මේ පාර long weekend එකට Wife එක්ක නුවරඑළියෙ එන්ඩ හිතාගෙන ඉන්න උන්ට කියන්නෙ..

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,610
    1
    15,297
    113
    එන්ඩ එපා!

    හේතුව 👇👇

    තොපි අ‍ාවම මළ කරදරේ බං. ටවුමටව‍ත් යන්ඩ නෑ සෙනග. කීල්ස් කාගිල්ස් වල බඩුවක් ගන්න පෝලිම්වල ඉන්ඩ වෙනවා. අප්පිරියයි.
     
    Last edited:

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,718
    11
    3,274
    113
    දැං ගෑණිට මේක පෙන්නුවොත් ලබන අඟහරුවාදා උබලට බණ අහන්න එන්න පුලුවන් 🤓
     
    • Haha
    Reactions: KSPathirana

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,208
    24,544
    113
    ඇයි උඹට නුවර එළියේ ඉන්නවද පය්ය අමෝරා ගෙන රැස් විදහා ගෙන හිටගෙන

    ඒක දැකල ගෑනු ඔක්කොම පිට යනව ද
    :no: ඉන්ද්‍රසිරිට මේ සතියේ පීරියඩ්. ඒ නිසා තමා එන්න එපා කියන්නෙ. Next week ok!
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,582
    72,748
    113
    උඹ නුවරඑළියෙ කොහෙද බං. වතු ලයින් එකකද?
    කීල්ස් එකක් කිට්ටුව ඇත්තේ බන්, හැම එකම පයින් යන දුර වෙන්න ඕනා හිඟන වේසිගෙ පුතාට බස් වල යන්න සල්ලි නැති නිසා 🤭 🤭
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,610
    1
    15,297
    113
    තොපි අ‍ාවම මළ කරදරේ බං. ටවුමටව‍ත් යන්ඩ නෑ සෙනග. කීල්ස් කාගිල්ස් වල බඩුවක් ගන්න පෝලිම්වල ඉන්ඩ වෙනවා. අප්පිරියයි.
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    තොපි අ‍ාවම මළ කරදරේ බං. ටවුමටව‍ත් යන්ඩ නෑ සෙනග. කීල්ස් කාගිල්ස් වල බඩුවක් ගන්න පෝලිම්වල ඉන්ඩ වෙනවා. අප්පිරියයි.

    uba Keells yanne badu ganna neme ne , renna ne.... Kunu wattakka ganne unge garbage bin eken ne ...
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,610
    1
    15,297
    113
    uba hithan inne hari loku eka kiyala neda ban 😂 poddak ehema thiyenna one but meka too much... anika ubata athi melo magulak nane class eka, salli , lassana mokuth na 🤔
    හා හා ටිපර් වෙන්ඩ ඕන නෑ, මේ කියල තියෙන්නෙ වෙන දෙයක් ගැනනෙ. 😁

    හැබැයි මෙහෙම හිතපන්කො. තමන්ට තියෙන දේවල් ගැන සෑහීමකට පත් වෙලා සතුටින් ඉන්න එක හොඳ නැද්ද? මේකෙ ඉන්නෙ කොච්චර දේවල් තිබ්බත් නැති දේවල් ගැන වද වෙන උන්නෙ. 🤭
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,087
    9,351
    113
    මේ කතාව ඇත්ත,
    ලෝන්ග් වීකෙන්ඩ් ට්‍රිප් යනව නන් ප්‍රයිවෙට් තැනකට යන්න ඕන,
    ප්‍රයිවෙට් විලා එකකට වගේ,
    පබ්ලික් ඇට්‍රැක්ශන්ස් යනව කියන්නෙ ෆක්ස් තමා
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,610
    1
    15,297
    113
    මේ කතාව ඇත්ත,
    ලෝන්ග් වීකෙන්ඩ් ට්‍රිප් යනව නන් ප්‍රයිවෙට් තැනකට යන්න ඕන,
    ප්‍රයිවෙට් විලා එකකට වගේ,
    පබ්ලික් ඇට්‍රැක්ශන්ස් යනව කියන්නෙ ෆක්ස් තමා

    ඔව් මුන්ගෙ expose ගොන් අ‍ාතල්වලට යන්ඩ කියහන් වෙන කොහෙට හරි. හුකන්ඩ එන උන් නම් අස්සට වෙලා ඉන්නවා පව් දෙන් නැතිව. ගෑනිට කොටට අන්දගෙන වටේ ඉන්න උන්ට පෙන්නන්න අ‍ැවිද්දවන උන් නිසා තමයි මළ කරුමෙ. අ‍ාසාවෙන් අඳිනවා නම් දැක්කාම අ‍ාතල් කියලවත් හිතන්න පුළුවන්, හැබැයි පව් සීතලේ ගැහි ගැහී, කකුල්වල හිරිගඩුත් පිපිලා බං. දුකේ බෑ. 🤣
     

    Similar threads