මානසික අවශ්‍යතාවයක්ද? ජෛව විද්‍යාත්මක අවශ්‍යතාවයක්ද?
@Fiona Dabare doing research before our අන්තඃපුර project
@Fiona Dabare doing research before our අන්තඃපුර project
මගෙත් අදහස මේක තමයි... thanksපොතේ හැටියට මානසික
අර රහතන්වහන්සේගෙන් කොච්චර මහන්සි උනත් ශුක්‍රාණු යවාගන්න බැරි වුණ කතාවක් තියෙන්නේ. මතක විදියට විනය පිටකය පැත්තේ.
පොතේ හැටියට මානසික
අර රහතන්වහන්සේගෙන් කොච්චර මහන්සි උනත් ශුක්‍රාණු යවාගන්න බැරි වුණ කතාවක් තියෙන්නේ. මතක විදියට විනය පිටකය පැත්තේ.
machine eke chiplevel ekek hardcode wechcha operaing instruction ekak. eeka uda thamai anith okkoma functions wada karanne.
සියළු සත්වයෝ උත්පත්තිය ලබන්නේ කෑමටත් හිකීමටත් පමණි
රහතන් වහන්සේ මොනාහරි කරන්න මහන්සි වෙනවා කියලා ඔයාටනේ පේන්නේ. එයා කරනවද, නැද්ද කියලා *පේන දේකින්* නිගමනේකට එනවා ඇරෙන්න ඔයා කොහොමද හරියට කියන්නේ?
තොට මොංගල්ද උත්තෝ
එකම බෛලය හැමතැනම කොටන්නේ
OCD?
ආහාර ගැනීම
නින්ද
ලිංගික ක්‍රියාව
මූලිකවම කායික අවශ්‍යතාවන්
ඒවායේ තිබෙන සැප සහගත බව නිසා මනස ඒවාට බැඳී යනවා
හැම මනුස්සයම/සතාම ජීවිත කාලය පුරාම හොයන්නෙ සැපයක් / ආශ්වාදයක්මානසික අවශ්‍යතාවයක්ද? ජෛව විද්‍යාත්මක අවශ්‍යතාවයක්ද?
@Fiona Dabare doing research before our අන්තඃපුර project![]()
ඒ කියන්නෙ මානසිකයි කියන එකනෙ?හැම මනුස්සයම/සතාම ජීවිත කාලය පුරාම හොයන්නෙ සැපයක් / ආශ්වාදයක්
සෙක්ස් කියන්නෙ ආශ්වාදය උපරිම ලැබෙන ක්‍රමයක්..
එච්චරයි...!
ආශ්වාදයෙ මොකක්ද අවුල? මට නං අවුලකට තියෙන්නෙ හැම වෙලාවෙම නැති එක තමයි ඉතිං.(ආශ්වාදයෙ සීරියස් අවුලක් තියෙනවා උඹලා හුගක් දෙනා නොදන්න... කියපන් බලන්න)
ඒ කියන්නෙ මානසිකයි කියන එකනෙ?
ආශ්වාදයෙ මොකක්ද අවුල? මට නං අවුලකට තියෙන්නෙ හැම වෙලාවෙම නැති එක තමයි ඉතිං.
@Fiona Dabare උඹට මොකක් හරි අවුලක් තියෙනවද?
** මේ වගේ කාරණා වලට රහතන්වහන්සේලා සම්බන්ද කරගෙන අදහස් නොදක්වන මෙන් ඉල්ලා සිටිමි...
ඔව් ධර්මය පැත්තෙන් බැලුවොත්... ආශ්වාදය කියන්නෙ විද්‍යමාන වීමක් මිසක් නිත්‍ය දෙයක් නෙමෙයි... generally speaking ආශ්වාදයෙ එහෙම අවුලක් නැහැනෙ?ආශ්වාදය කියලා දෙයක් තියෙනවා කියලා හම්බුනොත් ලොකු අවුලක් තියෙනවා