහාර ගැනීම
    නින්ද
    ලිංගික ක්‍රියාව

    මූලිකවම කායික අවශ්‍යතාවන්
    ඒවායේ තිබෙන සැප සහගත බව නිසා මනස ඒවාට බැඳී යනවා

    ආහාර සහ නින්ද ශරීරයට අත්‍යවශ්‍ය දේවල්. සෙක්ස් අත්‍යවශ්‍ය දෙයක් නොවූවත් ඒකෙන් ලැබෙන ශාරීරික සහ මානසික සැපය සහ සැහැල්ලුව නිසා ඒකට ඇදිලා යාම වෙනවා.
     
    • Like
    Reactions: ElaBaba

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මූලිකවම මානසික අවශ්‍යතායවක්......
    ඒ්ක තෘප්ත කරගන්න ශරීරය භාවිතා කරගන්නවා.....
    ස්ත්‍රී පුරුෂ සම්බන්දතා ගොඩක් බිඳවැටෙන්න හේතුව මේ දෙකෙන් ඒකක්.....

    ** මේ වගේ කාරණා වලට රහතන්වහන්සේලා සම්බන්ද කරගෙන අදහස් නොදක්වන මෙන් ඉල්ලා සිටිමි...
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මානසික අවශ්‍යතාවයක්ද? ජෛව විද්‍යාත්මක අවශ්‍යතාවයක්ද?

    @Fiona Dabare doing research before our අන්තඃපුර project 😜
    හැම මනුස්සයම/සතාම ජීවිත කාලය පුරාම හොයන්නෙ සැපයක් / ආශ්වාදයක්

    සෙක්ස් කියන්නෙ ආශ්වාදය උපරිම ලැබෙන ක්‍රමයක්..

    එච්චරයි...!

    (ආශ්වාදයෙ සීරියස් අවුලක් තියෙනවා උඹලා හුගක් දෙනා නොදන්න... කියපන් බලන්න)
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    829
    677
    93
    හැම මනුස්සයම/සතාම ජීවිත කාලය පුරාම හොයන්නෙ සැපයක් / ආශ්වාදයක්

    සෙක්ස් කියන්නෙ ආශ්වාදය උපරිම ලැබෙන ක්‍රමයක්..

    එච්චරයි...!
    ඒ කියන්නෙ මානසිකයි කියන එකනෙ? (y)
    (ආශ්වාදයෙ සීරියස් අවුලක් තියෙනවා උඹලා හුගක් දෙනා නොදන්න... කියපන් බලන්න)
    ආශ්වාදයෙ මොකක්ද අවුල? මට නං අවුලකට තියෙන්නෙ හැම වෙලාවෙම නැති එක තමයි ඉතිං.

    @Fiona Dabare උඹට මොකක් හරි අවුලක් තියෙනවද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,596
    113
    Colombo
    ඒ කියන්නෙ මානසිකයි කියන එකනෙ? (y)

    ආශ්වාදයෙ මොකක්ද අවුල? මට නං අවුලකට තියෙන්නෙ හැම වෙලාවෙම නැති එක තමයි ඉතිං.

    @Fiona Dabare උඹට මොකක් හරි අවුලක් තියෙනවද?

    ආශ්වාදය කියලා දෙයක් තියෙනවා කියලා හම්බුනොත් ලොකු අවුලක් තියෙනවා
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,494
    15,985
    113
    ** මේ වගේ කාරණා වලට රහතන්වහන්සේලා සම්බන්ද කරගෙන අදහස් නොදක්වන මෙන් ඉල්ලා සිටිමි...

    හේතුව?

    කවුරු හරි ඔෆෙන්ඩ් වෙනවා ද?
    මානසික රෝගීන්ගේ පිස්සු තද වෙනවද?
    ඒවා කතාකරන්න අයිතියක් නැද්ද?
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    829
    677
    93
    ආශ්වාදය කියලා දෙයක් තියෙනවා කියලා හම්බුනොත් ලොකු අවුලක් තියෙනවා
    ඔව් ධර්මය පැත්තෙන් බැලුවොත්... ආශ්වාදය කියන්නෙ විද්‍යමාන වීමක් මිසක් නිත්‍ය දෙයක් නෙමෙයි... generally speaking ආශ්වාදයෙ එහෙම අවුලක් නැහැනෙ?

    cigarette බොන්න ඇබ්බැහි වෙච්ච් එකෙක්ගෙන් cigarette බොන එක අවුල්ද කියල ඇහුව වගෙ එකක්නෙ මේ @INCORRECT අහන්නෙ.