rassawen ain kara

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,686
    33,907
    113
    වවන්න ඉඩම් තියෙනවා නම් වවාගෙන කාපං. කුකුල් කොටුවක් දාගනිං. තව අවුරුදු 10ක් ඇතුළුත කොහොමත් ඔය ටික කරන්න වෙනවා හැමෝටම. නැත්තං ඉතිං මරණය තමයි
     

    ksujith

    Active member
  • Dec 17, 2008
    173
    246
    43
    මල්ලි මම උබට වැඩක් කියන්නම් , නිවාඩු කලේ COLOMBO BAZZAR එකේ හොදට අවිදපන් , ඊට පස්සේ මොකක් හරි BUSINESS එකක් පලන් කරපන්
    මුලින්ම LOCAL MARKET PURCHASE කරපන් , පස්සේ IMPORT එකට පටන් ගනිනින් , බයවෙන්න එපා එක දොරක් වෙහෙන කොට දොරවල් 10 ක් තව ඔපෙන් වෙනවා.
     
    • Like
    Reactions: mazzit

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,115
    25,236
    113
    ඕක FD එකක් දාගෙන ගේමක් ගහපන්. රස්සවල් කියන්නේ කොන්ඩෝම් ජාතියක්.... උන් අපි දෙගොල්ලොම කරන්නේ use කරලා විසික්කන එක
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Api danne nahane ubata business karannada asawa naththan ayeth job ekak karannamada kamathi kiyana eka. aluth deyak igena genama business ekakata bahinawa nam eka thama hodama. uda ekkenek dala thibba tour guide kenek wena eka gana ekath hoda path ekak. mata danata oluwaa awa ideas deka thunak thama.

    1. National Tour Guiding (SLINTGL)
    2.Gemology related ( basic eke idala igenaganin NGJA)
    3. Swayan Rakiyawan
    -- Mushroom
    -- Fruits & vegetables dehydration
    -- Plant nurseries


    uba ithin hithala balala hoda deyak ubata set wena ekak kalpana karala karahan macho
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,191
    66,610
    113
    වවන්න ඉඩම් තියෙනවා නම් වවාගෙන කාපං. කුකුල් කොටුවක් දාගනිං. තව අවුරුදු 10ක් ඇතුළුත කොහොමත් ඔය ටික කරන්න වෙනවා හැමෝටම. නැත්තං ඉතිං මරණය තමයි
    E ai???
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    අඩෝ සුපිරිනෙ..ගොඩක් උන් රස්සවෙන් අයින් වෙන්න බයයි..උබව අයින් කරපු එක සුපිරි
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    mawa ain karapu eka supiri mokada yakow?
    දැන් උබට කැමති දෙයක් කරන් හිටියැකි.. උබව වහල්භාවයෙන් මුදවලා තියෙන්නෙ.. උබ දැන් නිදහස් මිනිහෙක්..
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    okkoma hari umba kiya eth salli nane mahattaya
    හිත නිදහස් උනාම උබට සල්ල්ලි හොයන්න විදි එනවා.. උබ මේ ටිකෙ සතුටෙන් හිටපන් ක්ඥැ ක්ඟැ වයිබ් එකේ ඉන් නැතුව.. ටික දවසකින් මොනා හරි කරන්න හිතෙන දෙයක් කරපන් ප්‍රතිඵල ගැන හිතන් නැතුව.. ටික ටික සල්ලි එයි..
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,651
    10,919
    113
    අලුත් ඒවට ඇප්ලයි කරන ගමං උබ ස්කිල් එක හදාගත්තනං මරු නෙඩ්
     
    • Like
    Reactions: wildboar