මාස 6 ක කම්පියුටර් කෝස් එකක් විතරක් කරල තියෙන එකෙක්ට 50 ක පඩියක් කියන්නෙ not bad බන් ඉතින්. අනික මේ වගේ තැනක වැඩ කරා කිවුවම පොඩි reputation එකකුත් හැදෙනවනෙ.
HIFI කට්ටියට නෙමේ ... සාමාන්‍ය මට්ටමක අයට ENTRY LEVEL එකක් ...
නිකං ඉන්න කෙනෙකුට application එකක් දාල test ලියල pass නම් interview ගිහිල්ල අත්දැකීමක් ගන්න chance එකක් ....
ඒකයි මම මේක මෙතනට දැම්මෙ ..
දුර පලාත්වල අය බහුතරය ඉංග්‍රීසි පත්‍ර බලන්නෙ නෑ ... ඒත් එලකිරියෙ ලංකාව වටේම අය ඉන්නවනෙ ...එයාල දන්න අයට කීවොත් ඉතිං තේරෙන කෙනා එලකිරි හරහා කෙනෙක් වෙන්න පුලුවන්...
ඕක නෙමෙයි හොඳම දේ .....
රිචඩ් පතිරණ ගෙ කාලෙ ඉඳල මේ වෙනකම් විශ්වවිද්‍යාල වලට මේ තනතුරු වලට අරන් තියෙන්නෙ මන්ත්‍රී list එකෙන් ලු ...
මේ අවුරුද්දෙ ඔක්කොම විශ්වවිද්‍යාල වලට staff ගන්නව මෙහෙම ... දේශපාලන අතපෙවීම නැතිව කියල තමයි කියන්නෙ
SO USE THE CHANCE