Heshan Daminda නැවත කිරියට ගෙන්වා ගනිමු 😍

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,910
    11,418
    113
    දවසක් දාගෙන වලතරගේ ගෙදර ගියා වගේ හෙසාන්ගේ ගෙදර ගොහින් උව කිරියට ලොග් කරවලා අල්ලපු වටේ ආරාමේත් බලාගෙන ඇන්ටිට ටෝක් කරලා සුන්දරයව සෙට් කොරලා එන්න යමුද දවසක් දාගෙන . වැඩි දුරකුත් නෑනේ
     
    • Love
    Reactions: hi.dushan

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,953
    1
    6,821
    113
    ඇත්තටම හේසාං කොලුවට මොකද උනේ?
    @Janatha Jhon මූ හේෂාන් ගේ තාත්තගේ photo එකක් දාලා කිරීයේ මොනවද කියලා ඌට මළ පැනලා හේෂාන් ගියා.
    හේශංගේ තාත්තා නැති වෙලත් එක්ක අනික.
    සක්කිලි බල්ලෝ ඉන්නේ මේකෙ

    Thread 'එළකිරියේ ඉන්නවා සක්කිලි බල්ලෙක්..' https://elakiri.com/threads/එළකිරියේ-ඉන්නවා-සක්කිලි-බල්ලෙක්.2214949/
     
    AnuradhaRa

    Well-known member
  • @Janatha Jhon මූ හේෂාන් ගේ තාත්තගේ photo එකක් දාලා කිරීයේ මොනවද කියලා ඌට මළ පැනලා හේෂාන් ගියා.
    හේශංගේ තාත්තා නැති වෙලත් එක්ක අනික.
    සක්කිලි බල්ලෝ ඉන්නේ මේකෙ

    Thread 'එළකිරියේ ඉන්නවා සක්කිලි බල්ලෙක්..' https://elakiri.com/threads/එළකිරියේ-ඉන්නවා-සක්කිලි-බල්ලෙක්.2214949/
    හේෂාන් ගියාට පස්සෙ ජනතා ජෝන් කියන එකා පට්ට අහිංසක චරිතයක් රැගුවෙ 😅
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    @Janatha Jhon මූ හේෂාන් ගේ තාත්තගේ photo එකක් දාලා කිරීයේ මොනවද කියලා ඌට මළ පැනලා හේෂාන් ගියා.
    හේශංගේ තාත්තා නැති වෙලත් එක්ක අනික.
    සක්කිලි බල්ලෝ ඉන්නේ මේකෙ

    Thread 'එළකිරියේ ඉන්නවා සක්කිලි බල්ලෙක්..' https://elakiri.com/threads/එළකිරියේ-ඉන්නවා-සක්කිලි-බල්ලෙක්.2214949/
    :-( සවුත්තු වැඩ ඒව
     
    • Like
    Reactions: Yeezus

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,093
    10,674
    113
    @Janatha Jhon මූ හේෂාන් ගේ තාත්තගේ photo එකක් දාලා කිරීයේ මොනවද කියලා ඌට මළ පැනලා හේෂාන් ගියා.
    හේශංගේ තාත්තා නැති වෙලත් එක්ක අනික.
    සක්කිලි බල්ලෝ ඉන්නේ මේකෙ

    Thread 'එළකිරියේ ඉන්නවා සක්කිලි බල්ලෙක්..' https://elakiri.com/threads/එළකිරියේ-ඉන්නවා-සක්කිලි-බල්ලෙක්.2214949/
    අඩු වයසින් අම්මයි තාත්තයි දෙන්නම නැතිවෙලා තනිඋන කෙනෙක්ට ඔයවගේ දෙයක් උනාම දරාගන්න අමාරුයි නේ බන්
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    පවු හේෂාන් ....

    එයා thread වල කියල තිබුණ දේවල් අනුව එයා ගෙදර තනියම ඉන්න කෙනෙක් ....

    එහෙම කෙනෙකුට සලකලා තියෙන විදිහ හරිම නරකයි ....
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    පවු හේෂාන් ....

    එයා thread වල කියල තිබුණ දේවල් අනුව එයා ගෙදර තනියම ඉන්න කෙනෙක් ....

    එහෙම කෙනෙකුට සලකලා තියෙන විදිහ හරිම නරකයි ....

    හානේ ඔයා ඇවිල්ල :love: