Heshan Daminda නැවත කිරියට ගෙන්වා ගනිමු 😍

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,709
    25,835
    113
    Untitled.jpg
     
    • Love
    Reactions: Kalegana

    AnuradhaRa

    Well-known member
  • ඉස්සර මිනිස්සු බලපන් අස්සය උඩ හුක හුක කොටි මැරුවෙ.
    අඩේ දැනුයි දැක්කෙ අහවල් දෙක එකට 😅
    ඇතුලට බස්ස ගෙන නේද...

    උඹ කියනකං ඕක මම දැක්කෙ නෑනෙ

    හිතා ගන්න බැරුව හිටියෙ මූ මේ දාපු පින්තූරෙ තේරුම මොකක්ද කියල
     
    • Haha
    Reactions: hi.dushan

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,947
    113
    අඩේ දැනුයි දැක්කෙ අහවල් දෙක එකට 😅
    ඇතුලට බස්ස ගෙන නේද...

    උඹ කියනකං ඕක මම දැක්කෙ නෑනෙ

    හිතා ගන්න බැරුව හිටියෙ මූ මේ දාපු පින්තූරෙ තේරුම මොකක්ද කියල
    කොටියගෙ මයිල් වැඩි හින්දා, සැන්විච් එකක් දාමු කියල ආවට ගෑණි කැමති වෙලා නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    එලකිරියට එන්නේ නැතිනම් මේකේ ත්‍රෙඩ් දදා වැළලීමේ පලක් නැත

    හෙසාන් දමින්ද නැවත එලකිරියට ගෙන්වාගැනීමේ සංගමය කියල පේස් බුක් පේජ් එකක් හදල බලන්න
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,119
    5,761
    113
    හේෂාන් ගියාට පස්සෙ ජනතා ජෝන් කියන එකා පට්ට අහිංසක චරිතයක් රැගුවෙ 😅
    @PHBhagya ගෙදර ගිහින් ඇවිත් කැරිකතා කියනකොටත් ඔය වගේම චරිතයක් තමා උබත් රැගුවෙ. :lol:
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    802
    93
    bump

    අඩේ දැනුයි දැක්කෙ අහවල් දෙක එකට 😅
    ඇතුලට බස්ස ගෙන නේද...

    උඹ කියනකං ඕක මම දැක්කෙ නෑනෙ

    හිතා ගන්න බැරුව හිටියෙ මූ මේ දාපු පින්තූරෙ තේරුම මොකක්ද කියල

    A ruler, perhaps Maharao Ram Singh (reg. 1827-66) hunting a tiger on horseback, his mistress in the saddle beside him
    Kotah, circa 1835-40​

    gouache and gold on paper, yellow border
    277 x 210 mm.

    Footnotes​

    Provenance
    Professor Conrad Harris.

    See S. C. Welch, Gods, Kings and Tigers: the Art of Kotah, 1997, p. 203, no. 63, for Ram Singh playing polo, in a painting dated 1838. However, a drawing featured in Francesca Galloway, Indian Miniatures from the James Ivory Collection, London 2010, pp. 76-77, no. 25, has a similar notable (described as a prince rather than the Maharao) in a more sedentary erotic embrace with his mistress, in which both have the pointed and curved eyes deriving from Kishangarh painting.

    Conrad Harris was Professor of General Practice at Leeds University, a post from which he retired in the late 1990s. His particular interest was Chinese pottery, ranging from Neolithic examples to the those of the great later dynasties. He gained a Diploma in Asian Art from the British Museum, and was an active member of the Oriental Ceramics Society. Much of his collection was offered for sale by Bonhams recently in our Knightsbridge rooms (see Asian Works of Art, 28th July 2020, lots 80-135). As we see from the group of lots offered in the present sale (lots 123-160) he was also interested in all types of Indian painting.
    ------ Post added on Sep 5, 2025 at 3:46 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    @Janatha Jhon මූ හේෂාන් ගේ තාත්තගේ photo එකක් දාලා කිරීයේ මොනවද කියලා ඌට මළ පැනලා හේෂාන් ගියා.
    හේශංගේ තාත්තා නැති වෙලත් එක්ක අනික.
    සක්කිලි බල්ලෝ ඉන්නේ මේකෙ

    Thread 'එළකිරියේ ඉන්නවා සක්කිලි බල්ලෙක්..' https://elakiri.com/threads/එළකිරියේ-ඉන්නවා-සක්කිලි-බල්ලෙක්.2214949/

    ඕකා අවජාතක කාලකණ්ණි වේසිගෙ පුතෙක්
    රෙනකොට වැටුණම කාණු පල්ලක දාලා ගියපු එකෙක්
    මිනිස්සුන්ට වල කප කප බල්ලොන්ට දංකුඩ දදා මෙතන පොටෝ දානවා. එතකොට උෟ කරන පව් වැහෙනව කියල හිතන්.

    නියම ගංකබර පෝට්ටු හිංගල බහුජ්ජයා 😂
    සිංහල බෞද්ධයෙක් නං නෙවෙයි
     
    • Like
    Reactions: Yeezus